Lancer EX GT/ GLS / GLX

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    ඉන්ස්පෙක්ශන් එකේදි තමයි ස්ටීරින් වීල් ඔයිල් කතාව කිව්වෙ.

    මයිලේජ් එක ෂුවර් මම යුනයිටඩ් මෝටර්ස් ඩේට බේස් එකෙන් චෙක් කරා.

    මැනුවල් දෙකම නැතිකරගෙන, අයිතිකාරය බ්‍රේක් පෑඩ්ස් එහෙම දාගෙන තියෙන්නෙ යුනයිටඩ් මෝටර්ස් එකෙන් 48,000 ගානකදි, හැබැයි අන්තිමට එහෙන් සර්විස් කරන් තියෙන්නෙ 25,000 වලදි. මිනිහ 5000න් 5000ට සර්විස් කරන් තියෙන්නෙ ගෙවල් ලඟ සර්විස් සෙන්ටර් එකකින්, හැබැයි පොර මට කිව්ව 40,000න් මාරු කරන්න ඕන ඔයිල් දැම්ම කියල, මම ඇහුවම CVඨ් ද කියල ඔව් කිව්වෙ.

    මොකද්ද මචං දැං කරන්න ඕන! මට ඔය සීන් වැඩිය තේරෙන්නෙ නෑ බං

    Mama photo daannam, thaama upload karana seen eka hoyaaganna baruwa inne


    Power steering fluid nam ithin replace kalata awulak na discolor wela nam. Katugasthota UNIMO eken nemei neda? Eken matath kiwwa replace kala nam hndai kiyala (one nathuwa thiyeddi)

    5000km service eka UNIMO eken kale nathnam UNIMO database eke thiyenne 48k walin break pad replace karapu eka witharane. 48k walin brake pad replace karala thiyenne langadida kiyala baluwada? ehenam 50k mileage eka aththa wenna athi.

    Aithikaraya CVTF kiyala hithuwata garage eken hariyata danna athi? (Hopefully :sorry:) But dan ithin sure nathi hinda karanna thiyenne Transmission fluid change karana eka thamai. Gears ehema slip karanne naane?

    Owners manual ekak denne okane :yes:

    Daanna one fluid eka: MITSUBISHI MOTORS GENUINE ATF SP III

    Oya service kala kiyana garage eken issue karapu bill ehema nadda?

    Mokakda use karala thiyena engine oil eka?

    Images upload karanna methanata
    https://imgur.com/upload

    Eeta passe right click ---> Copy image address ----> Select Insert image from EK -----> Paste and click OK

    nathnam imgur eke album ekak hadala eke link eka dammath kamak na
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    වාහනේ ගත්තා මචං.

    කිලෝමීටර 50,000 දුවල තියෙන්නෙ! (65ක් දුවපු එක මිස් උනා)
    යුනයිටඩ් මෝටර්ස් එකට දාල ස්කෑන් ඇන්ඩ් ඉන්ස්පෙක්ශන් කරාම කිව්වා, ඊලඟ සර්විස් එකේදි,

    1. ස්ටියරින් වීල් ඔයිල් මාරු කරන්න කිවුවා
    2. බෙල්ට්ස් ( ටයිමින් බෙල්ට් නෙමෙ) මාරු කරන්න කිවුවා.

    කලින් අයිතිකාරයා CVඨ් ඔයිල් නම් මාරු කරා කිවුවා.

    මෙන්න ප්‍රශ්න ටික,


    1. වෙන මොනවද තව කරගන්න ඕන?

    2. මේකෙ රිට්‍රැක්ටබල් මිරර්ස් නැහැ. ( පවර් මිරර් තියෙනව ඒත් මිරර්ස් නවන එක අතින් කරන්න ඔන) ඉතින් රිට්‍රැක්ටබල් මිරර්ස් දාගන්න පුලුවනිද?




    Congratz Bro පින්තුර අනිවා දාපන් :cool:



    මම මේ කාර් එකට ගොඩක් ආසයි ..... එත් මේ ත්‍රෙඩ් එක මම දැම්මට මට තාම එකක් ගන්න බැරි උනා ..... වාහනයක් නැතුව ඒ වාහනේ ගැන ත්‍රෙඩ් එක දාපු එකම එකා මම වෙන්න පුළුවන් :yes::P


    හැබෑකරගන්න තියෙන හීනයක් ..... බලමු ඉස්සරහට :rofl:





    ඒ වගේම එළකිරියේ මේ වාහනේ පාවිච්චි කරන මගේ මේ ත්‍රෙඩ් එක පවත්වාගෙන යන මලක් වගේ කොල්ලෝ ටිකට ස්තුතිය පුද කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා මම :cool::cool:
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Photos of Lancer 2014 GLX

    SZwnNcu.jpg



    yHdoIvj.jpg


    G3Eqg1V.jpg


    4pOgjAz.jpg
     
    Last edited:

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මීගමු කොළඹ හයි වේ එකේ මේ වගේ ඉකොනොමි එකක් ආව. මේ ගණන් ෂුවර් නැ , හැබැයි හොඳට පිකප් කරනවා.

    aLPLsjM.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    මීගමු කොළඹ හයි වේ එකේ මේ වගේ ඉකොනොමි එකක් ආව. මේ ගණන් ෂුවර් නැ , හැබැයි හොඳට පිකප් කරනවා.

    aLPLsjM.jpg

    km/L කරගන්න පුලාන් සෙටින්ග්ස් මෙනු එකෙන් :yes:
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Lancer Ex GLX 2014 මෝටර් රථයක් සඳහා ගැලපෙන sound system එකක් සහ මිලදී ගත හැකි තැනක් කියන්න පුලුවන්ද?

    අවශ්‍ය දේවල්.
    * Bluetooth
    * USB
    * Good Quality sound
    * Radio
    * Durability
    * atleast 1 year warrenty policy
    * budget Rs. 15,000 - 40,000

    මේවනතෙන් සොයාගත් කරුණු.

    1. චයිනීස් රෙප්ලිකා නොවන්නක් නම් වඩා හොඳයි.

    2. KENWOOD DDX418BT 6.2” (2 year warrenty) සඳහා රුපියල් 38000ක මිලක් යෝජනා කර තිබෙනවා, එය එම මිලට වටිනවාද?

    3. දම්රෝ ආයතනයේ ඇති AVH-X2750BT - AVH-X2850BT මොඩලය (Rs. 39,900) මීට වඩා හොඳද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Lancer Ex GLX 2014 මෝටර් රථයක් සඳහා ගැලපෙන sound system එකක් සහ මිලදී ගත හැකි තැනක් කියන්න පුලුවන්ද?

    අවශ්‍ය දේවල්.
    * Bluetooth
    * USB
    * Good Quality sound
    * Radio
    * Durability
    * atleast 1 year warrenty policy
    * budget Rs. 15,000 - 40,000

    මේවනතෙන් සොයාගත් කරුණු.

    1. චයිනීස් රෙප්ලිකා නොවන්නක් නම් වඩා හොඳයි.

    2. KENWOOD DDX418BT 6.2” (2 year warrenty) සඳහා රුපියල් 38000ක මිලක් යෝජනා කර තිබෙනවා, එය එම මිලට වටිනවාද?

    3. දම්රෝ ආයතනයේ ඇති AVH-X2750BT - AVH-X2850BT මොඩලය (Rs. 39,900) මීට වඩා හොඳද?

    https://www.elakiri.lk/forum/showpost.php?p=22906771&postcount=2
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    With the work Im doing its hard for me to go in this path.

    If a reliable service provider is met, its preferable to get it done then and there even the cost is high

    Thing is, almost every ICE vendor in Sri Lanka import their merchandise from China, and charge double for the unit so they can offer a warranty without incurring a loss. The most bang for the buck method is to import one yourself and get it installed by a local joint - it's pretty straight forward for the Lancer... It's your call. I myself got fleeced by Sun Lanka 'cause I wasn't aware of the possibility of getting one down by myself