වැල

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tenor.gif
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    මේක නම් ඕෆ් ටොපික් වෙන්න ඇති..:dull:
    මම Freelance 3D/2D Artist කෙනෙක්. මම 3D Character Modeling/ Animations තමා කරන්නේ. ඊට අමතරව Portrait Drawing කරනවා. ඉතින් ඉස්සර මම කොම් එකේ ඔය කෙල්ලෝ කොල්ලෝ හෙලුවෙන් එක එක පෝස් වලට ඉන්න Referance Images තියෙන ඒවා ඔෆිස් එකේදි ඩවුන්ලෝඩ් කරගෙන ඇවිත් ගෙදරදි අර පිංතූර වල අඟලක් නෑර කර කර බලනවා. :rofl: මොකද එක එකෙන් wrinkle පවා ඩීටේල්ස් එකතු වෙනවා. අපේ අම්මා මුලදි නම් මගෙන් ඇහුවා මේ මොනාද කරන්නේ කියලා. :oo::no:මම තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ ගාණක් නෑ. හැබැයි පිට කවුරුවත් ආවම ඕවා පෙන්නලා තේරුම් කරන්න යන්න එපා කිව්ව.. :P i am a dumb geek..පුරසාරම් කියනවා නෙමෙයි. එහෙම හෙලුවැලි බලං අධ්‍යයනය කරලා අද මම ස්විට්සර්ලන්තයේ ටීවී වල ඉදිරියේදී විකාශනය වෙන ත්‍රීඩී ටීවී සීරීස් එකක ප්‍රධාන character Designer වෙලා.:love: NDA Sign කරලා තියෙන නිසා මට අවසර නෑ.

    hammata udu , wela walin ihalatama giya ekek
    adambarai puthii
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ඉස්කෝලේ එකෙක්ට වැල සීඩි එකක් දුන්න , මූ ඒක බලල නිකන් ඉන්න බැරුව තව එකෙක් ට දීල .. ඒ දීපු එකා අන්දකයිප්පු කාපු උගුඩුවා වගේ ගෙදර මිනිස්සු සේරම බුදියනකන් ඉඳල මහා පාන්දර ඇඳෙන් පැනල ඇවිල්ල මැෂින් එක ඕන් කරගෙන සීඩි එක දාල බලල , අනේ වැල පටන් ගන්න කලින් ක්‍රෙඩිට් ටික යනවා විතරලු මුට බලන් ඉන්න හම්බෙලා තියෙන්නේ මුගේ අම්මයි තාත්තයි පිටි පස්සේ ඉඳල බලන් ඉඳල :dull: ඊට පස්සේ සීන් එක ලොකුවට ගිහිල්ල උගෙන් අහල කොහෙන්ද සීඩී එක හම්බුනේ කියල , ඌ අර මග යාළුවව මාට්ටු කරලා .. :baffled: ඊට පස්සේ උන්ගේ අම්මයි තාත්තයි කොල්ලවත් කුදලගෙන පාන්දරම ගිහිල්ල අර මගේ යාළුවගේ ගෙදරට , ගිහිල්ල අහල ඔන්න එතනත් දැන් ලොකුවට සීන් එක යනවා .. :( ඊට පස්සේ මගේ යාළුවගේ අම්මයි තාත්තයි අහල යාලුවගෙන් තොට කොහෙන්ද මේ සී ඩී එක කියල .. මේ ටෞකණ්ඩ උත්තික්කොල්ලා කියපි , මං දුන්නයි කියල :angry::growl: ඔන්න දැන් කට්ටියම ලැස්ති වෙලා පාන්දර 3ට විතර අපේ ගෙදර එන්න හදනකොට අර යාළුවගේ අම්මයි තාත්තයි කියල නෑ නෑ ඕනේ නෑ ඒ ළමයාගේ අම්මවයි තාත්තවයි මන් අදුරනව මේ උදේ ගිහින් කලබල කරන්න ඕන නෑ පස්සේ හම්බුනාම අහමු කියල ..!

    ඔන්න දැන් මන් පහුවදා උදේ ඉස්කෝලේ ගියාම මගේ යාළුවා කිව්වට අඩෝ අන්න අරක මාට්ටු උනා නේ , දැන් අපේ ගෙදරින් උබලගේ ගෙදට්ට කෝල් කරයි මොකද දැන් කරන්නේ කියල . ටා උ කාණ්ඩ ඔන්න ඊට පස්සේ ඌටත් හොඳට අමතල අමතල බලනකොට මගේ කකුල් දෙක ඝාන්ටාර ගහනවා ඉස්කෝලේ ඉඳල :lol: ඇයි යකෝ මේ හෙනම අහිංසකයා වගේ ලෝකයට මුහුණ දීගෙන හිටිය මට වෙන්න යන වින්නැහිය මතක් වෙලා .. දැන් ගෙදර ගිහින් ඉන්නවා ඔන්න , අම්මට හුදු ඊට පස්සේ සතියක් විතර යනකන් ගෙදර ෆෝන් එක රින්ග් වෙනකොට ඔක්කොටම කලින් මන් එතන , කාටත් කලින් සින් සින් ගාල ආන්සර් කරනවා , රින්ග් වෙන සද්දේ ඇහෙනකොට පපුව නිකන් එක වැලට පඩ යනකොට වගේ ගැහෙනවා, සමහර වෙලාවට ගෙදර කවුරුත් නැත්තන් කෝල් කීය ආවත් ආන්සර් කරන්නේ නෑ ඉතින් ඔන්න :( ඊට පස්සේ ඉතින් දැන් කවදා හරි මුහුණ දෙන්නත් වෙනවනේ , ඒ නිසා ගැහුවා මාස්ටර් ප්ලාන් එකක් , අරුන් දෙන්න මාව පාවල දුන්න නං ආයේ මන් මක්කටෙයි ඕකුන් දෙන්නව වන්දනා කරන්නේ.. ඔන්න කිව්වා වගේම දවසක් ආව අරූගේ අම්මයි තාත්තයි හම්බෙන්න ෆේස් ටු ෆේස් , ඒ කත් අපේ අම්ම ඉස්සරහ , අම්මටත් සීන් එක කියල , දැන් අපේ අම්මත් බලන් ඉන්නවා මාව කන්න වගේ , හිතුව වගේම ඇහුවේ සීන් එක ගැන තමයි .. :dull: මේක වෙනකොට වැඩි වයසක් නෑ බොලව් , 7 වසර 8 වසර වගේ :rofl: පෙනුම තිබ්බේ 5 වසර වගේ :P ඒක ඉතින් වාසියකට හිටිය , ඒ නිසා සේනිකව දුන්න බබා පාට එකෙන්(සූප්පුවක් විතරයි අඩු වුනේ) මෙහෙම උත්තරයක් ,

    අනේ අන්කල් මන් උදේ ඉස්කෝලේ එනකොට බස් එකේ සීට් එක යට වැටිලා තිබ්බ සීඩී එකක් මන් ඉතින් ඕක අරන් බෑග් එකේ දාන් ආව ගෙදර ගිහින් දාල බලන්න , ඊට පස්සේ උදේ මන් ඕක ගැන *මගේ යාලුවට* කිව්වා . ඊට පස්සේ ඌ මගෙන් ඕක ඉල්ලුව , දෙන්න බෑ කිව්වම මට හොඳටම ගහල ඕක අරගත්ත :( මට ඒක බලන්න හම්බුනෙත් නෑ අංකල් කියල :dull: සමහර විට ඒ ගොල්ලන්ටත් තේරෙන්න ඇති මන් කිව්වේ බොරුවක් කියල :P එත් ඊට පස්සේ ඔය කතාව ඇදුනේ නෑ :baffled: අපේ ගෙදරින් ඇහුවෙත් නෑ :dull: ඒ නිසා පාඩුවේ හිටිය , ඒ කොහොම වුනත් ඊට පස්සේ වෙච්ච නොන්ඩි වලින් අනිවා අපේ ගෙදර මිනිස්සු නං දැනගන්න ඇති ඔය සීඩී එක මගේ තමා කියල :P:P:(:(

    hammata udu yakooo uba thama maru ela yako thawa daaapan
    :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    යාලුවෙක් නිසා මම ගූ උන කේස් එකක් මටත් තියනවා.

    මගේ යාළුවා CD එකක් ඉල්ලගෙන ඇවිත් වෙන එකෙක්ගෙන්.
    කරුමෙට මේක ගෙදරට මාට්ටු වෙලා.
    මුගෙන් අහල කොහෙන්ද CD එක කියල.
    මූ මාව පාවා දීලා. උන්ගේ පවුලයි අපේ පවුලයි මාර ෆිට්.
    එදාම හවස මූ එනවා හති දාගෙන වුන වැඩේ කියන්ඩ.
    මූ කියනවා ගෙදරින් අහද්දී මගේ කටට ආවේ උබේ නම බන්.
    ඒකලු කියවුනේ.
    වෙලාවට මුන්ගෙ ගෙදරින් අපේ ගෙදරට කියල තිබුනේ නෑ.

