Hard Talk with KOTA NIHAL

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආ ආ සුඩා ටනියම නෙවේ ඩොයියන්නේ සුඩාගේ අබී ඉන්නව සඩ්ඩ කරඩ්ඩ එපා

    ගෙදරට අලුත් සාමාජිකයෙක් ගේන්න plan කරනව ඇති බන්.. උබල බාදා කරන්න එපා... :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊනියා එළකිරි වාසි පැණි කොල්ලොන්ට සුබ උදැසැණක් වේවා :D

    අපිට උදෑසන ලැබුවේ උදේ 5.50ට බොලව්.. පුකට අව්ව වැටෙනකන් බුදියන් එනවා මෙතන.. :growl::growl:

    ගූඩ් මොර්නින්ග් යූ ටූ මචං.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපිට උදෑසන ලැබුවේ උදේ 5.50ට බොලව්.. පුකට අව්ව වැටෙනකන් බුදියන් එනවා මෙතන.. :growl::growl:

    ගූඩ් මොර්නින්ග් යූ ටූ මචං.

    he he. kawuda kiwe bolata 5.50ta nagitinna kiyala. :P
    office apu gaman thread eka open karalama wada alluwa :lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පහුගිය දවස් ටිකේම මගේ වැඩේ 8.15ට එනවා, 6ට යනවා ඒ අතරේ හැම වෙලේම මේ රෙද්ද අස්සෙමයි... :rofl::rofl:

    mage office time 1th okane ban umba ape ekema wathda
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ehenam meka newei machan. ape 8.30 - 5.30 office time eka. But 9 hour shift eka karanna puluwan. Mama ithin athak pathak nathi nisa 10-11 hours(free extra 2 hours) work karala enawa :dull:

    hmm meke neme thma.api 8.15 -6 .apit itin ot nathi nisa office welawen passe mona wada thibunath inne neha mama nam
    .