ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මම ලංකාවේ ඉන්න කොට එක පාරක් බීලා මළගෙදරක ගිහිල්ලා හොදට හකුරු එහෙම කෑවා. ටික වෙලාවකින් හිතට මාර සතුටක් එනවා නිදිමත ගතියක් එක්ක. අනික් මිනිස්සු මට පේන්නේ ස්ලෝ මෝෂන් වෙලා. එතන ටැප් එකක් ඇරලා මිනිස්සු වතුර ගන්නවා. මට වතුර බින්දු වැටෙන එව්වා ගණන් කරන්න පුළුවන් ගානට ස්ලෝ වෙලා පේන්නේ...... මාර ආතල් එකක් ගත්තේ....
    දැන් මම ඉන්නේ රට.. දැනට මාස කීපයකට කලින් මාත් එක්ක මෙක්සිකන් ඩයල් එකක් ඉන්නවා. අනික් රැම් එකේ... පොර ගෙනත් අපි දෙන්නා ගැහුවා. මට සදුදා වැඩට යන්න ඇදුම් අයන් කරමින් හිටියා. මිනිහා "ආර්කි ටියර්නේස්" ඒ කියන්නේ මෙතන පොඩි වෙලා මෙතන පොඩි වෙලා කිය කියා රෑ 2 විතර වෙනකම් ඇදුම් අයන් කරලා.
    අපේ තව ලංකාවේ අයියා කෙනෙක් මොකද්ද සද්දේ කියලා බලන්ඩ එළියට ඇවිල්ලා. නැතිනම් උදේ වෙනකම් අයන් කර කර හිනාවෙවී තමයි අපි ඉන්නේ...

    :lol::lol::lol: hodatama athal eka aran uba nam.
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ීFatta katha thiyenawa ambanakata :rofl:
    Maggeth kathathiye supiri wela nathi kama nis kiyanna wenne hamogema athal katha kiyawanakota denenawa ape katha wage kiyala
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මේක උනේ ගිය සෙනසුරදා...
    ඔන්න අපිත් එක්ක හිටපු කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් නැති වෙලා...මල ගෙදර තිබුනේ බඩල්කුබුරේ ටවුන් එකේමයි...මමයි තව තුන් දෙනෙකුයි බයික් දෙකක නැගල රෑ වෙලා ගියා මල ගෙදර...මහා රෑ බයික් පදින හින්ද බොන සීන් එකේ හිටියේ නැහැ...ඔන්න ඉතින් කොහොම හරි රෑ 12ත විටර මල ගෙදරට ගිහින් කැරම් අතක් ගහනකොට අපි ටිකක් ලාවට දන්න ඩයල් එකක් ඇවිත් ඇහුවා පාරක් තියනවා කරමුද කියල... අපිත් ඉතින් මුනට මුණ බලල එහම එක සිතින් හා කිව්වා....කොහොම හරි පාර අයිනේ තිබුන ලොරියක් ඇතුලට පැනල ඔතාගෙන කරගෙන පාර ගහන්න තැනක් හෙව්වා...මොකද මල ගේ තින්බුනේ ටවුන් එකේම නිසා වදේ කරන්න හරි හමන් තැනක් තිබුනේ නෑ...කොහොම හරි ටවුන් එක දිගේ පොඩ්ඩක් යනකොට හම්බ උනා තට්ටු බිල්ඩින් දෙකක් මැද්දේ පොඩි කපොල්ලක් වගේ තැනක්...කට්ටියත් එක්ක එක අස්සට රිංගල පත්තු කරන් සද්ද නැතුව වදේ යනවා...ඔන්න දෙවැනි රවුමත් ගියා විතරයි එක පාරටම පාර පැත්තෙන් හෙන ටෝර්ච් එළියක් වැදුනා...හුකල තියෙන්නේ...පොලිස් මොබයිල් එක...සුරුට්ටුව තිබුන එකා එක විසිකරලා දැම්ම...උන් කිව්වා ඔක්කොටම එන්න කියල පාරට...

    උන් : මොකද කරන්නේ තොපි...???

    අපි: සිගරට් එකක් බොන්න ආවා සෑර්...

    උන්: සිගරට් බොන්න මේවා අස්සට රින්ගනවද බොල...???

    අපි: මළගෙදරට ආපු ගමන් සෑර්...

    උන්: තොපි හිතුවද අපි ගංජා සුවද අදුරන්නේ නෑ කියල...

    අපි: (සද්ද නැත)

    උන්: (ටෝර්ච් එක අපි කලින් හිටිය පැත්තට එල්ල කරමින්) මම දැන් අතනට ගිහින් තොපි ගහපු කෑල්ල ගේන්නද....???

    අපි: (සද්ද නැත)

    උන්: දැන් තොපේ සාක්කු බැලුවොත් තව පැකට් එකක් හොයා ගන්න පුළුවන්...හා නැද්ද...??

    අපි: (සාක්කු වල ඇති උලව්වක්ස නැත...එත් සද්ද නැත)

    උන්ගේ ගම් බට්ටෙක්: උබල අපිට බොරු කරන්න හදන්න එපා... පොලිසිය කියන්නේ උකුසු ඇසක් තියන අය...තේරුනාද...

    අපේ උන් දෙන්නෙක් හිනා වෙන්න පටන් ගනී...

    උන් : තොපි මොකටද හිනා වෙන්නේ...හිටපිය තොපිට කරන්න...

    අපි: (එකහඩින්) අනේ එපා සෑර්ර්ර්ර්ර්ර්ර්ර්....

    ඔන්න ඔහොම හරි අමාරුවෙන් උන්ගේ පුකටත් වැදලා යන්තම් පොලිසි නොයා වැඩේ බේර ගත්තා...

    හොදම වැඩේ කියන්නේ අපි ආපහු මල ගෙදරට ආවට සිහිය මතක් වෙන්නෙම අතනදී විසි කරපු පන්දම ගැන...පැයක් විටර බලල දෙන්නෙක් ආයෙත් එතනට ගිහින් විසි කරපු කෑල්ල ගෙනත් අයෙත් පාර අයිනේම ඉදල ගහල තමයි රෑ එන්න ආවේ....
     
    • Haha
    Reactions: Voldemort Bro

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    හොදම වැඩේ කියන්නේ අපි ආපහු මල ගෙදරට ආවට සිහිය මතක් වෙන්නෙම අතනදී විසි කරපු පන්දම ගැන...පැයක් විටර බලල දෙන්නෙක් ආයෙත් එතනට ගිහින් විසි කරපු කෑල්ල ගෙනත් අයෙත් පාර අයිනේම ඉදල ගහල තමයි රෑ එන්න ආවේ....

    :rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම ලංකාවේ ඉන්න කොට එක පාරක් බීලා මළගෙදරක ගිහිල්ලා හොදට හකුරු එහෙම කෑවා. ටික වෙලාවකින් හිතට මාර සතුටක් එනවා නිදිමත ගතියක් එක්ක. අනික් මිනිස්සු මට පේන්නේ ස්ලෝ මෝෂන් වෙලා. එතන ටැප් එකක් ඇරලා මිනිස්සු වතුර ගන්නවා. මට වතුර බින්දු වැටෙන එව්වා ගණන් කරන්න පුළුවන් ගානට ස්ලෝ වෙලා පේන්නේ...... මාර ආතල් එකක් ගත්තේ....
    දැන් මම ඉන්නේ රට.. දැනට මාස කීපයකට කලින් මාත් එක්ක මෙක්සිකන් ඩයල් එකක් ඉන්නවා. අනික් රැම් එකේ... පොර ගෙනත් අපි දෙන්නා ගැහුවා. මට සදුදා වැඩට යන්න ඇදුම් අයන් කරමින් හිටියා. මිනිහා "ආර්කි ටියර්නේස්" ඒ කියන්නේ මෙතන පොඩි වෙලා මෙතන පොඩි වෙලා කිය කියා රෑ 2 විතර වෙනකම් ඇදුම් අයන් කරලා.
    අපේ තව ලංකාවේ අයියා කෙනෙක් මොකද්ද සද්දේ කියලා බලන්ඩ එළියට ඇවිල්ලා. නැතිනම් උදේ වෙනකම් අයන් කර කර හිනාවෙවී තමයි අපි ඉන්නේ...

    එහෙම ස්ලො වෙන්නෙ මචන් අපේ මනසයි මොලයයි සාමාන්‍ය වේගෙට වැඩිය වේගෙන් වැඩ කරන්න ගන්නව මල් ගැහුවම . ඒක පට්ට ආතල් සීන් එකක් .ඕක අත්විදපු නැති එකෙක් ඉන්නවනම් මම දාන ලින්ක් එකේ තියන සින්දුව මලක් ගහලයි නැතුවයි බලහන් .එතකොට තේරෙයි සින්දුව කොච්චර දික් වෙනවද කොට වෙනවද කියල

    https://www.youtube.com/watch?v=nmyXb3xq8tw
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    එහෙම ස්ලො වෙන්නෙ මචන් අපේ මනසයි මොලයයි සාමාන්‍ය වේගෙට වැඩිය වේගෙන් වැඩ කරන්න ගන්නව මල් ගැහුවම . ඒක පට්ට ආතල් සීන් එකක් .ඕක අත්විදපු නැති එකෙක් ඉන්නවනම් මම දාන ලින්ක් එකේ තියන සින්දුව මලක් ගහලයි නැතුවයි බලහන් .එතකොට තේරෙයි සින්දුව කොච්චර දික් වෙනවද කොට වෙනවද කියල

    https://www.youtube.com/watch?v=nmyXb3xq8tw

    eka balanna nam malak ona mai, dan ethuwa ekak :D
    17792670_10211714752760230_1308761275_n.jpg
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210

    එහෙම ස්ලො වෙන්නෙ මචන් අපේ මනසයි මොලයයි සාමාන්‍ය වේගෙට වැඩිය වේගෙන් වැඩ කරන්න ගන්නව මල් ගැහුවම . ඒක පට්ට ආතල් සීන් එකක් .ඕක අත්විදපු නැති එකෙක් ඉන්නවනම් මම දාන ලින්ක් එකේ තියන සින්දුව මලක් ගහලයි නැතුවයි බලහන් .එතකොට තේරෙයි සින්දුව කොච්චර දික් වෙනවද කොට වෙනවද කියල

    https://www.youtube.com/watch?v=nmyXb3xq8tw

    එහෙමත් සීන් එකක්ද? :lol::lol::lol::lol:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සිරා සුස්ති ඩයල් මේකේ නෑ මුං දාල තියෙන්නේ ජොන්ටා වැදුනාම හිතුන දේවල් ඇත්තටම වුන දේවල් නෙමේ.
     
    • Wow
    Reactions: wawula

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සිරා සුස්ති ඩයල් මේකේ නෑ මුං දාල තියෙන්නේ ජොන්ටා වැදුනාම හිතුන දේවල් ඇත්තටම වුන දේවල් නෙමේ.
    warenko gahan . :P
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ado mama ada joint ekaka gahala public library eka laga 90 kadeta giya eke cool water ena tap eka arala cup eka eliyata allagena kalpana kara kara idala wathura bimata giye okkama :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ado mama ada joint ekaka gahala public library eka laga 90 kadeta giya eke cool water ena tap eka arala cup eka eliyata allagena kalpana kara kara idala wathura bimata giye okkama :P

    ජාතික අපරාද බොල ඕවා :lol:
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    malak gahala jigi jigi parak dapu aya innawada?
    Badu yanakota danena feeling eka normal welawata wada 5 times withara powerful danenawa kiyala yaluwek kiwwa. eka atthada?