වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...

    $_86.JPG

    Original RS ekak widihata hadapan.. :frown:
     
    thanujaka

    Well-known member
  • Matte black? Batmobile එක වගේ තියෙයි...
    Color of Justice!!! :D
    මැට් ආස නෑ බං..

    මේ පාට හොඳයිද

    Honda_EK_01.jpg

    ඒකත් හොදයි.. තව අදහස් දෙන්න පිංවතුනි

    :) වාහනයක් අරං වගේ...

    ඔව් ටොමා ගෙනවා..

    Royal Grape Pearl
    2wclgs2.jpg

    honda-civic-vi-024.jpg

    මං දාපු පාට කොහොමද බලපං..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලක්ශ 3 කට අඩුවෙන් නම් හොයන්න බැරිවෙයි මචන්.

    එලස්.අද පත්තරේ සුබාරු GLX එකක් දාලා තිබුනා.අද උදේ 10 ට මම කථා කරනකොට වාහනේ දීලා කියපන්කෝ

    උඹේ වාසනාව
    ඔච්චර පරණ සුබාරු ගන්න එපා මල්ලි :no:
     
    thanujaka

    Well-known member
  • ලක්ශ 3 කට අඩුවෙන් නම් හොයන්න බැරිවෙයි මචන්.

    එලස්.අද පත්තරේ සුබාරු GLX එකක් දාලා තිබුනා.අද උදේ 10 ට මම කථා කරනකොට වාහනේ දීලා කියපන්කෝ

    පුළුවන් බං මොකද බැරි මම එකක් සෙට් කරල දෙන්නද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹේ වාසනාව
    ඔච්චර පරණ සුබාරු ගන්න එපා මල්ලි :no:

    ඒමද

    මුලින්ම හිතුවා 3-3.5 දීලා බයික් එකක් ගන්න කියලා.පස්සේ හිතුනා ඒ ගානට තව ටිකක් දාලා කාර් කටුවක් ගන්න.අඩුම තරමේ නොතෙමී යන්න පුලුවන්නේ කියලා.
     
    thanujaka

    Well-known member
  • Original RS ekak wage hadapan

    හදන්න ගිහිං දැම්ම බං krk ගාව.
    උන් තහඩුවටම හූරනවා..
    පාට මොකද්ද සර් ගහන්න ඕනේ කියල ඇහුවා..
    මම කිව්ව තාම සිලෙක්ට් කරේ නෑ කිව්වා..
    ඌ මගේ මූණ දිහාබලං හිටියා..
    ඌ හිතන්න ඇති මේ බූරුවා පේන්ට් කරන්න ආවට පාටක් වත් කල්පනා කරලා නෑනේ කියල...:rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුළුවන් බං මොකද බැරි මම එකක් සෙට් කරල දෙන්නද?

    උසාවියෙන් වෙන්දේසි දාන ඒවා නැද්ද?

    අවුරුද්දෙන් පස්සේ මම කියන්නම්.ලයිශන් ගන්නත් එපැයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...

    හොදයි. :) තමන් කැමති පාට එපැයි ගහගන්න තනූජකයෝ.... මම නම් කැමති සුදු ගහලා පොඩි ස්ටිකර් ටිකක් ගහන්න. නැත්තං දිලිසෙන කළු. ඒත් එක එක්කෙනාට අනුව පාටවලට තියන කැමැත්ත වෙනස් වෙනවනේ. :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදන්න ගිහිං දැම්ම බං krk ගාව.
    උන් තහඩුවටම හූරනවා..
    පාට මොකද්ද සර් ගහන්න ඕනේ කියල ඇහුවා..
    මම කිව්ව තාම සිලෙක්ට් කරේ නෑ කිව්වා..
    ඌ මගේ මූණ දිහාබලං හිටියා..
    ඌ හිතන්න ඇති මේ බූරුවා පේන්ට් කරන්න ආවට පාටක් වත් කල්පනා කරලා නෑනේ කියල...:rofl:

    එහෙමනම් ඉක්මනට පේන්ට් එක කරන්න වෙයිනේ.හොඳ ප්‍රයිමර් එකක් ගාන්නත් වෙයි.අර නැවු වලට ගාන එකක් ගාගත්තනම් ගොඩ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒමද

    මුලින්ම හිතුවා 3-3.5 දීලා බයික් එකක් ගන්න කියලා.පස්සේ හිතුනා ඒ ගානට තව ටිකක් දාලා කාර් කටුවක් ගන්න.අඩුම තරමේ නොතෙමී යන්න පුලුවන්නේ කියලා.

    ඒක හොදයි මල්ලි. අරගෙන තියාගන්න නෙවෙයි විකුණ විකුණ ගමු :) එතකොට වාහන වලින්ම එකතුවෙන සල්ලි වලින් ටිකක් හොද එකකට යන්න පුලුවන්. බයික් නම් ඕනෙම නෑ‍ :no:
     
    thanujaka

    Well-known member
  • උසාවියෙන් වෙන්දේසි දාන ඒවා නැද්ද?

    අවුරුද්දෙන් පස්සේ මම කියන්නම්.ලයිශන් ගන්නත් එපැයි.

    අළුත්කඩේ ජූනි වෙන්දේසියට යන පරණ කාර් 4ක් වගේ තියෙනවා.. උඹ ඇවිල්ලා මට ඕන කාර් එක පෙන්නපං මම ලෑස්ති කරලා දෙන්න උඹට ඒක ගන්න ඔෆර් කරන මිලටත් අඩුවෙන්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අළුත්කඩේ ජූනි වෙන්දේසියට යන පරණ කාර් 4ක් වගේ තියෙනවා.. උඹ ඇවිල්ලා මට ඕන කාර් එක පෙන්නපං මම ලෑස්ති කරලා දෙන්න උඹට ඒක ගන්න ඔෆර් කරන මිලටත් අඩුවෙන්..

    ලාන්සර්?
     
    thanujaka

    Well-known member
  • හොදයි. :) තමන් කැමති පාට එපැයි ගහගන්න තනූජකයෝ.... මම නම් කැමති සුදු ගහලා පොඩි ස්ටිකර් ටිකක් ගහන්න. නැත්තං දිලිසෙන කළු. ඒත් එක එක්කෙනාට අනුව පාටවලට තියන කැමැත්ත වෙනස් වෙනවනේ. :)

    මේක නිකං ශකලක බේබී කරන්න හදන්නේ..
    හවසකට ජොලියට පදින්න, කෝට් වැකේශන් කාලෙට යූස් කරන්න..
    නිකං මට යූස් කරන්න බෑනේ බං මේවා..
    හදන එකේ පිස්සු කොර වෙන්නම හදනවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක හොදයි මල්ලි. අරගෙන තියාගන්න නෙවෙයි විකුණ විකුණ ගමු :) එතකොට වාහන වලින්ම එකතුවෙන සල්ලි වලින් ටිකක් හොද එකකට යන්න පුලුවන්. බයික් නම් ඕනෙම නෑ‍ :no:

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.