ElaKiri Bajaj Pulsar Fan Club-4

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    470ec22ed70c6fbaf78c1950571421e6.jpg

    mchn ubata jadiyak liter ekata 70-80km krna widihata hadanna barida:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැං ඉතිං හෙමීට පොඩි ගැරෙජ් එකක් දා ගමු පැත්තකිං.. ජේඩ් බාසුන්නැහැ කිව්වම ගමම දැනගන්න විදිහට :)
    470ec22ed70c6fbaf78c1950571421e6.jpg

    mchn ubata jadiyak liter ekata 70-80km krna widihata hadanna barida:rolleyes:
    :oo::oo::eek::eek:

    කඩ්ඩ බැරි එකා;21405994 said:
    2ahh5qc.jpg

    මචං මෙහෙම එන්ජිම ගොඩක් හොදට ක්ලීන් කරන්නේ කොහොමද?
    carb cleaner එකක් යූස් කරන්න මචන්. Rs.700-800 වගේ වෙන්නෙ. Abro හොදයි. ගහද්දිඔය පොඩි O-ring එහෙම ඔක්කොම අයින් කරල ගහන්න. ඒක කෝකටත් හොදයි :) අනික මූණ ප්‍රොටෙක්ට් වෙන්න මොනව හරි දාන් ගහන්න. ඕක ටිකක් සැරයි.

    CARBCHOKECLEANER.jpg

    හොදටම ක්ලීන් කරගන්න ඕනනම් ඉතින් කාබ් හතර separate කරල carb cleaning solution එකක බස්සල තිබ්බත් හරි :)

    2ptar9u.jpg

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    470ec22ed70c6fbaf78c1950571421e6.jpg

    :oo::oo::eek::eek:

    carb cleaner එකක් යූස් කරන්න මචන්. Rs.700-800 වගේ වෙන්නෙ. Abro හොදයි. ගහද්දිඔය පොඩි O-ring එහෙම ඔක්කොම අයින් කරල ගහන්න. ඒක කෝකටත් හොදයි :) අනික මූණ ප්‍රොටෙක්ට් වෙන්න මොනව හරි දාන් ගහන්න. ඕක ටිකක් සැරයි.

    CARBCHOKECLEANER.jpg

    හොදටම ක්ලීන් කරගන්න ඕනනම් ඉතින් කාබ් හතර separate කරල carb cleaning solution එකක බස්සල තිබ්බත් හරි :)

    2ptar9u.jpg

    thanks macho! patta vatinawa :cool::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදා........ව්

    ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
    අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
    මොකක්ද හේතුව.
    බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ
     
    • Like
    Reactions: HML

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදා........ව්

    ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
    අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
    මොකක්ද හේතුව.
    බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ

    ක්ලච් එක ගානට එජස් කරලා නැද්ද මන්දා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උදා........ව් ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
    අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
    මොකක්ද හේතුව.බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ

    බම්ප් මචෝ. නියුට්‍රල් කරන්නනම් අමාරුයි මගෙ එකෙත් ඒත් ඔහොම ඉස්සරහට යන්නෙනම් නෑ :dull: ප්ලේ එක නැතිම කරන්නත් එපා clutch slip වෙවී දුවයි :dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උදා........ව්

    ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
    අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
    මොකක්ද හේතුව.
    බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ

    machan umbe bike eke clutch aulak neda neda kalekata kalin ara api okkoma balala Harinduwage Tony aiya goda daala dunnee..??

    itin ohoma nikan awata giyaata clutch eka adjust karala hadanna yanna epaa.. tikak hithala balala poragenut ahalama hadanna... clutch plate basket eke aulak neda tibbe...

    aye balanna clutch cable eke condition eka.. kadenna langaida dan naha etakota adjust karaata adenava vitarai uwamanaa dee wenne naha kadila yanava... cable eka set wena clutch paluwe arm ekat balanna eka atulen pres wena widiye wenasak karaada danne nahane edaa hadaddii...

    :yes::yes::yes::yes:

    Jaya weevaaa...!!!:yes::yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ක්ලච් එක ගානට එජස් කරලා නැද්ද මන්දා

    බම්ප් මචෝ. නියුට්‍රල් කරන්නනම් අමාරුයි මගෙ එකෙත් ඒත් ඔහොම ඉස්සරහට යන්නෙනම් නෑ :dull: ප්ලේ එක නැතිම කරන්නත් එපා clutch slip වෙවී දුවයි :dull:

    machan umbe bike eke clutch aulak neda neda kalekata kalin ara api okkoma balala Harinduwage Tony aiya goda daala dunnee..??

    itin ohoma nikan awata giyaata clutch eka adjust karala hadanna yanna epaa.. tikak hithala balala poragenut ahalama hadanna... clutch plate basket eke aulak neda tibbe...

    aye balanna clutch cable eke condition eka.. kadenna langaida dan naha etakota adjust karaata adenava vitarai uwamanaa dee wenne naha kadila yanava... cable eka set wena clutch paluwe arm ekat balanna eka atulen pres wena widiye wenasak karaada danne nahane edaa hadaddii...

    :yes::yes::yes::yes:

    Jaya weevaaa...!!!:yes::yes::yes::yes:

    මේ පාර සර්විස් එකේදී ක්ලච් එක එජස් කරලා දුන්නේ උන්. ඊට පස්සේ තමයි ඔය අවුල ආවේ.මීට කලින් ඒ ගානටම එජස් කලාට ඔහොම අවුලක් වෙලා නෑ.
    වැඩේ තියෙන්නේ ක්ලච් එක එජස් කරන්න කරන්න ක්ලච් එක අල්ලන් ඉද්දි ඉස්සරහට අදින ගතිය ආපු එක.
    කෝකටත් සර්විස් එකටම ගිහින් ක්ලච් කේබල් එක චෙක් කරගන්න එක හොඳයි වගේ නේ.දැන් ප්ලේ එක අඩුවෙන්ම වගේ තියෙන්නේ.දැනට නම් අවුලක් නෑ.

    TDI
    නෑ මචන් මේ ඒ කේස් එක නෙවෙයි.ඒක ටෝනි අයියා හැදුවට පස්සේ ආයේ ආවේ නෑ.
     
    ලංකාව ගොඩක් සර්විස් වලදි වෙන්නේ තියෙන අවුල හදන එක කෙසේ වෙතත්. හොදට තියෙන අනිත් ඒවත් කන එක. ගොඩක් තැන්වල ඉන්න කොල්ලො අනුන්ගෙ බයික් ගලවල කාලම තමයි වැඩ පුරුදු වෙන්නේ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උදා........ව්

    ක්ලච් එක එජස් කරලා එන්ජිම රත් වෙනකන් දිව්වම ගියර් නිවුට්‍රල් කරන්න එහෙම බෑනේ බන්.1st එකේදී ක්ලච් එක අල්ලන්යි ඉද්දිත් බයික් එක ඉස්සරහට අදින්න හදනවා.
    අදින එක නැතිවෙන ගානට එජස් කරලා දිව්වම ආයෙත් රත්වෙද්දි නිවුට්‍රල් කරන්න එහෙම බෑ.
    මොකක්ද හේතුව.
    බැරිම තැන ෆ්‍රී ප්ලේ එක අඩුම වෙන විදිහට කොනටම එජස් කළා.තාම පරණ විදිහට උනේ නෑ.තව ටිකක් දුවලා බලන්න ඕනේ

    ක්ලච් කේබලේ ඇදිල වගේ තියෙන්නේ

    ක්ලච් ප්ලේට් ලගදි මාරු කලාද?