Hard Talk with thanujaka

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අදුනගෙන ගොඩාක් කාලයක් වෙනවා..
අපිට උවමනාවක් වෙලා හොයනකල්ම තමන්ගෙ රැකියාව කීවෙ නෑ
අදටත් එහෙමයි රැකියාව වෘතිමය විදිහට මිසක
ආභරනයක් කරගත්තෙ නෑ
ඒත් මීට කාලෙකට ඉස්සර හිටි මනුස්සයම තමා අදත්
හරියට පැහුණු වී කරලක් වගේ...
අපි හැමෝටම ආදර්ෂයක් දුන්න අවංක නිහතමානී ලෙංගතු චරිතයක්..
ප්‍රශ්නෙකදි උදව් කරන්න දුවගෙන එන්නෙ මොන වැඩ තිබුනත්
ත්රෙඩ් එක දැකපු ගමන් දුවගෙන ආවෙ මමත් ඒක කියල යන්න
giphy.gif
 
Last edited:

thanujaka

Well-known member
  • අදුනගෙන ගොඩාක් කාලයක් වෙනවා..
    අපිට උවමනාවක් වෙලා හොයනකල්ම තමන්ගෙ රැකියාව කීවෙ නෑ
    අදටත් එහෙමයි රැකියාව වෘතිමය විදිහට මිසක
    ආභරනයක් කරගත්තෙ නෑ
    ඒත් මීට කාලෙකට ඉස්සර හිටි මනුස්සයම තමා අදත්
    හරියට පැහුණු වී කරලක් වගේ...
    අපි හැමෝටම ආදර්ෂයක් දුන්න අවංක නිහතමානී ලෙංගතු චරිතයක්..
    ප්‍රශ්නෙකදි උදව් කරන්න දුවගෙන එන්නෙ මොන වැඩ තිබුනත්
    ත්රෙඩ් එක දැකපු ගමන් දුවගෙන ආවෙ මමත් ඒක කියල යන්න
    giphy.gif

    සැසා උඹලව පේන්නවත් නෑ යකෝ වරෙන්කො ලොග් වෙලා සතියකට සැරයක් හරි..
     
    • Like
    Reactions: Elysium

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    Elakiri එකේ මම දැකපු සුපිරි චරිතයක්.....:yes::yes::yes:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මහේස්ත්‍රාත් වෙන්න එච්චර අමාරු නෑ. කලා විෂය කරලා ඕපන් විශ්ව විද්‍යලයක උනත් ලෝ උපාධියක් අරගෙන වෙන්න පුලුවන්නේ. හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්නා සෑහෙන්න ඉගෙන ගන්න ඕන .දක්ෂ වෙන්න ඕන.දත් ගලවන එකත් මහ ලොකු එකක් කියලා හිතන්න එපා
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අනිත් එක උසාවිය ඉස්සරහා ටයි එකක් දාගෙන ටයිප් ගහන එකත් ලෝයර් කෙනෙක් කියලනේ කියන්නේ.හැම ලෝයර්ම වැඩ බලන මැජිස්ට්‍රා කියලා ගහගෙන ඉන්නවා
     
    thanujaka

    Well-known member
  • අනිත් එක උසාවිය ඉස්සරහා ටයි එකක් දාගෙන ටයිප් ගහන එකත් ලෝයර් කෙනෙක් කියලනේ කියන්නේ.හැම ලෝයර්ම වැඩ බලන මැජිස්ට්‍රා කියලා ගහගෙන ඉන්නවා

    අඩෝ සිරාවට උඹට පරණ අකවුන්ට්ස්ම කීයක් තියෙන්වද බං...
    පිස්සු කොර අකවුන්ට්ස් හැදිල්ලක් නේ හදලා තියෙන්නේ....
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    අඩෝ සිරාවට උඹට පරණ අකවුන්ට්ස්ම කීයක් තියෙන්වද බං...
    පිස්සු කොර අකවුන්ට්ස් හැදිල්ලක් නේ හදලා තියෙන්නේ....

    පන්සීයක් හයසීයක් වගේ. ඊටත් වැඩිද දන්නේ නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මම විජය වික‍්‍රමරත්න මහතා ගොඩක් ළගින් ආස‍්‍රය කරල තියෙනවා.... එතුමත් කතාවට වැටුණම ගොඩක් නිහතමානිව ලෝභ නැතිව නීතිය ගැන කියල දෙනවා.... මම හිතන් හිටියේ නීති ක්‍ෂේත‍්‍රයේ ඉන්නේ ගූ පැකට්වලින් ගහන වටින අය කියලා... නමුත් එය සෑම තැනටම වලංගු නැත කියල දැන් දන්නවා.... :)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    මම විජය වික‍්‍රමරත්න මහතා ගොඩක් ළගින් ආස‍්‍රය කරල තියෙනවා.... එතුමත් කතාවට වැටුණම ගොඩක් නිහතමානිව ලෝභ නැතිව නීතිය ගැන කියල දෙනවා.... මම හිතන් හිටියේ නීති ක්‍ෂේත‍්‍රයේ ඉන්නේ ගූ පැකට්වලින් ගහන වටින අය කියලා... නමුත් එය සෑම තැනටම වලංගු නැත කියල දැන් දන්නවා.... :)

    :yes::yes:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo

    මම විජය වික‍්‍රමරත්න මහතා ගොඩක් ළගින් ආස‍්‍රය කරල තියෙනවා.... එතුමත් කතාවට වැටුණම ගොඩක් නිහතමානිව ලෝභ නැතිව නීතිය ගැන කියල දෙනවා.... මම හිතන් හිටියේ නීති ක්‍ෂේත‍්‍රයේ ඉන්නේ ගූ පැකට්වලින් ගහන වටින අය කියලා... නමුත් එය සෑම තැනටම වලංගු නැත කියල දැන් දන්නවා.... :)

    ලෝයර්ස්ලා දක්ෂ වෙන තරමට උන්ගේ මිල ඉහල යනවා.අදක්ෂ එවුනුත් මිල ඉහලට ඉන්නවා.ක්ලයන්ට්ස්ලාත් ඉන්නවා. දැන් ලෝයර්ස්ලා දක්ෂ වෙන්න වෙන්න දඩුවෙමෙන් බේරෙන්න හැකියාවක් තියෙනවනම් ඒ නීතියෙන් වැඩක් තියෙනවද? රජ්ජුරුවො නඩු අහන එක මීට වඩා ප්‍රමිතියක් සහ ගුනාත්මක කමක් තියෙන්න ඇති
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර මිනිස්සු ඉන්නවා සමාජෙ, තමන්ට ටම් සමාජ මට්ටමකට ළගා වෙන්නත් බෑ. නමුත් ළගා වෙච්චි අයට පුදුම විදියට වෛර කරන සහ හෙලා දකින. හේතුව තියන හීනමානය.
    මහේස්ත්‍රාත්වරයෙක් වෙන්න හැම නීතිවේදියෙකුට ම බෑ. එහෙම කෙනෙක් මේකේ බොහොම නිහතමානීව ඉදීම සහ සාමාජිකයන් ගේ ගෞරවයට, ආදරයට සහ ජනප්‍රියතාවයට පාත්‍රවීම ගැන ලොල් ටෝක් දෙන හීනමානයෙන් පෙළෙන ලොන්තයන් ඉන්නව කියන එක ඔබ හැම දෙනාමට දැන් පේනව ඇති.
     
    උඹල වගේ ලොන්ත පකස්ලා සමාජයේ මට්ටම් ඇති කරගෙන හිටියට ඇබිත්තක් උඩට ආවහම මහ ලොකු සමාජ මට්ටමක ඉන්නවා කියලා හිතාගෙන හිටියට ඉපදුන දවසේ ඉඳන්ම උඩ හිටපු තාමත් ඉන්න අපිට ඔය මට්ටම් ගානක් වත් නෑ. සමාජයක මට්ටමක් ඇති කරගන්න යන්නේ උඹල වගේ මොට්ටයො තමයි.:dull::dull::dull:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මේකේ ඉන්නවා තමන්ගේ වෘත්තිය ආභරණයක් කරගෙන බැබලෙන්න දගලන ලොන්තකොට්‍ටුවෙක්. කල්ලි හදාගෙන මේකේ ඉන්න අයට දොලපිදේනි දීලා පෞද්ගලික යාලුකම් උපයෝගී කරගෙන මේකේ දිලිසෙන්න හදන පොලොස් කොට්ටොරුවො අපි ගනන් ගන්නේ නෑ:dull::dull::dull: