Dialcom විස්තරේ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,990
    113
    පිස්සුනේ බන් උඹලටත් ඕක අස්සෙම රින්ගන්නේ...:rolleyes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දන්න එකෙක්ට යන්න කියේ නැති ගුබ්බැයමක් තමයි ඔය.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොනවට ද යකෝ ෆෝන් එකට වෙන ෆෝන් එකක් ඉල්ලුවේ. උබට කෙලින්ම ආපහු සල්ලි ඉල්ලන්න තිබ්බේ. නැත්නම් පාරිබෝගික අධ්කාරියේ පැමිණිල්ලක් දාන්න තිබ්බ. අනෙක ඔය වගේ ගේම ඉල්ලන වෙලාවක කියපන් උබ ෆේස්බුක් එකේ දානවා කියල ඩයල් කොම් එකෙන් ෆෝන්ස් ගන්න එපා කියලා. එතකොට ගොඩක් වෙලාවට උන් බය වෙනවා.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මෙච්චර උන් කට කැඩෙනකන් මේකෙ කියල තියෙනව ඔය ගුබ්බෑයමට රිංගන්න එපා කියල. වැඩක් නෑනෙ ඉතින්....

    :frown::frown: