Hard Talk with thanujaka

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නෑ බං මම පුද්ගලික ගමනක් යනකොට පොලිස් ගාඩ් එක ගෙදර දාලා යන්නේ නැත්තං මල වදයක් බං කිසි නිදහසක් නෑ.. උන් නැති උනාම ප්‍රශ්නයක් නෑ නැත්තං ලෙඩේ..

    ජෝක් බන්ස් ජෝක්.:P
    උන් වදේ තමා, මොන ගාඩ් උන්නත් මල වදේ උන් එක්ක ගියාම. :yes::yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කරන්නම ඕනේ බං මගේ වයිෆ් ඔය ටික කරත් ඔච්චර තමයි.

    තාම මීනි මැරුමක් එහෙම සෙට් උනේ නැද්ද මහේස්ත්‍රාත් පරික්ෂනේ කරන්න :rolleyes:
     

    thanujaka

    Well-known member
  • :shocked: මම හිතුවෙ නෑ ඒ වගේ දෙයක් එච්චර බලපානවා කියලා. :baffled:

    කෝට් එක ඇතුලේ කාටවත් විශේෂත්වයක් කරන්න බෑ බං..
    වයිෆ් / හස්බන්ඩ් ඉන්නේ උසාවියෙන් පිට..
    උසාවිය ඇතුලට ආවට පස්සේ ඒ නෑදෑකං යාළුකං නෑ බං...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ කොහොමද :love:
    දැන් දකින්නවත් නෑ යකෝ උඹලා...:angry::angry:
    හොඳින් ඉන්නවා ඉතින්.....:D

    online ආවට දැන් වැඩි‍ය post දාන්නෙ නෑ මචන්....:dull:
    අලුත් ගස් ලොකුවට හැදෙනකොට පරණ ගස් ඉබේම මැරිලා ‍යනවලුනේ......:rolleyes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කලා බං දැන් මම ටික කාලයක් වෙනවා අපොයින් වෙලා..

    අහ් එලනේ මම හිතුවා ලගදි කියලා.

    අපේ ලොයර් ට ඇක්ටින් හම්බ උන පලවෙනි දවසෙම මිනී මැරුමක් මනුස්සයා මහ රෑ ගියා කපලා මරලා දාල තිබුන තැන බලන්න :baffled:
     

    thanujaka

    Well-known member
  • හොඳින් ඉන්නවා ඉතින්.....:D

    online ආවට දැන් වැඩි‍ය post දාන්නෙ නෑ මචන්....:dull:
    අලුත් ගස් ලොකුවට හැදෙනකොට පරණ ගස් ඉබේම මැරිලා ‍යනවලුනේ......:rolleyes:

    වරෙං බං..
    උඹල වගේ තමයි අපිත් ඉතින් එලකිරියේ හොද කාලේ අපෙත් දැන් ගෙවිලා ඉවරයි..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝට් එක ඇතුලේ කාටවත් විශේෂත්වයක් කරන්න බෑ බං..
    වයිෆ් / හස්බන්ඩ් ඉන්නේ උසාවියෙන් පිට..
    උසාවිය ඇතුලට ආවට පස්සේ ඒ නෑදෑකං යාළුකං නෑ බං...

    :D:D