�� HONDA HORNET

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,682
    19,560
    113
    HONDA HORNET

    image.php

    මචන් මට හොනට් 😆එකක් අරගන්න ඕනි.. 3.80lk වලට.. මේව අඩුවට ගොඩක් උන් කුලියපිටිය පැත්තෙන් එහෙම අරගන්නව .. මට කියපල්ලකො ගන්නවනම් හොද තැනක්.. ඒ වගේම දැන් මේ බයික් වල ඔරිජිනල් reg නැත්නම් කෙලවෙන සීන් එකක් නේද යන්නෙ.. මේක ගන්නකොට චැසි නම්බරේ බලල් පොත් ඔක්කොම හරියට බලල ගන්න විදිය ගැන පොඩ්ඩක් කියල දීපල්ලකො... .. අනික reg කරපු නැති ඒව නම් තියන්ව 2.30 වගේ මේකක් ගත්තොත් reg කරගන්න පුලුවන් වෙයි ද ?මේ මම ගන්න යන පලවෙනි බයික් එක බන්.. උදව්වක් කරපන් පුලුවන් විදියට සලකන්නම් මම ..😃😃😃
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොනට් බම්ප්..
    එෆ් බී එකේ බයික් හෝම් කියන ගෘෘප් එකෙන් පොඩ්ඩක් විස්තර අහපන්..ඒකෙ ගොඩක් ඔය සම්බන්ධව දන්න උන් ඉන්නවා..
     
    • Like
    Reactions: spunkyisii

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    unregistered දුවපු ඒව register කරගන්න දුන්න සමා කාලය ඉවරයි මන් හිතන විදිහට මචන් ගිය මාසෙන්. ඉතින් රෙජිස්ටර් කරපු එකක් තමා ගන්න වෙන්නෙ. බයික් එකේ / ownerගෙ details පොතත් එක්ක මැච් වෙනවද බලන්න. දැන්නම් බයික් එකේ full details ටික එවෙලෙම ගන්න පුලුවන් පොඩි ගානයි යන්නෙ DMT site එකෙන්.ගන්න කෙනාගෙන් ලෙටර් එකක් ගන්න එයාගෙ ID copy එකකුත් ගන්න. දැන් අයිති එක්කෙනත් open papers නම් තියන් ඉන්නෙ legally පොතේ දැනට අයිතිය තියෙන කෙනාගෙ විස්තරත් ඔක්කොම ගන්න ID copy එහෙම. විකුණන තැනක්නම් දන්නෑ මචන්. සේල් වලින්නම් ගන්න එක ගැන එච්චරම පැහැදීමක් නෑ. ඉස්සර unregistered ආව කාලෙනම් අවුලක් නෑ ඒත් දැන් තියෙන්නෙ මෙහෙත් පැදපු ඒවනෙ. ගෙදරක හොදට යූස් කරපු එකක් හොයල බලල ගන්න.
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,560
    113
    හොනට් බම්ප්..
    එෆ් බී එකේ බයික් හෝම් කියන ගෘෘප් එකෙන් පොඩ්ඩක් විස්තර අහපන්..ඒකෙ ගොඩක් ඔය සම්බන්ධව දන්න උන් ඉන්නවා..

    Ela bn mn eket baluwa okkoma inne bike deal karana hn un monawa andala denawada kyla sure krnna ba bn
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,560
    113
    unregistered දුවපු ඒව register කරගන්න දුන්න සමා කාලය ඉවරයි මන් හිතන විදිහට මචන් ගිය මාසෙන්. ඉතින් රෙජිස්ටර් කරපු එකක් තමා ගන්න වෙන්නෙ. බයික් එකේ / ownerගෙ details පොතත් එක්ක මැච් වෙනවද බලන්න. දැන්නම් බයික් එකේ full details ටික එවෙලෙම ගන්න පුලුවන් පොඩි ගානයි යන්නෙ DMT site එකෙන්.ගන්න කෙනාගෙන් ලෙටර් එකක් ගන්න එයාගෙ ID copy එකකුත් ගන්න. දැන් අයිති එක්කෙනත් open papers නම් තියන් ඉන්නෙ legally පොතේ දැනට අයිතිය තියෙන කෙනාගෙ විස්තරත් ඔක්කොම ගන්න ID copy එහෙම. විකුණන තැනක්නම් දන්නෑ මචන්. සේල් වලින්නම් ගන්න එක ගැන එච්චරම පැහැදීමක් නෑ. ඉස්සර unregistered ආව කාලෙනම් අවුලක් නෑ ඒත් දැන් තියෙන්නෙ මෙහෙත් පැදපු ඒවනෙ. ගෙදරක හොදට යූස් කරපු එකක් හොයල බලල ගන්න.

    Adoo thx mchn loku udwwk kale uba rep added..
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    හොද හොනට් එකක් ලක්ශ 5.50 පනිනව බන්. හොනට් ගැන හොදට ඉගෙනගෙනම හොනට් එකක් ගනින්. කබලක් ගත්තොත් තව උබට සෑහෙන වියදමක් යනව.ටයර් , චේන්, පේන්ට්, එන්ජින් නම්බර්. චැසි නම්බර්, කලර් කෝඩ්. හැමදේම බලපන්.ත්‍රෙඩ් ගොඩක් තිබ්බ හොනට් ගැන. මමත් ගත්තෙ එකකිරියෙම ගිය ත්‍රෙඩ් කියවල තමයි. ( ජපන් ටයර් සෙට් එක = 40,000 ඕ රින් චේන් එක= 8500 )
     
    • Like
    Reactions: spunkyisii

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොද හොනට් එකක් ලක්ශ 5.50 පනිනව බන්. හොනට් ගැන හොදට ඉගෙනගෙනම හොනට් එකක් ගනින්. කබලක් ගත්තොත් තව උබට සෑහෙන වියදමක් යනව.ටයර් , චේන්, පේන්ට්, එන්ජින් නම්බර්. චැසි නම්බර්, කලර් කෝඩ්. හැමදේම බලපන්.ත්‍රෙඩ් ගොඩක් තිබ්බ හොනට් ගැන. මමත් ගත්තෙ එකකිරියෙම ගිය ත්‍රෙඩ් කියවල තමයි. ( ජපන් ටයර් සෙට් එක = 40,000 ඕ රින් චේන් එක= 8500 )

    3.10 ට නම් හොද එකක් ගන්න අමාරු වෙයි වගේ නේ?
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    unregistered දුවපු ඒව register කරගන්න දුන්න සමා කාලය ඉවරයි මන් හිතන විදිහට මචන් ගිය මාසෙන්. ඉතින් රෙජිස්ටර් කරපු එකක් තමා ගන්න වෙන්නෙ. බයික් එකේ / ownerගෙ details පොතත් එක්ක මැච් වෙනවද බලන්න. දැන්නම් බයික් එකේ full details ටික එවෙලෙම ගන්න පුලුවන් පොඩි ගානයි යන්නෙ DMT site එකෙන්.ගන්න කෙනාගෙන් ලෙටර් එකක් ගන්න එයාගෙ ID copy එකකුත් ගන්න. දැන් අයිති එක්කෙනත් open papers නම් තියන් ඉන්නෙ legally පොතේ දැනට අයිතිය තියෙන කෙනාගෙ විස්තරත් ඔක්කොම ගන්න ID copy එහෙම. විකුණන තැනක්නම් දන්නෑ මචන්. සේල් වලින්නම් ගන්න එක ගැන එච්චරම පැහැදීමක් නෑ. ඉස්සර unregistered ආව කාලෙනම් අවුලක් නෑ ඒත් දැන් තියෙන්නෙ මෙහෙත් පැදපු ඒවනෙ. ගෙදරක හොදට යූස් කරපු එකක් හොයල බලල ගන්න.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,560
    113
    හොද හොනට් එකක් ලක්ශ 5.50 පනිනව බන්. හොනට් ගැන හොදට ඉගෙනගෙනම හොනට් එකක් ගනින්. කබලක් ගත්තොත් තව උබට සෑහෙන වියදමක් යනව.ටයර් , චේන්, පේන්ට්, එන්ජින් නම්බර්. චැසි නම්බර්, කලර් කෝඩ්. හැමදේම බලපන්.ත්‍රෙඩ් ගොඩක් තිබ්බ හොනට් ගැන. මමත් ගත්තෙ එකකිරියෙම ගිය ත්‍රෙඩ් කියවල තමයි. ( ජපන් ටයර් සෙට් එක = 40,000 ඕ රින් චේන් එක= 8500 )

    Thx kollo.. Uba gatte kohenda bn kiyak unaada?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,560
    113
    oya ganata hoda ekak ganna dan amarui ban.
    anika repairs ehema awama hadana un bmw ekak haduwa wage ganan kiyanne.ganna ganata amatarawa hadisiyakata 50k wat laga nattan oka ganna epa ban.:yes:

    Ekat atta bn et mata patta asai bn eekak araganna
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    කුරුණෑගල තියෙනවා ලක්ශ 2.50 දීලා රෙග් කරපු ඒවා
    හැබැයි 5 පනිනවා
    ලංකාවේ use කරලා නෑ
    ඕන නම් ලීසිං දාලා ගන්න පුලුවන් 😊😊
     
    • Like
    Reactions: spunkyisii