Hard Talk with thanujaka

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තනුජක විනිසුරුතුමාගේ හිරගෙදර ජිවිත ගැන තියෙන threads ටිකයි තව නීති ප්‍රශ්න ගැන තියෙන දික්කසාද නඩු සිද්දිය තියෙන ත්‍රෙඩ් එක එහෙම ආසාවෙන් කියෙව්වා. තවත් ඒ වගේ ත්‍රෙඩ් ඉස්සරහට දානකන් ආසාවෙන් බලන් ඉන්නවා.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    සමාජ ජාල වෙබ් වශයෙන් ගත්තම කිරිය කියන්නේ බොහොම දැනුමින් පොහොසත් පිරිසක් ඉන්න තැනක්.
    බොහොම සතුටුයි පුද්ගලයෙක් වශයෙන් ඉන්න තැන ගැන.
    අහන්න දෙයක් තියෙනවා පිළිතුරු දෙන්න අකමැති නැත්නම්, නීතිඥයෙක් විදිහට සේවය කරන එක ආර්ථික වශයෙන් වාසියි නේද? මහේස්ත්‍රාත් වරයෙක් වශයෙන් සේවය කරනවට වඩා.

    සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again. :/
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    respectlogo.jpg


    ගරු කරන චරිතයක්
    ....

    ඔබගේ දැනුම තව තවත් දියුණු වේවා...!!!!
    ඉහලටම යාමට ශක්තිය ලැබේවා..!!!
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සොහොන;21421008 said:
    :P api num mona eka unath

    Serama etin danapati kukanta one niti ne dane swadinalu :P
    උඹ කියන එව්වා තේරෙන්නේ නෑ බන් ගොඩක් වෙලාවට..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෝස්ට් 7000ට සුබ පැතුම්!
    පුළුවන් නම් රෙප් දෙද්දී විලිසංගේ ඇති ෆොටෝ දාන ලෙස ඉල්ලමි.
    මම ඉන්නේ ටිකක් පොදු තැනක සහ ඇසිස්ටන්ට් ලා ඉන්නේ කෙල්ලො දෙන්නෙක්...

    :lol: මටනම් ලස්සන කෙල්ලෝ ටිකක් එවලා තිබ්බා :D
     

    thanujaka

    Well-known member
  • May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    dan kibula second

    kibula mokedda menna dial

    රත්තරං අනාතයි

    අඩෝ මෙහෙම ටැග් දාන්න එපා බොලව්..
    එලකිරිය ඇතුලේ GTRZ ඇරුණම අනිත් හැමෝම එකයි..
    කා ඒක්කවත් තරගයක් නෑනේ බං මෙතන එක දෙක වෙන්න..

    owa ekineka kotwanna karana wada bro
    kelin face to face bariwunama gurilla krameta oyawage wada karanwa