ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ ගත්තෙත් පූට්ටුවාගෙන් නේද?:nerd:
    මන් ගත්තෙ මූට්ටුවගෙන්

    470ec22ed70c6fbaf78c1950571421e6.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් බයික් හීනයක් බන්.මම කාර් කටුවක් ගන්න කියලා හිතුවා.
    හ්ම්ම් ඔව් බන් දැන් මාක්ට් එක අල වෙලා තියෙන්නෙ. කියන ගනන් වලට වටින්නෑ එක බයික් එකක්වත් බොහොමයක්. පොඩ්ඩක් සල්ලි තියන් ඉන්දල පස්සෙ ගනින් එහෙනම්.
    ජපන් දර වාට්ටු ගන්න එකේ ගමුකො හොද කුයිඩ් එකක් හරි Datsun රෙදි ගෝ එකක් හරි. නියම බඩු.

    470ec22ed70c6fbaf78c1950571421e6.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වොල්ටි 3 පැනලා.FTR අස්ප ගනන්.
    නෑ ඔන්නෑ බන්.මම බස් එකේම යනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වොල්ටි 3 පැනලා.FTR අස්ප ගනන්.
    නෑ ඔන්නෑ බන්.මම බස් එකේම යනවා.
    වෝල්ටි ගනන් ගිහින්ද බන් ? :dull: හෙන අඩුවට තිබ්බෙ නැත්තන් ඕව. පොඩ්ඩක් බලමු එහෙනම් :rolleyes: එහෙම කියන්න එපා මල්ලි ඔයලට මේ ජපන් පතෝල මැසි ගන්න පුලුවන්නම් ඇයි අලුත් කාර් එකක් ගන්න බැරි :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෝල්ටි ගනන් ගිහින්ද බන් ? :dull: හෙන අඩුවට තිබ්බෙ නැත්තන් ඕව. පොඩ්ඩක් බලමු එහෙනම් :rolleyes: එහෙම කියන්න එපා මල්ලි ඔයලට මේ ජපන් පතෝල මැසි ගන්න පුලුවන්නම් ඇයි අලුත් කාර් එකක් ගන්න බැරි :oo:

    ඔව්.ඔක්කෝම ගනන් ගිහින්.රෙජිස්ටර් කරන එකේ අවුල තමයි ඉතින්.
    නෑ ක්විඩ්,රෙඩිගෝ ගන්නවට වඩා හොඳයි බස් එකේ යන එක.සේම් ෆීලින්.මම ඩ්‍රයිව් කරන්න ඕනිත් නෑනේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව්.ඔක්කෝම ගනන් ගිහින්.රෙජිස්ටර් කරන එකේ අවුල තමයි ඉතින්.
    නෑ ක්විඩ්,රෙඩිගෝ ගන්නවට වඩා හොඳයි බස් එකේ යන එක.සේම් ෆීලින්.මම ඩ්‍රයිව් කරන්න ඕනිත් නෑනේ.
    ඔව් රෙජිස්ට්‍රේශන් සීන් හින්ද තමා :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ක්ලච් කේබලේ ඇදිල වගේ තියෙන්නේ

    ක්ලච් ප්ලේට් ලගදි මාරු කලාද?

    ඔව් බන් ක්ලච් ප්ලේට් මාරු කළා ලඟදි.ක්ලච් ප්ලේට් දාලා 1000 km වලින් වගේ සර්විස් එකක් කළා.එකේදී ක්ලච් එක එජස් කලාට පස්සේ තමා මේ අවුල ආවේ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සින්හලු දැක්කද බජාජ් උන්ගෙ අලුත් බයික්ස් ටික
    2017 BS IV ස්ටෑන්ඩර්ඩ් එකට වෙනස් කරල , විශේෂයෙන්ම පල්සර් රේන්ජ් එක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු දැක්කද බජාජ් උන්ගෙ අලුත් බයික්ස් ටික 2017 BS IV ස්ටෑන්ඩර්ඩ් එකට වෙනස් කරල , විශේෂයෙන්ම පල්සර් රේන්ජ් එක

    මන් දැක්ක පල්සර් 135 එකේ එහෙම වෙනස්කම් වගයක් වෙලා තියෙනව නේද ? සීට් එක එහෙම තනි එකට ගහල තියෙන්නෙ.

    new-bajaj-pulsar-135-2017.jpg

    Boxer එකෙත් අලුත් එකක් ඇවිත්. off road බාන්ඩයක්. Boxer X 150 :love::love:

    4947664_3.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මන් දැක්ක පල්සර් 135 එකේ එහෙම වෙනස්කම් වගයක් වෙලා තියෙනව නේද ? සීට් එක එහෙම තනි එකට ගහල තියෙන්නෙ.

    ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව,
    තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව,
    මම බැලුව මේ මොන හරුපයක්ද කියල,
    බැලින්නම් Always Headlight On
    ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ :lol::lol::lol:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    අර බයිසිකල් වල සයිලන්සර් එකෙන් එකපාරටම ලොකු පිපිරෙන සද්ද හදලා යනවා අහලා තීනවද???මොකක්ද ඒ...???