දැං ඉතිං හෙමීට පොඩි ගැරෙජ් එකක් දා ගමු පැත්තකිං.. ජේඩ් බාසුන්නැහැ කිව්වම ගමම දැනගන්න විදිහටතද තද
![]()

දැං ඉතිං හෙමීට පොඩි ගැරෙජ් එකක් දා ගමු පැත්තකිං.. ජේඩ් බාසුන්නැහැ කිව්වම ගමම දැනගන්න විදිහටතද තද
![]()

mchn ubata jadiyak liter ekata 70-80km krna widihata hadanna barida![]()

දැං ඉතිං හෙමීට පොඩි ගැරෙජ් එකක් දා ගමු පැත්තකිං.. ජේඩ් බාසුන්නැහැ කිව්වම ගමම දැනගන්න විදිහට![]()
mchn ubata jadiyak liter ekata 70-80km krna widihata hadanna barida![]()

කඩ්ඩ බැරි එකා;21405994 said:![]()
මචං මෙහෙම එන්ජිම ගොඩක් හොදට ක්ලීන් කරන්නේ කොහොමද?
අනික මූණ ප්‍රොටෙක්ට් වෙන්න මොනව හරි දාන් ගහන්න. ඕක ටිකක් සැරයි.
![]()
carb cleaner එකක් යූස් කරන්න මචන්. Rs.700-800 වගේ වෙන්නෙ. Abro හොදයි. ගහද්දිඔය පොඩි O-ring එහෙම ඔක්කොම අයින් කරල ගහන්න. ඒක කෝකටත් හොදයිඅනික මූණ ප්‍රොටෙක්ට් වෙන්න මොනව හරි දාන් ගහන්න. ඕක ටිකක් සැරයි.
![]()
හොදටම ක්ලීන් කරගන්න ඕනනම් ඉතින් කාබ් හතර separate කරල carb cleaning solution එකක බස්සල තිබ්බත් හරි![]()
![]()

බම්ප් මචෝhonda cbf stunner bike eka gana padala thiyana aya danna kattiya reviw ekak denna![]()

උදා........ව්
ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
මොකක්ද හේතුව.
බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ
උදා........ව් ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
මොකක්ද හේතුව.බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ
ප්ලේ එක නැතිම කරන්නත් එපා clutch slip වෙවී දුවයි
උදා........ව්
ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
මොකක්ද හේතුව.
බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ

ක්ලච් එක ගානට එජස් කරලා නැද්ද මන්දා
බම්ප් මචෝ. නියුට්‍රල් කරන්නනම් අමාරුයි මගෙ එකෙත් ඒත් ඔහොම ඉස්සරහට යන්නෙනම් නෑප්ලේ එක නැතිම කරන්නත් එපා clutch slip වෙවී දුවයි
![]()
machan umbe bike eke clutch aulak neda neda kalekata kalin ara api okkoma balala Harinduwage Tony aiya goda daala dunnee..??
itin ohoma nikan awata giyaata clutch eka adjust karala hadanna yanna epaa.. tikak hithala balala poragenut ahalama hadanna... clutch plate basket eke aulak neda tibbe...
aye balanna clutch cable eke condition eka.. kadenna langaida dan naha etakota adjust karaata adenava vitarai uwamanaa dee wenne naha kadila yanava... cable eka set wena clutch paluwe arm ekat balanna eka atulen pres wena widiye wenasak karaada danne nahane edaa hadaddii...
Jaya weevaaa...!!!![]()
මේ පාර සර්විස් එකේදී ක්ලච් එක එජස් කරලා දුන්නේ උන්. ඊට පස්සේ තමයි ඔය අවුල ආවේ.මීට කලින් ඒ ගානටම එජස් කලාට ඔහොම අවුලක් වෙලා නෑ.
වැඩේ තියෙන්නේ ක්ලච් එක එජස් කරන්න කරන්න ක්ලච් එක අල්ලන් ඉද්දි ඉස්සරහට අදින ගතිය ආපු එක.
කෝකටත් සර්විස් එකටම ගිහින් ක්ලච් කේබල් එක චෙක් කරගන්න එක හොඳයි වගේ නේ.දැන් ප්ලේ එක අඩුවෙන්ම වගේ තියෙන්නේ.දැනට නම් අවුලක් නෑ.
TDI
නෑ මචන් මේ ඒ කේස් එක නෙවෙයි.ඒක ටෝනි අයියා හැදුවට පස්සේ ආයේ ආවේ නෑ.