Shylphyeeda????podi miss, cut ekak tibba..
denma coil ekak.. parana engine eken
![]()
Shylphyeeda????podi miss, cut ekak tibba..
denma coil ekak.. parana engine eken
![]()
නොවැලැක්විය හැකි හේතුවක් නිසා පාස්වර්ඩ් අමතක වෙච්චි නිසා පූසා වගේ හොරෙන් ඇවිත් බලල ගියා මිසක් රිප්ලයි කෑල්ලක් ඔබා ගන්නට එන්නට උනේ නෑ. 
කොහොමෙයි ඉතින් 
තාම ගතියක් නෑ.. ගොබ්බ කොලපාටක් තියෙන්නේ..
KA-
හදලා දාන්නං කෝ ශුවර් එකටම..![]()






![]()
![]()
![]()
Menna meka. Ne computer bodyda. Eka kiyanne kohomada. Computer body markwt na neda. Computwr body walata wada market eka mona bodyda
Meka 1994 4M40 2800cc turbo intercooler manual ekak. Computer body da ethakota
1994 meke value eka kiyal athida
onna thawath vahana katu thred ekak daannnai sudaaanama sinhalen type karnna kammali hinda singlish walin dannam..
onna api gatta hhhaaa haaa pura kiyala town ace loto ekak..
.........![]()



oka computer body ekak thamai ahema kiyanne oka hood eka diha balala machan...oka hodatama tiyenvanm lksha 35k or 37k wath wei..man nam asa karana jeep ekak ..minissu boru dewal mawagena marktet adu karnava..

ලැබුවා වූ නව වසර කටු ත්රෙඩ් වාසී ඔබටත්, ඔබේ පව්ලේ සැමටත්,
වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!
එසේම් වේවා එසේම වේවා , වැඩි දකින්ඩ නෑ වගේ මේ පැත්තේ
අව්රුදු දවස්නේ මල්ලි ඒ නිසා වැඩිය ලොග් වෙන්න ලැබෙන්නෙ නෑ.