Lancer EX GT/ GLS / GLX

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Lancer EX GLS 2007 ekak 5 owners , 90000KM , Red , 1.5 CC, Auto 3990000/= kiyanawa , wedi ne da e ganata , meka dan keeyak wage wenawa da ?
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Lancer EX GT/ GLS / GLX

    මේ වාහනේ ගැන මොකද හිතන්නේ
    තෙල් කොච්චර කරනවද?
    පදිනකොට කොහොමද?
    පාර්ට්ස් ගණන් ද?
    අලුතින් ගන්නවානම් මිල ගණන් කොහොමද?
    පිට රටින් ගෙන්වනවා නම් ගණන් කොහොමද ?

    මේ ගැන දන්නා හෝ දැනට පාවිච්චි කරන අය ඉන්නවානම් විස්තර දාන්න වාහනේ ගැන

    galantfortis-03.jpg
    64ee2b41667333.5607038c703f0.jpeg

    මන් කලින් පැද්දෙ ඕක...මට නම් පට්ටම වාහනේ...මාරම ආසයි මම තාමත් රට ආවෙ නැත්තම් විකුනන්නේ නෑ...ඇතුල පට්ටම කොම්ෆි....ඉඩ තියනව මාර විදිහට වෙන ඒවට වැඩිය මොකද මගෙ යාලුවෙක්ට තිබ්බෙ හොන්ඩ FD3 එකක්...ඒකට වඩා මාර ඉඩ.....පිකප් කරන්න පුලුවන් කනේ වැලි ගෑවෙන්න....මම හයිවේ එකේ ගියා ගත්තු මුලම ස්පීඩ් ටෙස්ට් කරන්න 172කට.....හැබැයි කොමන් ෆෝල්ට් දෙකක් තියනව වාහනේ....එකක් ABS සෙන්සර් වල අවුලක් එනව...මම සෙකන්ඩ් හෑන්ඩ් ගත්තෙ බ්‍රෑන්ඩ් නිව් ඩොක්ට පර්මිට් ගෙනාපු එකක්....ගත්තු ගමන් අවුල් ඔක්කොම හැදුව....එක සෙන්සර් එකක අවුලක් ආවෙ....යුනයිටඩ් එකෙන් ගනන්වනම් සෙන්සර් 1ක් 48000ක් වෙනව ඒ දවස් වල...මම සින්ග වලින් ගෙන්නගත්තා යාලුවෙක් හරහා එහෙ මිට්සුබිශි එකෙන් 4ම 38000කට....මොකද ඌ කිව්ව ඕක ඔය වාහනේ එන කොමන් ෆෝල්ට් එකක් සමහර විට කොම්පැටිබිලිටි ඉශූස් එනව කියල...ඉතින් මම 4ම ගත්තා....දෙක තමයි ගොඩක් දුවපු වාහන වල එනව ශොක්ස් ගිහින් වගේ ඉෆෙක්ට් එකක්....ශූස් දැම්මට ශොක්ස් දැම්මට හරියන්නෙ නෑ...ටෙම්පරරි හරියනව ඒත් ආය එනව....කේස් එක එන්නෙ RACK එකේ....ඒක හදන්න දෙතුන් දෙනෙක් ගාවට අරන් ගියාට හරියටම මට හදල දුන්නෙ මාතර මෝටර්ස් එකෙන්.... 17000ක්ද කොහෙද ගියා මතක විදිහට....මොනව උනත් මම මාරම ආස වාහනයක්....දැන් දුවන්නෙ RALLYART එකක්....ලාන්සර් බිග් ෆෑන් කෙනෙක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113

    අපරාදේ ෆස්ට් ඕනර් ගෙන් නම් ගත්තේ වොරන්ටි නැතත් ඔය ABS sensors united motors එකෙන් නොමිලේ මාරු කරලා දෙනවා, ඕකට කම්පැනි එකෙන් රී-කෝල් එකක් ඉෂූ කරපු හින්දා :yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Rack eke prashna aapu aya mata pm karapan.. aluthin daanna ona nehe gahen gedi enna wage... podi fix ekak thiyanawa karala goda daanna puluwan ;)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මන් කලින් පැද්දෙ ඕක...මට නම් පට්ටම වාහනේ...මාරම ආසයි මම තාමත් රට ආවෙ නැත්තම් විකුනන්නේ නෑ...ඇතුල පට්ටම කොම්ෆි....ඉඩ තියනව මාර විදිහට වෙන ඒවට වැඩිය මොකද මගෙ යාලුවෙක්ට තිබ්බෙ හොන්ඩ FD3 එකක්...ඒකට වඩා මාර ඉඩ.....පිකප් කරන්න පුලුවන් කනේ වැලි ගෑවෙන්න....මම හයිවේ එකේ ගියා ගත්තු මුලම ස්පීඩ් ටෙස්ට් කරන්න 172කට.....හැබැයි කොමන් ෆෝල්ට් දෙකක් තියනව වාහනේ....එකක් ABS සෙන්සර් වල අවුලක් එනව...මම සෙකන්ඩ් හෑන්ඩ් ගත්තෙ බ්‍රෑන්ඩ් නිව් ඩොක්ට පර්මිට් ගෙනාපු එකක්....ගත්තු ගමන් අවුල් ඔක්කොම හැදුව....එක සෙන්සර් එකක අවුලක් ආවෙ....යුනයිටඩ් එකෙන් ගනන්වනම් සෙන්සර් 1ක් 48000ක් වෙනව ඒ දවස් වල...මම සින්ග වලින් ගෙන්නගත්තා යාලුවෙක් හරහා එහෙ මිට්සුබිශි එකෙන් 4ම 38000කට....මොකද ඌ කිව්ව ඕක ඔය වාහනේ එන කොමන් ෆෝල්ට් එකක් සමහර විට කොම්පැටිබිලිටි ඉශූස් එනව කියල...ඉතින් මම 4ම ගත්තා....දෙක තමයි ගොඩක් දුවපු වාහන වල එනව ශොක්ස් ගිහින් වගේ ඉෆෙක්ට් එකක්....ශූස් දැම්මට ශොක්ස් දැම්මට හරියන්නෙ නෑ...ටෙම්පරරි හරියනව ඒත් ආය එනව....කේස් එක එන්නෙ RACK එකේ....ඒක හදන්න දෙතුන් දෙනෙක් ගාවට අරන් ගියාට හරියටම මට හදල දුන්නෙ මාතර මෝටර්ස් එකෙන්.... 17000ක්ද කොහෙද ගියා මතක විදිහට....මොනව උනත් මම මාරම ආස වාහනයක්....දැන් දුවන්නෙ RALLYART එකක්....ලාන්සර් බිග් ෆෑන් කෙනෙක්

    :yes::yes::yes: Rack eka aluthin daanna kiyai Unimo eke ewun.. eth podi fix ekak thiyanwa, un dannawa scene eka..
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අපරාදේ ෆස්ට් ඕනර් ගෙන් නම් ගත්තේ වොරන්ටි නැතත් ඔය ABS sensors united motors එකෙන් නොමිලේ මාරු කරලා දෙනවා, ඕකට කම්පැනි එකෙන් රී-කෝල් එකක් ඉෂූ කරපු හින්දා :yes:

    අඩෝ එහෙමද? මම දැනගන හිටියෙ නෑ....මම තර්ඩ් ඕනර් උනා මචන් මොකද මම ගත්තු එකාගෙ අයියා තමයි ෆස්ට් ඕනර්....ඌ මල්ලිගෙ නමට ට්‍රාන්සර් කරල කිලෝමීටර් 25000ක් විතර දුවල....
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    :yes::yes::yes: Rack eka aluthin daanna kiyai Unimo eke ewun.. eth podi fix ekak thiyanwa, un dannawa scene eka..

    yeah machan....united motors was gonna rip me off anyway i managed to take to do it with matara motors after trying out 3 mechanics who were unable to sort it out
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපරාදේ ෆස්ට් ඕනර් ගෙන් නම් ගත්තේ වොරන්ටි නැතත් ඔය ABS sensors united motors එකෙන් නොමිලේ මාරු කරලා දෙනවා, ඕකට කම්පැනි එකෙන් රී-කෝල් එකක් ඉෂූ කරපු හින්දා :yes:

    එල :cool:
     
    :cool::cool: