Hard Talk with KOTA NIHAL

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අපිම ඉන්න ඔනා
    ඔවා මතක් කරන්න

    අනිවා
    :)

    :P
    අපිත් ඉතින් බෙල්ල දාලා යනවා
    දවසට එකපාරක් හරි කියන්න බැනේ
    අපෙන් උදව්වක් එහෙම ඔනා උනොත්

    :P

    mamath awe anna ekayi.:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ගැනු හුලගක් ආවනම් ඇති නුල ආලෝකයේ වේගෙන් ඉස්සරහට යන්න,වෙලාවට කිරියේ පොලිස් මාමිලා නැත්තේ:baffled:

    koo ban kella maru una neda :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මප මේ එලකිරියට හරිහමන් ගෑනුලමයි දහයක් හිටියනං සර්වර් ගිනි අරන් එලකිරිය ඩවුන් වෙනව සති ගානකට. ඒ තරන් බලයක් නෙ තියෙන්නෙ.

    මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩිවෙන හින්ද GT අයිය හිතලම එන එන කෙල්ලව බය කරලා එලවනවා ඇති.
     
    දන්නවනේ අයියේ අපේ වෙලාව:(,අපි මුහුදට ගියොත් වතුර නැ,කෙල්ලෙක් දැක්කොත් ඊලග මොහොතේ කෙල්ල නැ:no:

    api nam onn narka hitakin awe neha.mokuth udawwak ehema onada balanna awe.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    අම්මප මේ එලකිරියට හරිහමන් ගෑනුලමයි දහයක් හිටියනං සර්වර් ගිනි අරන් එලකිරිය ඩවුන් වෙනව සති ගානකට. ඒ තරන් බලයක් නෙ තියෙන්නෙ.

    මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩිවෙන හින්ද GT අයිය හිතලම එන එන කෙල්ලව බය කරලා එලවනවා ඇති.

    අපි ඔවට විරුද්ද වෙන්න ඔනා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මප මේ එලකිරියට හරිහමන් ගෑනුලමයි දහයක් හිටියනං සර්වර් ගිනි අරන් එලකිරිය ඩවුන් වෙනව සති ගානකට. ඒ තරන් බලයක් නෙ තියෙන්නෙ.

    මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩිවෙන හින්ද GT අයිය හිතලම එන එන කෙල්ලව බය කරලා එලවනවා ඇති.
    සිරා කතාව මටත් ප්‍රශ්නයක් කිරියේ සර්වර් එක කොහොම හැන්ඩ්ල් කරනවද කියලා එන ට්‍රැෆික් එකත් එක්ක:oo:,ලොකු ටොරන්ට් සයිඩ් පවා ඩවුන් වෙද්දි මේක කවදාවත් ඩවුන් වෙලා නැ:baffled:
     
    කෙල්ලෝ ගොඩක් හිටියනම්නේ කිරියත් උනු උනු කොත්තුවක් වගේ රසවත් වෙන්නේ:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරා කතාව මටත් ප්‍රශ්නයක් කිරියේ සර්වර් එක කොහොම හැන්ඩ්ල් කරනවද කියලා එන ට්‍රැෆික් එකත් එක්ක:oo:,ලොකු ටොරන්ට් සයිඩ් පවා ඩවුන් වෙද්දි මේක කවදාවත් ඩවුන් වෙලා නැ:baffled:

    අනික් ඒවට සාපේක්ෂව එච්චර ට්‍රැෆික් එකක් මේකට එන්නේ නෑ. හැබැයි සෑහෙන ගානක් යනව ඇති මේක දුවන්න.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනික් ඒවට සාපේක්ෂව එච්චර ට්‍රැෆික් එකක් මේකට එන්නේ නෑ. හැබැයි සෑහෙන ගානක් යනව ඇති මේක දුවන්න.
    ලන්කාවේ බැලුවොත් ලොකුම ට්‍රැෆික් එන සයිට් එකක්:baffled:,මේකේ ඇඩ් හොදටම අඩුයි,ඇඩ් වලින් මහ ගානක් එන් නැ,කොහොමද ස්යිට් එකේ වියදම දරා ගන්නේ:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,296
    113
    ආ .. අපි දන්නවා අයියා මල්වගේ හිත්නේ නෙද තාම තින්නේ,බලන්නෙම කාට හරි උදව් කරන්න:lol::lol:

    kella giya vithrayi ayyala set ekama maaru wela ban :growl: