ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked::shocked: පල්සර් 135 අයිතිකරුවෙකු හැටියට සීට් එක පලු දෙකට නොගහ තනි ලෑල්ලට ගහපු එක ගැන ඔබතුමාගෙ අදහස් දැන ගන්න කැමති :love::yes:

    අදහස් නම් බෝමයි, සමාජයේ හුදෙක් 135 පාවිච්චි කරන ජනී ජනයාගේ අදහස් සලකා බැලූ කල, :yes:

    මේකෙ මැටීරියල් එක කලින් ඒවට වඩා පස්සට සැපයිලු, :shocked: ඒත් ඉතින් බජාජ් කාරයගෙ සීට් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, හැබැයි ඔන්න පල්සර් අනිත් ඒව ඔක්කොටම වඩා බඩාමාමි මොඩල්® එකේ සීට් එක නම් ඉස්සර ඉඳන් හොඳයි :yes:

    කට් සීට් තියෙද්දි ඉතින් බවලත් කෙනෙක් පිටිපස්සෙ දාන් යද්දි යම් යම් උපද්‍රව සිදුවෙනවලු,:P ඒත් තනි සීට් එකේදි එහෙම වෙන්න තියන සම්බාවිතාව අඩුයිලු :(

    කට්ටිය කියන විදියට තනි ලෑල්ල නිසා දැං ඕකෙ තිබ්බයි කියන ස්පොර්ට් ද මොකක්ද ගතිය නෑලු :lol:

    සීට් එක ඇරුනම
    පරන එකේ වින්ඩ්ශීල්ඩ් කෑල්ල පොඩියටනෙ ආවෙ, අලුත් එකේ ලොකුවට එනව, :yes:
    එහෙම කරල තියෙන්නෙ ලන්කාවෙ උන්ගෙ බලවත් ඉල්ලීම නිසාලු. :baffled:
    ලන්කාවෙ උන්ට ඕක අස්සෙ රෙදිකෑල්ලක් දාන් යන්න ඕන කියල ඉල්ලපු නිසාලු එහෙම එව්වෙ :lol::lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ජපනා මීට අවුරුදු පනහකට විතර කලින් කරපුවා ඉන්දියන් කාරයින්ට දැනුයි කරන්න මතක් වෙන්නේ. මීට අවුරුදු පහ හයකට කලින් ටීවීඑස් එකෙන් ක්ලච් නැති බයික් එකක් හදලා හෙන ඇඩ්වර්ටයිසින් පාරක් දැම්මා ප්‍රථම වරට වමතට නිදහස කියලා :lol:

    අදහස් නම් බෝමයි, සමාජයේ හුදෙක් 135 පාවිච්චි කරන ජනී ජනයාගේ අදහස් සලකා බැලූ කල, :yes:

    මේකෙ මැටීරියල් එක කලින් ඒවට වඩා පස්සට සැපයිලු, :shocked: ඒත් ඉතින් බජාජ් කාරයගෙ සීට් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, හැබැයි ඔන්න පල්සර් අනිත් ඒව ඔක්කොටම වඩා බඩාමාමි මොඩල්® එකේ සීට් එක නම් ඉස්සර ඉඳන් හොඳයි :yes:

    කට් සීට් තියෙද්දි ඉතින් බවලත් කෙනෙක් පිටිපස්සෙ දාන් යද්දි යම් යම් උපද්‍රව සිදුවෙනවලු,:P ඒත් තනි සීට් එකේදි එහෙම වෙන්න තියන සම්බාවිතාව අඩුයිලු :(

    කට්ටිය කියන විදියට තනි ලෑල්ල නිසා දැං ඕකෙ තිබ්බයි කියන ස්පොර්ට් ද මොකක්ද ගතිය නෑලු :lol:

    සීට් එක ඇරුනම
    පරන එකේ වින්ඩ්ශීල්ඩ් කෑල්ල පොඩියටනෙ ආවෙ, අලුත් එකේ ලොකුවට එනව, :yes:
    එහෙම කරල තියෙන්නෙ ලන්කාවෙ උන්ගෙ බලවත් ඉල්ලීම නිසාලු. :baffled:
    ලන්කාවෙ උන්ට ඕක අස්සෙ රෙදිකෑල්ලක් දාන් යන්න ඕන කියල ඉල්ලපු නිසාලු එහෙම එව්වෙ :lol::lol::lol:

    :lol:
    pulsar club 1 ඉඳන් ඔහොම කතා කියන එක හරිද මන්ද :baffled:
    අපි නම් කැපුවත් හොන්ඩා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අදහස් නම් බෝමයි, සමාජයේ හුදෙක් 135 පාවිච්චි කරන ජනී ජනයාගේ අදහස් සලකා බැලූ කල, :yes:මේකෙ මැටීරියල් එක කලින් ඒවට වඩා පස්සට සැපයිලු, :shocked: ඒත් ඉතින් බජාජ් කාරයගෙ සීට් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, හැබැයි ඔන්න පල්සර් අනිත් ඒව ඔක්කොටම වඩා බඩාමාමි මොඩල්® එකේ සීට් එක නම් ඉස්සර ඉඳන් හොඳයි :yes:කට් සීට් තියෙද්දි ඉතින් බවලත් කෙනෙක් පිටිපස්සෙ දාන් යද්දි යම් යම් උපද්‍රව සිදුවෙනවලු,:P ඒත් තනි සීට් එකේදි එහෙම වෙන්න තියන සම්බාවිතාව අඩුයිලු :(කට්ටිය කියන විදියට තනි ලෑල්ල නිසා දැං ඕකෙ තිබ්බයි කියන ස්පොර්ට් ද මොකක්ද ගතිය නෑලු :lol:සීට් එක ඇරුනම පරන එකේ වින්ඩ්ශීල්ඩ් කෑල්ල පොඩියටනෙ ආවෙ, අලුත් එකේ ලොකුවට එනව, :yes:එහෙම කරල තියෙන්නෙ ලන්කාවෙ උන්ගෙ බලවත් ඉල්ලීම නිසාලු. :baffled:ලන්කාවෙ උන්ට ඕක අස්සෙ රෙදිකෑල්ලක් දාන් යන්න ඕන කියල ඉල්ලපු නිසාලු එහෙම එව්වෙ :lol::lol::lol:

    avatar_367825e50369_128.png

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: සුබ අලුත් අවුරුද්දක් වේවා pulsar club හැමෝටම :love:

    2vnnsd4.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D:D
    කුකුල්ලු සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!​
    :D:D:D

    Awurudu_Greeting_thu_nnn.jpg
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද රෑ 7.30ට නිරිත දිග අහස බලන්න :yes: මහ බල්ලා තරු රටාවට මදක් ඔබ්බෙන් නියම ජපන් බාන්ඩයක් තියෙයි :cool:

    2s7xvrr.jpg

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුළන් සියලුම දෙනාටත් පවුල් වල සැමටත් සතුට,සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ පොටෝගැපි ඉම්පෘ වෙලාද බලන්ට පොඩ්ඩක් :dull: අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්ට :love:

    bhlzjp.jpg

    Jun 1, 2011
    581
    43
    0
    colombo
    mata pulser 180 dtsi digital meter bike ekak tiyenwa bro eka meter eka hariyata wada na meter ekaka ganna thanak kiyanna puluwanda >>>> panchika watte ganna na ban ...devid eka ganth wadi
     
    Last edited: