ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව,
    තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව,
    මම බැලුව මේ මොන හරුපයක්ද කියල,
    බැලින්නම් Always Headlight On
    ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ :lol::lol::lol:


    :lol::lol:මුන්ට පරණ සුපර්කබ් එකක්වත් පෙන්නන්න ඕනි.ඔන් ලයිට් බලන්න
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    බැක් ෆයර්.එන්ජිමේ අව්ලක් උනාම එනවා.
    මෙහේ ලොරි හෝර්න් ගහගෙන ඔහොම මිස් ෆයර් කරගෙන යන සෙට් එකක් ඉන්නවා...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව,
    තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව,
    මම බැලුව මේ මොන හරුපයක්ද කියල,
    බැලින්නම් Always Headlight On
    ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ
    :lol::lol::lol:

    dafuq.jpg~c200
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Neee ..godak bike wala hadala tinawa ahema wenna mee pette...

    පුලුවං මචං, ඉග්නිශන් මිස් කරල ඕක කරන්න පුලුවන්, එන්ජින් රන් ඕෆ් ස්විච් එකෙනුත් කරන්න පුලුවන්, මෝඩ කමට කරනව ඉතිං, CDI එකටයි එන්ජිමටයි බබා හම්බවෙනව ඉතින් වැඩිකල් නොයා

    මේ අපේ බිග් හෝන් මාමා නේද
    ????

    මාම :frown::frown::no::no:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව,
    තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව,
    මම බැලුව මේ මොන හරුපයක්ද කියල,
    බැලින්නම් Always Headlight On
    ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ :lol::lol::lol:


    :lol::lol:මුන්ට පරණ සුපර්කබ් එකක්වත් පෙන්නන්න ඕනි.ඔන් ලයිට් බලන්න

    ජපනා මීට අවුරුදු පනහකට විතර කලින් කරපුවා ඉන්දියන් කාරයින්ට දැනුයි කරන්න මතක් වෙන්නේ. මීට අවුරුදු පහ හයකට කලින් ටීවීඑස් එකෙන් ක්ලච් නැති බයික් එකක් හදලා හෙන ඇඩ්වර්ටයිසින් පාරක් දැම්මා ප්‍රථම වරට වමතට නිදහස කියලා :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Neee ..godak bike wala hadala tinawa ahema wenna mee pette...

    බැක්ෆයර් යන්න නම් එක්කො බීට් කෑන් එකක්/ කෑන් එකක් දාල තියෙන්න ඕනේ, නැත්නම් ඔරිජිනල් සයිලන්සර් එකේ කාමර සේරම කැඩිල තියෙන්න ඕනේ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Yamaha එකට අලුතෙන් ගත්ත Maverick කාරය Argentina circuit එකෙත් 1st place ගහල නේද :shocked: Repsol Honda දැන් 9th place එකේ ඉන්නෙ :( වැඩේ අල වෙලා වගේ :no:

    fc0af2c0be184acb94ac982a8306e491.jpg

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන මගුලක්ද බන් මේ.
    සුපිරියක් තමා. Boxer X 150 :love::love:

    ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව, තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව, මම බැලුව මේ මොන හරුපයක්ද කියල, බැලින්නම් Always Headlight On ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ :lol::lol::lol:
    :shocked::shocked: පල්සර් 135 අයිතිකරුවෙකු හැටියට සීට් එක පලු දෙකට නොගහ තනි ලෑල්ලට ගහපු එක ගැන ඔබතුමාගෙ අදහස් දැන ගන්න කැමති :love::yes:


    ආ හිංගලූ! අයිම් බැක් ආෆ්ටර් අ ෆිව් වීක්ස් :D
    තද තද බ්‍රෝ. කොහෙන් කොහෙන් හරි ඉදගන්න.:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Yamaha එකට අලුතෙන් ගත්ත Maverick කාරය Argentina circuit එකෙත් 1st place ගහල නේද :shocked: Repsol Honda දැන් 9th place එකේ ඉන්නෙ :( වැඩේ අල වෙලා වගේ :no:


    Honda වල කාලේ ඉවරයි සහෝ :cool::yes: