දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...
![]()
Original RS ekak widihata hadapan..

දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...
![]()

මැට් ආස නෑ බං..Matte black? Batmobile එක වගේ තියෙයි...
Color of Justice!!!![]()
මේ පාට හොඳයිද
![]()
වාහනයක් අරං වගේ...
Royal Grape Pearl
![]()
![]()
ලක්ශ 3 කට අඩුවෙන් නම් හොයන්න බැරිවෙයි මචන්.
එලස්.අද පත්තරේ සුබාරු GLX එකක් දාලා තිබුනා.අද උදේ 10 ට මම කථා කරනකොට වාහනේ දීලා කියපන්කෝ

මැට් ආස නෑ බං..
ඒකත් හොදයි.. තව අදහස් දෙන්න පිංවතුනි
ඔව් ටොමා ගෙනවා..
මං දාපු පාට කොහොමද බලපං..
ලක්ශ 3 කට අඩුවෙන් නම් හොයන්න බැරිවෙයි මචන්.
එලස්.අද පත්තරේ සුබාරු GLX එකක් දාලා තිබුනා.අද උදේ 10 ට මම කථා කරනකොට වාහනේ දීලා කියපන්කෝ
උඹේ වාසනාව
ඔච්චර පරණ සුබාරු ගන්න එපා මල්ලි![]()
Original RS ekak wage hadapan

Original RS ekak wage hadapan
පුළුවන් බං මොකද බැරි මම එකක් සෙට් කරල දෙන්නද?
දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...
දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...
තමන් කැමති පාට එපැයි ගහගන්න තනූජකයෝ.... මම නම් කැමති සුදු ගහලා පොඩි ස්ටිකර් ටිකක් ගහන්න. නැත්තං දිලිසෙන කළු. ඒත් එක එක්කෙනාට අනුව පාටවලට තියන කැමැත්ත වෙනස් වෙනවනේ. 
හදන්න ගිහිං දැම්ම බං krk ගාව.
උන් තහඩුවටම හූරනවා..
පාට මොකද්ද සර් ගහන්න ඕනේ කියල ඇහුවා..
මම කිව්ව තාම සිලෙක්ට් කරේ නෑ කිව්වා..
ඌ මගේ මූණ දිහාබලං හිටියා..
ඌ හිතන්න ඇති මේ බූරුවා පේන්ට් කරන්න ආවට පාටක් වත් කල්පනා කරලා නෑනේ කියල...![]()
mama nam oke asama color eka silver thama.. maintain karannath lesi.. wahaneth lassanai
![]()
![]()
ඒමද
මුලින්ම හිතුවා 3-3.5 දීලා බයික් එකක් ගන්න කියලා.පස්සේ හිතුනා ඒ ගානට තව ටිකක් දාලා කාර් කටුවක් ගන්න.අඩුම තරමේ නොතෙමී යන්න පුලුවන්නේ කියලා.
එතකොට වාහන වලින්ම එකතුවෙන සල්ලි වලින් ටිකක් හොද එකකට යන්න පුලුවන්. බයික් නම් ඕනෙම නෑ 
උසාවියෙන් වෙන්දේසි දාන ඒවා නැද්ද?
අවුරුද්දෙන් පස්සේ මම කියන්නම්.ලයිශන් ගන්නත් එපැයි.
අළුත්කඩේ ජූනි වෙන්දේසියට යන පරණ කාර් 4ක් වගේ තියෙනවා.. උඹ ඇවිල්ලා මට ඕන කාර් එක පෙන්නපං මම ලෑස්ති කරලා දෙන්න උඹට ඒක ගන්න ඔෆර් කරන මිලටත් අඩුවෙන්..
සිල්වර් කොමන් වැඩීනේ බං නැත්තං පෙනුමයි..
හොදයි.තමන් කැමති පාට එපැයි ගහගන්න තනූජකයෝ.... මම නම් කැමති සුදු ගහලා පොඩි ස්ටිකර් ටිකක් ගහන්න. නැත්තං දිලිසෙන කළු. ඒත් එක එක්කෙනාට අනුව පාටවලට තියන කැමැත්ත වෙනස් වෙනවනේ.
![]()
ඒක හොදයි මල්ලි. අරගෙන තියාගන්න නෙවෙයි විකුණ විකුණ ගමුඑතකොට වාහන වලින්ම එකතුවෙන සල්ලි වලින් ටිකක් හොද එකකට යන්න පුලුවන්. බයික් නම් ඕනෙම නෑ
![]()