    තව එකක්. ඒ දවස් වල ඉතින් ෆුට් සයිකල් නෙ ප්‍රවාහන මාද්‍ය.
    ඉතින් එළිපිට CD ගෙන්ඩ බය නිසා ජොකා අස්සේ තමයි ගහන් එන්නේ.
    ඉතින් දවසක් ඉස්කෝලේ ඉද්දි එකෙක් කිවුව මචන් පට්ට වැලක් හම්බුනා.
    ඉටිකිරිස් වගේ කෑලි සෙට් එකක් ඉන්නේ. හවස වරෙන් ඕනනම් CD එක දෙන්නම් කියල.
    මමත් පුටාර් එක පැදගෙන ගිහින් ශේප් එකේ කුඩු මාරු කරනවා වගේ හොරෙන් cd එක අරගෙන බාගයක් දුර අතේ අරන් ඇවිත් පාලු පාරකදී ජොකාගේ ඇතුලට දැම්ම. (කලින්ම ෂොපින් බෑග් එකක් අරන් ගියා)

    ඉතින් දැන් ඔහොම ගෙදර මිදුලට පුටාර් එකේම ඇවිත් බ්‍රේක් එක ගහල ආපු වේගය නිසා ඉස්සරහට ටිකක් තල්ලු වෙලා කකුල් දෙක පොළොවේ තිබ්බ.
    තිබ්බ තිබ්බමයි ටකස් ගාල සද්දයක් ආව පින්වතුනි.

    මට තේරුනා වැඩේ. CD එකේ එක පැත්තක් කැඩිලා ගිහින් ගොඩ දාගන්ඩ පුළුවන් වෙයි කියල හිතල කාමරේට ගිහින් එලියට අරන් බලද්දී කෑලි දෙක වෙන වෙනම තියනවා.

    පහුවදාට යාලුවගෙන් අහපු බැනුම් ගැන කතා නොකර ඉමු.

    කොච්චර උනත් වැල බලල ගෙදරට නම් මාට්ටු වෙලා නෑ.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    මේක කියවද්දී මතක් වුනේ...

    මාමලාගේ ගෙදර ගියා පොඩි කාලේ..මාම හිටියේ නැහැ...නැන්දා තමා හිටියේ...

    මමයි අයියයි...අපි ඇහුව ෆිල්ම් නැද්ද කියල..එතකොට නැන්ද කිව්වා ඔය තියෙන්නේ අරන් යන්න කියල..අපිත් එතනින් එකක් අරන් දාල බැලුව..බැලින්නම් වැලක්...නැන්දත් එතන හිටියා...ගෑනිට කරකියා ගන්න දෙයක් නැහැ...අහ..එක ෆිල්ම් එකක් නෙමෙයි කියල ඔෆ් කරා...අපිත් හෙන පොඩි හැබැයි...:lol:

    ඒ කාලෙත් එක්ක මාම හෙන වැඩ්ඩෙක් :lol:
    අය්යටත් ඒ පුරුදු ඇති ඉතිං
    ජාන වලින් :P
    අද කාලෙත් එක්ක අයියා මාමට වඩා වැඩ්ඩෙක් :rolleyes:


    හා නැද්ද කියන්නකො :rofl:
    අය්යගෙ බබාලා ඊට වඩා වැඩ්ඩො වෙය් :lol:

    :lol::lol:
    :rofl::rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ටෞකන්ඩ.. යකෝ අපි දන්න රොබින් හුඩ් ධනවත් පැලැන්තියෙ ධනය තමයි දුප්පත් උන්ට බෙදුවෙ.. ඒකට මේ රොබින් හුඩ්.. ධනය බෙදනව වෙනුවට වැල බෙදනව අසරණ කොල්ලොන්ට..

    වැල බෙදන රොබින්..:baffled::baffled:

    :baffled::baffled::baffled:

    hammata udu yakooo uba thama maru ela yako thawa daaapan
    :lol:

    පිස්සුද බන් මේකේ මාව අඳුරන උන් ටිකක් ඉන්නවා මාවම කන්න බලාගෙන :dull::baffled::baffled:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මන් අය්යට අහුවෙල තියේ
    ඒක නන් ගානක් නෑ :lol:
    අම්මට අහු උනනෙ දවසක්
    උලුඅස්සට පිටපාලා වාඩිවෙන්නෙ කොන්පියුටර් එකේ
    දන්නෙම නෑ අම්ම කොස්ස උස්සන් ඇවිත් අතුගාන්න කාමරෙය
    කොසු මිටෙන් ගැහුවා තෝ ගෙදරට වෙලා හෙලුවැලි බල බල හිටපං කාලකන්නිය කියලා :(
    පෝන් එකේ මගේ පේවරිට් පෝන්ස්ටාර්ගෙ විඩියෝ දාන් ඉදල කෙල්ලට මාට්ටු උන :P:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ත්‍රෙඩ් එක වැල නෙමෙයි කොලු සීන් එකක් වේගෙන එන්නේ :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේදී සෑහෙන අධ්‍යාපනික වැදගත්කමක් සහිත දෑ පිළිබද දැනුවත් විය හැකි බැවින් සබ්ස්ක්‍රයිබ් කරා..