Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    හා පුතාල දුවල ඔක්කොම ඇවිල්ල වගේ උදේ පාන්දර :rolleyes: ඩිල්ඩුඩා ඉන්නවා, කිලර් මාම ඉන්නවා, අසුවේ මාම ඉන්නව, සයෝ අක්ක ඉන්නවා :oo: ඇරෝ ඉන්නවා .. නපුරුඇහැත් ඉන්නවා

    මහදැනමුත්තියි ගෝලයෝ රොත්තයි වගේ :P
    yako oka mn wena widiyakata dekke :lol:
    :lol::lol::rofl::rofl::P:P:baffled::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔන්න ඔතන තමා නැන්දිට වරදින්නේ, නැන්දිගේ බොස් කෙනෙක් ඔතනින් ගියොත් හිතන්නේ අන්න අරුන් නිදී මේ ගෑනි මොන බයිලයක් කියනවාද මුන්ට නිදියන්න කියලා හිතන්නේ,

    කොලවෙරියගේ ත්‍රේඩ් එකාක් තිබ්බ වැඩ ඉවර වුනත් වැඩක් කරනවා අගේ පෙන්නන්න කියලා

    :dull::dull: ehema welawata un dada bada gala nagitinawa. kollone. anika ehema bossla enne na. pawne issara apitath lec wala ninda yanwa. wada iwara karala nidagaththata aulak nane. 5min nidan aharunahama aya ninda yan na. habay ugannadi ahan inna ona. :):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගෙදරට වෙලා ඉන්න අපිත් උදේ 6.30 ට අහරිනව.. මුන් කම්මෙලි කමට පස්සට අවුව වැටෙනකන් නිදියනව.. :P:P

    :dull::dull: wenadata e welawata thama math aharenne. man rata nidagaddi 1 wiatara wenawa godak welawata.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull: ehema welawata un dada bada gala nagitinawa. kollone. anika ehema bossla enne na. pawne issara apitath lec wala ninda yanwa. wada iwara karala nidagaththata aulak nane. 5min nidan aharunahama aya ninda yan na. habay ugannadi ahan inna ona. :):)

    අපිට දෙන ජීවන අත්දැකීම් උපදෙස් උන්ටත් දුන්නනම් හරි,
    උනුත් ද්වසම ඇහැරගෙන ඉදී :lol: