Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: kello godak aya field eke inne na. ita wada hodai kollek oka karala igena ganna eka

    ඉන්ජිනේරු කෙල්ලන්ට ඕන රජයේ රස්සා එතකොට නිවාඩු ගන්ඩ පුලුවන්, පඩිය අඩු උනාට එයාලට ප්‍රශ්නයක් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mona unath mage nm no.1 prea, no 2. ruhuna
    නුවර උන් නං මොරටු නොගිහින් පේරා යනවා ගෙදර ඉඳන් යන්න පුළුවන හින්ද. පිට පලාතක එකෙක් මොරටුව නොගිහින් පේරා එන එක බොරු වැඩක්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ඉන්ජිනේරු කෙල්ලන්ට ඕන රජයේ රස්සා එතකොට නිවාඩු ගන්ඩ පුලුවන්, පඩිය අඩු උනාට එයාලට ප්‍රශ්නයක් නෑ
    :yes::yes::yes::yes:
    eka helama piliganimi
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ලෙක් එකකට සයින් එකක් ගනහනවා කීවේ විහිලුවටද?
    මොන ඩිපාර්ට්මන්ට් එකේද හිටියේ
    eka joke ekkak kale :P lecture ekak thiyenawa niwaduwak dala yanna one :(
    mechanical kale bn hebei mora neme :P:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉන්ජිනේරු කෙල්ලන්ට ඕන රජයේ රස්සා එතකොට නිවාඩු ගන්ඩ පුලුවන්, පඩිය අඩු උනාට එයාලට ප්‍රශ්නයක් නෑ

    ehemada. ehenam hodai ithin.