Hard Talk with thanujaka

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    සමහර මිනිස්සු ඉන්නවා සමාජෙ, තමන්ට ටම් සමාජ මට්ටමකට ළගා වෙන්නත් බෑ. නමුත් ළගා වෙච්චි අයට පුදුම විදියට වෛර කරන සහ හෙලා දකින. හේතුව තියන හීනමානය.

    :yes::yes::yes:

    කතා ශෛලියෙන් ම අඳුන ගන්න පුළුවන් ඒ ඒ ස්ථර වලින් උඩට යද්දී වෙච්ච වෙනස්කම් පේනවා, යටම අඩියෙ ඉන්න කෙනත් උඩම ඉන්න කෙනත් - ලොකුකම් කියවන ගොඩක් අය ඉන්නේ පහළ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හීනමානය කියන්නේ සෑහෙන ලොකු මානසික අවුලක්. ඕකේ කොටස් දෙකක් තියනවා. අත්ත:කංසනය සහ පරවම්භය. අත්ත:කංසනය කියන්නේ තමන්ට වඩා ලොක්කෙක් නෑ කියල හිතීම. තමන්ට වඩා පොරක් ඉන්නව කියල තේරුණු වෙලාවට, ඒ අදාල පුද්ගලය පහලට හෙලන්න කතා කිරීම, ක්‍රියා කිරීම තමා පරවම්භය කියන්නේ. ඔබට ඔය දෙකම හොදින් පේනව ඇති උඩින්. ලොකුවට කියනව තමන් අහවලා කියලා. හැබැයි මොනව හරි ඒ විෂය ක්ෂේත්‍රය ගැන ඇහුවාම පොර මාරු, නැත්තං ගූගල් උත්තර දෙනවා පොර සේ. අනිත් අය ජනප්‍රියයි කියල තේරෙන කොට උගේ ගෑණි මෙහෙමයි, ඌ මෙහෙමයි කියල ත්‍රෙඩ් බස්සනවා මේකට.ඔය තියෙන්නේ, පෙන්වන්නේ හීනමානය. පොඩි කාලෙ ඉදන් සමාජ පිළිගැනීමක් නැතුව, කිසිම කැපී පේන දක්ෂකමක් නැතුව හැදුනාම, සමාජෙන් දැනුත් පිළිගැනිමක් නැති වුනාම මේ වගේ තමන් නොපෙනෙන තැනකට ඇවිත් පොර ටෝක් දීල පොර වෙන්න බලනවා....
    :rofl:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    :yes::yes::yes:

    කතා ශෛලියෙන් ම අඳුන ගන්න පුළුවන් ඒ ඒ ස්ථර වලින් උඩට යද්දී වෙච්ච වෙනස්කම් පේනවා, යටම අඩියෙ ඉන්න කෙනත් උඩම ඉන්න කෙනත් - ලොකුකම් කියවන ගොඩක් අය ඉන්නේ පහළ :yes:

    අනිත් අයගේ මට්ටම ස්ථර මේවා හදාගෙන මේවා ගෝත්‍රික අදහස්. මේවා ගැන හිතාගෙන ඉන්න ඔහෙලත් අයිති වෙන්නේ ගෝත්‍රික සමාජයකට විතරයි.ඔයාලා ඔන්ලයින් එන එක අපරාදයක්.ඉන්න ඕන වනාන්තර වල
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අනිත් අයගේ මට්ටම ස්ථර මේවා හදාගෙන මේවා ගෝත්‍රික අදහස්. මේවා ගැන හිතාගෙන ඉන්න ඔහෙලත් අයිති වෙන්නේ ගෝත්‍රික සමාජයකට විතරයි.ඔයාලා ඔන්ලයින් එන එක අපරාදයක්.ඉන්න ඕන වනාන්තර වල

    ඇයි මේ වයිරී දේශපාලනයක් අපේ හාන්දුරුවනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    6420847.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    අනිත් අයගේ මට්ටම ස්ථර මේවා හදාගෙන මේවා ගෝත්‍රික අදහස්. මේවා ගැන හිතාගෙන ඉන්න ඔහෙලත් අයිති වෙන්නේ ගෝත්‍රික සමාජයකට විතරයි.ඔයාලා ඔන්ලයින් එන එක අපරාදයක්.ඉන්න ඕන වනාන්තර වල

    You contradict yourself :yes:

    ඔන්ලයින් එන ස්ථරයෙයි වනාන්තර වල ඉන්න ස්ථරයෙයි වෙනසක් තියෙන නිසානේ ඔහොම කියන්නේ? මම කියන්නෙත් ඒ වෙනස ගැන තමයි, නැතුව ජොබ් එකෙන්වත් ගන්න පඩියෙන් වත් හැදෙන ස්ථරයක් ගැන නෙමෙයි
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පඩ ශෝ නැති අවංක නිහතමානී එඩිතර එලකිරි කොල්ලෙක් තමා. ජය වේවා ලොක්ක අගවිනිසුරු වෙලාම පැන්ෂන් යන්ට ලැඛේවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සමහර මිනිස්සු ඉන්නවා සමාජෙ, තමන්ට ටම් සමාජ මට්ටමකට ළගා වෙන්නත් බෑ. නමුත් ළගා වෙච්චි අයට පුදුම විදියට වෛර කරන සහ හෙලා දකින. හේතුව තියන හීනමානය.
    මහේස්ත්‍රාත්වරයෙක් වෙන්න හැම නීතිවේදියෙකුට ම බෑ. එහෙම කෙනෙක් මේකේ බොහොම නිහතමානීව ඉදීම සහ සාමාජිකයන් ගේ ගෞරවයට, ආදරයට සහ ජනප්‍රියතාවයට පාත්‍රවීම ගැන ලොල් ටෝක් දෙන හීනමානයෙන් පෙළෙන ලොන්තයන් ඉන්නව කියන එක ඔබ හැම දෙනාමට දැන් පේනව ඇති.

    එක ඇත්ත සහෝ...ඒ වගේ කෙනෙක් මෙහෙම අනිත් උන් එක්ක ආතල් එකේ ඉන්නවා කියන්නෙත් ඌ එල පොරක් කියන එක...:)

    මමත් දැනන් හිටියේ නැහැ මූ නඩු කාර උන්නාන්සේ කෙනෙක් විත්තිය :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    You contradict yourself :yes:

    ඔන්ලයින් එන ස්ථරයෙයි වනාන්තර වල ඉන්න ස්ථරයෙයි වෙනසක් තියෙන නිසානේ ඔහොම කියන්නේ? මම කියන්නෙත් ඒ වෙනස ගැන තමයි, නැතුව ජොබ් එකෙන්වත් ගන්න පඩියෙන් වත් හැදෙන ස්ථරයක් ගැන නෙමෙයි
    :baffled::baffled:
    දැන් තේරුණා ද මචං, තනුජක ගැන බොහෝ දෙනෙක් ඉතාම ගෞරවයෙන් සහ මිත්‍රශිලීව අදහස් පල කරල තියනවා. ඒකට හේතුව ඔහු ගේ පැවැත්ම. එහෙම ඔහු ගැන ඉහලින් කතා කරන කොට අර මං කිව්ව ජාතියෙ උන්ට උහුලං ඉන්න බෑ.කලින් කිව්ව ඕන ගොනෙකුට මහේස්ත්‍රාත් වෙන්න පුළුවන් කිව්වා. දැන් කියනවා එහෙම නියම මහත්මයෙකුට ගෞරවනීයව සළකන්නේ ගෝත්‍රිකයො කියලා....

    ලොල් අපත, ඊර්ෂ්‍යාකාර සහ හීනමානයෙන් පෙලෙන කක්කුට්ටා කවුද යය ඔබට පේනවා ඇති.
    ඔහොම වෙනවා. කල වයස ගිහින් කසාදයක් බැදගන්න කෙල්ලෙක්වත් හොයා ගන්න බැරි වුනා ම......:dull:
    දැන් කියයි කෙල්ලො මොකටද මම බඩු ගහනව සල්ලි දීල කියලා...මොකද උන් දන්නේ නෑ කෙල්ලෙක් ගේ හිත මිහිරෙන් මත කරන ආදරය සල්ලි වලට හුවමාරු වෙන්නේ නෑ කියලා...:rofl:
     
    • Like
    Reactions: rm1980

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    හිත හොද කෙනෙක් කියලයි. හිතෙන්නෙ මම කතා කරලත් නෑ. අදුරන්නෙත් නෑ ඒත් අනිත් අය කියන විදිහට හොද කෙනෙක් .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :baffled::baffled:
    දැන් තේරුණා ද මචං, තනුජක ගැන බොහෝ දෙනෙක් ඉතාම ගෞරවයෙන් සහ මිත්‍රශිලීව අදහස් පල කරල තියනවා. ඒකට හේතුව ඔහු ගේ පැවැත්ම. එහෙම ඔහු ගැන ඉහලින් කතා කරන කොට අර මං කිව්ව ජාතියෙ උන්ට උහුලං ඉන්න බෑ.කලින් කිව්ව ඕන ගොනෙකුට මහේස්ත්‍රාත් වෙන්න පුළුවන් කිව්වා. දැන් කියනවා එහෙම නියම මහත්මයෙකුට ගෞරවනීයව සළකන්නේ ගෝත්‍රිකයො කියලා....

    ලොල් අපත, ඊර්ෂ්‍යාකාර සහ හීනමානයෙන් පෙලෙන කක්කුට්ටා කවුද යය ඔබට පේනවා ඇති.
    ඔහොම වෙනවා. කල වයස ගිහින් කසාදයක් බැදගන්න කෙල්ලෙක්වත් හොයා ගන්න බැරි වුනා ම......:dull:
    දැන් කියයි කෙල්ලො මොකටද මම බඩු ගහනව සල්ලි දීල කියලා...මොකද උන් දන්නේ නෑ කෙල්ලෙක් ගේ හිත මිහිරෙන් මත කරන ආදරය සල්ලි වලට හුවමාරු වෙන්නේ නෑ කියලා...:rofl:

    :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    Well said !!!!!!:)
     
    මේකේ ඉන්න කාටවත් මම ඉන්න මට්ටම තියා ඒ හලකටවත් එන්න බෑ.එහෙම කියල මම ඒක පෙන්වන්න යන්නේ නෑ.කසාදයක් බඳින එකත් ඔයාට අභියෝගයක් වෙන්න පුලුවන්.මොකද කලු කොට කැත එකෙක්ට කෙල්ලෙක් හොයන්න ලේසි නෑ.ඒ උනාට හැමෝටම එහෙම නෑ.මෙතන කාටවත් ඉර්සියා කරන්න තරම් කෙනෙක් නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    මේකේ ඉන්න කාටවත් මම ඉන්න මට්ටම තියා ඒ හලකටවත් එන්න බෑ.එහෙම කියල මම ඒක පෙන්වන්න යන්නේ නෑ.කසාදයක් බඳින එකත් ඔයාට අභියෝගයක් වෙන්න පුලුවන්.මොකද කලු කොට කැත එකෙක්ට කෙල්ලෙක් හොයන්න ලේසි නෑ.ඒ උනාට හැමෝටම එහෙම නෑ.මෙතන කාටවත් ඉර්සියා කරන්න තරම් කෙනෙක් නෑ.

    ane palayan ban yanna gobbaya
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Hamoma kiyala thiyenava vage hari honda, hamotama udaw karana, down to earth kenek :) Ek aapu nathi kaale e aduwa hondatama danila thiba.
    Congratulations Sir :)
     
    • Like
    Reactions: thanujaka