HONDA HORNET
මචන් මට හොනට්
එකක් අරගන්න ඕනි.. 3.80lk වලට.. මේව අඩුවට ගොඩක් උන් කුලියපිටිය පැත්තෙන් එහෙම අරගන්නව .. මට කියපල්ලකො ගන්නවනම් හොද තැනක්.. ඒ වගේම දැන් මේ බයික් වල ඔරිජිනල් reg නැත්නම් කෙලවෙන සීන් එකක් නේද යන්නෙ.. මේක ගන්නකොට චැසි නම්බරේ බලල් පොත් ඔක්කොම හරියට බලල ගන්න විදිය ගැන පොඩ්ඩක් කියල දීපල්ලකො... .. අනික reg කරපු නැති ඒව නම් තියන්ව 2.30 වගේ මේකක් ගත්තොත් reg කරගන්න පුලුවන් වෙයි ද ?මේ මම ගන්න යන පලවෙනි බයික් එක බන්.. උදව්වක් කරපන් පුලුවන් විදියට සලකන්නම් මම ..


මචන් මට හොනට්
Last edited:


asawata tiyana ekekge ekak aran padina eka mannam karanne.onna dannama ekek wikunanawanam man bike eka gannawa.hodatana tiyana hornet ekak melo yakek dennet na ban