නෑ බං මම පුද්ගලික ගමනක් යනකොට පොලිස් ගාඩ් එක ගෙදර දාලා යන්නේ නැත්තං මල වදයක් බං කිසි නිදහසක් නෑ.. උන් නැති උනාම ප්රශ්නයක් නෑ නැත්තං ලෙඩේ..



තනුජක බැඳලා කියලා දන්නෙ අදනේ බොලේ......
එලකිරි![]()



disgusting approach thoughjokes & it's limits
![]()

කරන්නම ඕනේ බං මගේ වයිෆ් ඔය ටික කරත් ඔච්චර තමයි.

කරන්නම ඕනේ බං මගේ වයිෆ් ඔය ටික කරත් ඔච්චර තමයි.
මම හිතුවෙ නෑ ඒ වගේ දෙයක් එච්චර බලපානවා කියලා. 
තාම මීනි මැරුමක් එහෙම සෙට් උනේ නැද්ද මහේස්ත්රාත් පරික්ෂනේ කරන්න![]()
කරන්නම ඕනේ බං මගේ වයිෆ් ඔය ටික කරත් ඔච්චර තමයි.

but 2parak hithanna wei , husband wage nemei ne wife. 

ithuru jiwatahakalema mathaka karai eka 
I was kidding with thanujaka bro. so why you are crying?![]()
මම හිතුවෙ නෑ ඒ වගේ දෙයක් එච්චර බලපානවා කියලා.
![]()
හොඳින් ඉන්නවා ඉතින්.....අඩෝ කොහොමද
දැන් දකින්නවත් නෑ යකෝ උඹලා...![]()



මොකෝ මෝරා මාමේ මේ කැත්තට පොල්ල වගේ කතා කරන්නේ. උඹ බීලද?
මේකෙ පොඩි ජෝක් එකක් කලාම පිට උන්ට සිදෙනවනෙ. 
කලා බං දැන් මම ටික කාලයක් වෙනවා අපොයින් වෙලා..

හොඳින් ඉන්නවා ඉතින්.....
online ආවට දැන් වැඩිය post දාන්නෙ නෑ මචන්....
අලුත් ගස් ලොකුවට හැදෙනකොට පරණ ගස් ඉබේම මැරිලා යනවලුනේ......![]()
කෝට් එක ඇතුලේ කාටවත් විශේෂත්වයක් කරන්න බෑ බං..
වයිෆ් / හස්බන්ඩ් ඉන්නේ උසාවියෙන් පිට..
උසාවිය ඇතුලට ආවට පස්සේ ඒ නෑදෑකං යාළුකං නෑ බං...

