බම්ප් නාකි ජපන්![]()
හ්ම්ම් ඔව් බන් දැන් මාක්ට් එක අල වෙලා තියෙන්නෙ. කියන ගනන් වලට වටින්නෑ එක බයික් එකක්වත් බොහොමයක්. පොඩ්ඩක් සල්ලි තියන් ඉන්දල පස්සෙ ගනින් එහෙනම්.ජපන් බයික් හීනයක් බන්.මම කාර් කටුවක් ගන්න කියලා හිතුවා.
හ්ම්ම් ඔව් බන් දැන් මාක්ට් එක අල වෙලා තියෙන්නෙ. කියන ගනන් වලට වටින්නෑ එක බයික් එකක්වත් බොහොමයක්. පොඩ්ඩක් සල්ලි තියන් ඉන්දල පස්සෙ ගනින් එහෙනම්.
ජපන් දර වාට්ටු ගන්න එකේ ගමුකො හොද කුයිඩ් එකක් හරි Datsun රෙදි ගෝ එකක් හරි. නියම බඩු.
![]()
වෝල්ටි ගනන් ගිහින්ද බන් ?වොල්ටි 3 පැනලා.FTR අස්ප ගනන්.
නෑ ඔන්නෑ බන්.මම බස් එකේම යනවා.
හෙන අඩුවට තිබ්බෙ නැත්තන් ඕව. පොඩ්ඩක් බලමු එහෙනම්
එහෙම කියන්න එපා මල්ලි ඔයලට මේ ජපන් පතෝල මැසි ගන්න පුලුවන්නම් ඇයි අලුත් කාර් එකක් ගන්න බැරි 
වෝල්ටි ගනන් ගිහින්ද බන් ?හෙන අඩුවට තිබ්බෙ නැත්තන් ඕව. පොඩ්ඩක් බලමු එහෙනම්
එහෙම කියන්න එපා මල්ලි ඔයලට මේ ජපන් පතෝල මැසි ගන්න පුලුවන්නම් ඇයි අලුත් කාර් එකක් ගන්න බැරි
![]()
ඔව් රෙජිස්ට්‍රේශන් සීන් හින්ද තමාඔව්.ඔක්කෝම ගනන් ගිහින්.රෙජිස්ටර් කරන එකේ අවුල තමයි ඉතින්.
නෑ ක්විඩ්,රෙඩිගෝ ගන්නවට වඩා හොඳයි බස් එකේ යන එක.සේම් ෆීලින්.මම ඩ්‍රයිව් කරන්න ඕනිත් නෑනේ.
ක්ලච් කේබලේ ඇදිල වගේ තියෙන්නේ
ක්ලච් ප්ලේට් ලගදි මාරු කලාද?
සින්හලු දැක්කද බජාජ් උන්ගෙ අලුත් බයික්ස් ටික 2017 BS IV ස්ටෑන්ඩර්ඩ් එකට වෙනස් කරල , විශේෂයෙන්ම පල්සර් රේන්ජ් එක


Boxer එකෙත් අලුත් එකක් ඇවිත්. off road බාන්ඩයක්. Boxer X 150
![]()
ජපන් බයික් හීනයක් බන්.මම කාර් කටුවක් ගන්න කියලා හිතුවා.
Ela...hodama akak balala ganinජපන් බයික් හීනයක් බන්.මම කාර් කටුවක් ගන්න කියලා හිතුවා.
මන් දැක්ක පල්සර් 135 එකේ එහෙම වෙනස්කම් වගයක් වෙලා තියෙනව නේද ? සීට් එක එහෙම තනි එකට ගහල තියෙන්නෙ.



අර බයිසිකල් වල සයිලන්සර් එකෙන් එකපාරටම ලොකු පිපිරෙන සද්ද හදලා යනවා අහලා තීනවද???මොකක්ද ඒ...???
අර බයිසිකල් වල සයිලන්සර් එකෙන් එකපාරටම ලොකු පිපිරෙන සද්ද හදලා යනවා අහලා තීනවද???මොකක්ද ඒ...???
mokakda ganna car eka kukuloh