Hard Talk with KOTA NIHAL

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලන්කාවේ මාලලේ නගරයේ වේරගම කියන පුන්චි ගමේ ඉන්න සුට්ටි කොල්ලෙක්.ඔය කිව මොනරු ලෝකයනම් තියෙන්නේ රත්තොට:baffled:



    වේරගම .. අපේ පැත්තෙත් තියනව බන් වේරගම කියල ගමක්..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹල මේකේ ලැගල ඉඳගෙන මල් කඩනව බිම හැමතැනම මල් පෙති, පැණි හලලා හැමතැනම පැණි ඇලෙනව, ඒව කන්න කුඹිත් ඇවිල්ල. තව ඒ මදිවට මොනවද අමුතු ජාතියක් තියෙනව තව පොඩ්ඩෙන් උදේ පාන්දරම මාව ලිස්සල වැටෙනව. :growl:

    මම මේ බැරිම තැන එකෙක්ට කීව බිම හෝදලා සුද්ද කරලා දාපන් කියල. :angry:
    :lol::lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹේ අවතාරේ පැයෙන් පැයට මාරුවෙනවනේ බන් අඳුරන්නත් බෑ එකපාරට. :rolleyes:
    මාව අඩුනනවද කටුසු පුතේ:lol:GT අයියා මාව ගහල පන්නයිද දන් නැ,ආතල් ගන්න එපා යකෝ කීලා
    :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාව අඩුනනවද කටුසු පුතේ:lol:GT අයියා මාව ගහල පන්නයිද දන් නැ,ආතල් ගන්න එපා යකෝ කීලා
    :baffled:
    ගහල පන්නනවනං අපි සෙට් එකම පන්නල මෙලහට මේකේ අක්කල සීන් කරනව කියල :rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    සිරා කතාව අපි මී වදේ හදලා මාස ගනන් බලන් ඉදලා එක මී මැස්සියක් ගෙන්න ගත්තාම දුවන් එනව පැනි කන්න:angry::angry:

    eawata tiyena iwa balahanko :angry:

    බල්ලෙක්ට මස් කට්ටකටවත් නැති ඉවක් බන්.හොරු අල්ලන්න මේ හැකියව යුස් කලානම් ලන්කාවේ හොරු එක දවසින් කූඩුවේ:baffled::baffled:

    ආත්මාර්ත කාමියෝ කොටෝ,ඔය කෙල්ලෝ ඉන්න කස්සද බැදපු උන් ඉන්නවා නේද අමුම අමු කුප්ප ආත්මාර්තකාමියෝ.තනිකඩ අපේ හිත් වගේ ඔව්වා පිරිසිදු නැ,මුන් මියක් කඩලා තියනව දැක්කොත් එනවා මිසක් කඩන්න හෙල්ප් කරන් නැ:angry::angry:

    kella giya vithrayi ayyala set ekama maaru wela ban :growl:

    ආ .. අපි දන්නවා අයියා මල්වගේ හිත්නේ නෙද තාම තින්නේ,බලන්නෙම කාට හරි උදව් කරන්න:lol::lol:

    :baffled::baffled::angry::growl::no:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ane pute e darivita abamal renuwaka wath waraddak kale neha mama nam
    දැරිවියන්ට ඔන එකක් කොරගනින්,අපිට මොකේ,බැන්නේ ඉදලා හිටලවත් මෙතන නාකි බුවා විදියට ඇවිත් මේක බලල යන් නැති එකට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane pute e darivita abamal renuwaka wath waraddak kale neha mama nam

    මාම බැඳපු අක්කට කරපු වැරැද්ද හොඳටම ඇති ආය වෙන උදාහරණ ඕනේ නෑ. :baffled: අනේ ඒ අක්ක කොච්චර දුකක් විඳිනව ඇද්ද මේ මනුස්සය ගෑනුළමයින්ට පැණි හලනව මේකේ ඉඳන්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාම බැඳපු අක්කට කරපු වැරැද්ද හොඳටම ඇති ආය වෙන උදාහරණ ඕනේ නෑ. :baffled: අනේ ඒ අක්ක කොච්චර දුකක් විඳිනව ඇද්ද මේ මනුස්සය ගෑනුළමයින්ට පැණි හලනව මේකේ ඉඳන්.
    ඔව් එ කෙල්ලව හයක් හතරක් නොතේරෙන් කාලෙම බැදගෙන දැන් වැරදි කලේ නැලු,පව් ඒ අක්කා:(