⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Overs 10ta 100i, mama kiwwe ada 200+ gahanawa, meka dinanawa. Ada Balaganin Ubalage batting Line up eke Strength eka.kabba power hitter la tika mona karaida ada :rofl::rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    avatar267406_319.gif
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මිලින්ද බෝල් නොදෙන එකේ නම් ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා..මැතිස් ආවම කපන්න එකෙක් තියන් ඉන්නේ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න හොඳවයින් ටාර්ගට් එකක් එනවා ආතල් එකේ චේස් කරන්න


     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ජොසී;21425485 said:
    Ai bn Kulasekarata dan gahanne? Issara patta vidiyata hira karanawane mu.

    outdated, issara wage dan ball karanna ba, hamadama eka widihata perform karanna ba.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ජොසී;21425485 said:
    Ai bn Kulasekarata dan gahanne? Issara patta vidiyata hira karanawane mu.

    උගේ වේගේ අඩුයි දැන්..එකයි සින් එක..ඉස්සර වගේ බොලේ කැපෙනවා හොරයි :baffled: