Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ ඒ අය්ය නෙමෙය් ඒනම්
    ඒ අය්ය ගේම් එකක් ගහ ගහ හිටිය :D

    ගේම් එකක් :eek: බලපන් මේකද කියල එහෙනං කොටා තමයි.

    CGMMt1v.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොහුට ප්‍රතිකාර කරන සාත්තු සේවිකාවන් මොහුගේ ඇඳ අසලට පැමිණි විගසම ලිස්සා වැටීම හේතුවෙන් ප්‍රධාන වෛද්‍යවරයා විසින් ඇස් බැඳ තබන ලද බවයි ආරංචි. සාත්තුසේවිකාවන්ගේ යට ඇඳුම් දාර නිරීක්ෂණයේ යෙදෙන මොහු විසින් පිටකරනු ලබන යම්කිසි දියරයක් ඇඳ පාමුල වැටී ඒවා පය ගැටුනු සාත්තුසේවිකාවන් මෙම ලිස්සා යාමට ලක්වීඇත මේයින් රෝහල් කාර්‍යමණ්ඩලය බේරා ගැනීම සඳහා ඇස් බැඳ තබා ඇත
    :rofl::rofl::rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනික මූ එකපාරට වැඩේ නැවත්තුවම සයිල මිලියන කීයකට රස්සාව නැතිවෙනවද :baffled: ෂුවර් එකටම උන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරන් ස්නායුවක්වත් අඩපන කරාද දන්නේ නෑ විරෝධය පෙන්නන්න

    මම නං කියන්නේ නර්ස් කෙනෙක්ට හරි කියල අත්ට්‍රැක්ටරේ ආය තාවකාලිකව හරි ස්ටාට් කරානං මුට හොඳ වෙනව
    .
    :yes::yes::D:D:D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ඒ අයිය දැන් උණ හැදිලා ඉස්පිරිතාලෙද කියල බලපන් :oo: එහෙනං ඒ කොටා තමා.

    yako una hadila sanipa unata wada honda mala nam mewa dakinawata wada :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    හම්මේ... මක්කයි වුනේ...
    අපි මේ මග බලාගෙන හිටියෙ..
    අද බලල ආවෙ නැත්නම් ගෙදර හොයාගෙන එන්න හිටියෙ

    දැන් කොහොමෙයි...?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හම්මේ... මක්කයි වුනේ...
    අපි මේ මග බලාගෙන හිටියෙ..
    අද බලල ආවෙ නැත්නම් ගෙදර හොයාගෙන එන්න හිටියෙ

    දැන් කොහොමෙයි...?
    Sayo nandith dukata papersbalanna giya.kota nathuwa kiriye inna hitha den nalu.paw e kella:( pm ekakwat dapan :baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    හම්මේ... මක්කයි වුනේ...
    අපි මේ මග බලාගෙන හිටියෙ..
    අද බලල ආවෙ නැත්නම් ගෙදර හොයාගෙන එන්න හිටියෙ

    දැන් කොහොමෙයි...?

    dan godak durata sanipay ban una haduna