ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව,
තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව,
මම බැලුව මේ මොන හරුපයක්ද කියල,
බැලින්නම් Always Headlight On
ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ![]()

මුන්ට පරණ සුපර්කබ් එකක්වත් පෙන්නන්න ඕනි.ඔන් ලයිට් බලන්නNeee ..godak bike wala hadala tinawa ahema wenna mee pette...Backfire/Missfire
මෙහේ ලොරි හෝර්න් ගහගෙන ඔහොම මිස් ෆයර් කරගෙන යන සෙට් එකක් ඉන්නවා...බැක් ෆයර්.එන්ජිමේ අව්ලක් උනාම එනවා.
මෙහේ ලොරි හෝර්න් ගහගෙන ඔහොම මිස් ෆයර් කරගෙන යන සෙට් එකක් ඉන්නවා...
ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව,
තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව,
මම බැලුව මේ මොන හරුපයක්ද කියල,
බැලින්නම් Always Headlight On
ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ![]()
Neee ..godak bike wala hadala tinawa ahema wenna mee pette...
මේ අපේ බිග් හෝන් මාමා නේද
????




හින්දුස්ථාන් තාක්ශනය....මොනවහරි අකුරු තුනක් කොටලා එවනවා.....තාක්ශනේ ව්ශ්මය පෙන්වන්න

ආ වෙල්කම් මාමේආ හිංගලූ! අයිම් බැක් ආෆ්ටර් අ ෆිව් වීක්ස්![]()

ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව,
තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව,
මම බැලුව මේ මොන හරුපයක්ද කියල,
බැලින්නම් Always Headlight On
ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ![]()
මුන්ට පරණ සුපර්කබ් එකක්වත් පෙන්නන්න ඕනි.ඔන් ලයිට් බලන්න

Neee ..godak bike wala hadala tinawa ahema wenna mee pette...
සුපිරියක් තමා. Boxer X 150මොන මගුලක්ද බන් මේ.


ඔව් ඔව්, පල්සර් 180 එහෙම පිටිපස්සෙත් ඩිස්ක් එනව, තව උන් අලුතින්ම හොයාගත්තු AHO කියල එකකුත් එනව, මම බැලුව මේ මොන හරුපයක්ද කියල, බැලින්නම් Always Headlight On ඕක උන් දැං තම හොයන් තියෙන්නෙ![]()

පල්සර් 135 අයිතිකරුවෙකු හැටියට සීට් එක පලු දෙකට නොගහ තනි ලෑල්ලට ගහපු එක ගැන ඔබතුමාගෙ අදහස් දැන ගන්න කැමති 

තද තද බ්රෝ. කොහෙන් කොහෙන් හරි ඉදගන්න.ආ හිංගලූ! අයිම් බැක් ආෆ්ටර් අ ෆිව් වීක්ස්![]()

Yamaha එකට අලුතෙන් ගත්ත Maverick කාරය Argentina circuit එකෙත් 1st place ගහල නේදRepsol Honda දැන් 9th place එකේ ඉන්නෙ
වැඩේ අල වෙලා වගේ


ආ ලමායි....![]()