අපිම ඉන්න ඔනා
ඔවා මතක් කරන්න
අනිවා
අපිත් ඉතින් බෙල්ල දාලා යනවා
දවසට එකපාරක් හරි කියන්න බැනේ
අපෙන් උදව්වක් එහෙම ඔනා උනොත්

ගැනු හුලගක් ආවනම් ඇති නුල ආලෝකයේ වේගෙන් ඉස්සරහට යන්න,වෙලාවට කිරියේ පොලිස් මාමිලා නැත්තේ![]()

සෙබඩව බය කරා මුන්munta baye sebada giya neda itin shikk

,ෂික් අම්මපා මුන්,කුලැටි සතෙක් යාලු කරගන්න දන් නැ
දන්නවනේ අයියේ අපේ වෙලාවkoo ban kella maru una neda![]()
,අපි මුහුදට ගියොත් වතුර නැ,කෙල්ලෙක් දැක්කොත් ඊලග මොහොතේ කෙල්ල නැ
සෙබඩව බය කරා මුන්,ෂික් අම්මපා මුන්,කුලැටි සතෙක් යාලු කරගන්න දන් නැ
![]()

අම්මප මේ එලකිරියට හරිහමන් ගෑනුලමයි දහයක් හිටියනං සර්වර් ගිනි අරන් එලකිරිය ඩවුන් වෙනව සති ගානකට. ඒ තරන් බලයක් නෙ තියෙන්නෙ.
මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩිවෙන හින්ද GT අයිය හිතලම එන එන කෙල්ලව බය කරලා එලවනවා ඇති.

දන්නවනේ අයියේ අපේ වෙලාව,අපි මුහුදට ගියොත් වතුර නැ,කෙල්ලෙක් දැක්කොත් ඊලග මොහොතේ කෙල්ල නැ
![]()
අම්මප මේ එලකිරියට හරිහමන් ගෑනුලමයි දහයක් හිටියනං සර්වර් ගිනි අරන් එලකිරිය ඩවුන් වෙනව සති ගානකට. ඒ තරන් බලයක් නෙ තියෙන්නෙ.
මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩිවෙන හින්ද GT අයිය හිතලම එන එන කෙල්ලව බය කරලා එලවනවා ඇති.
සිරා කතාව මටත් ප්රශ්නයක් කිරියේ සර්වර් එක කොහොම හැන්ඩ්ල් කරනවද කියලා එන ට්රැෆික් එකත් එක්කඅම්මප මේ එලකිරියට හරිහමන් ගෑනුලමයි දහයක් හිටියනං සර්වර් ගිනි අරන් එලකිරිය ඩවුන් වෙනව සති ගානකට. ඒ තරන් බලයක් නෙ තියෙන්නෙ.
මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩිවෙන හින්ද GT අයිය හිතලම එන එන කෙල්ලව බය කරලා එලවනවා ඇති.
,ලොකු ටොරන්ට් සයිඩ් පවා ඩවුන් වෙද්දි මේක කවදාවත් ඩවුන් වෙලා නැ
කෙල්ලෝ ගොඩක් හිටියනම්නේ කිරියත් උනු උනු කොත්තුවක් වගේ රසවත් වෙන්නේඅම්මප මේ එලකිරියට හරිහමන් ගෑනුලමයි දහයක් හිටියනං සර්වර් ගිනි අරන් එලකිරිය ඩවුන් වෙනව සති ගානකට. ඒ තරන් බලයක් නෙ තියෙන්නෙ.
මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩිවෙන හින්ද GT අයිය හිතලම එන එන කෙල්ලව බය කරලා එලවනවා ඇති.

සිරා කතාව මටත් ප්රශ්නයක් කිරියේ සර්වර් එක කොහොම හැන්ඩ්ල් කරනවද කියලා එන ට්රැෆික් එකත් එක්ක,ලොකු ටොරන්ට් සයිඩ් පවා ඩවුන් වෙද්දි මේක කවදාවත් ඩවුන් වෙලා නැ
![]()
ආ .. අපි දන්නවා අයියා මල්වගේ හිත්නේ නෙද තාම තින්නේ,බලන්නෙම කාට හරි උදව් කරන්නapi nam onn narka hitakin awe neha.mokuth udawwak ehema onada balanna awe.

ඒකනේ, ඉන්න අක්කල මුලිකත්වය අරන් විරෝධය දක්වන්න ඕනේ මේ කුමන්ත්රණ වලට විරුද්ධව.අපි ඔවට විරුද්ද වෙන්න ඔනා
ලන්කාවේ බැලුවොත් ලොකුම ට්රැෆික් එන සයිට් එකක්අනික් ඒවට සාපේක්ෂව එච්චර ට්රැෆික් එකක් මේකට එන්නේ නෑ. හැබැයි සෑහෙන ගානක් යනව ඇති මේක දුවන්න.
,මේකේ ඇඩ් හොදටම අඩුයි,ඇඩ් වලින් මහ ගානක් එන් නැ,කොහොමද ස්යිට් එකේ වියදම දරා ගන්නේ
හම්මෝ කොත්තුවක් කාපු කාලයක් මතක නෑකෙල්ලෝ ගොඩක් හිටියනම්නේ කිරියත් උනු උනු කොත්තුවක් වගේ රසවත් වෙන්නේ![]()

ආ .. අපි දන්නවා අයියා මල්වගේ හිත්නේ නෙද තාම තින්නේ,බලන්නෙම කාට හරි උදව් කරන්න![]()