කොහොමද බන් මේකේ කට්ටිය තෝරන්නේ vote එකකින්ද![]()




මේකෙ ඇක්ටිව් කෙල්ලො හොයනවා කියන්නෙ කලු නික හොයනවා වගේ වැඩක්..ඔතන ඉන්න කිහිප දෙනෙක් දැන් එන්නෙ නැහැනෙ. ඒ අයව දාන්න බැරිවෙයි. අනිත් අයගෙනුත් ගොඩක් අය ඇක්ටිවු නෑ.

මෙහෙම ගියොත්නම් ත්රේඩ් එක වැඩි වෙලාවක් තියෙන එකක් නෑ වගේ. පිරිමි පාර්ශවයේ වගකීම වෙන්නෙ මේ වගේ ත්රේඩ් එකක් පවත්වා ගැනීමට හරියට හැසිරීමයි. පිරිමි පාර්ශවයට ම නෙ වටින්නෙ එළකිරි අවුරුදු කුමාරිය තේරුවහම
අනිත් එක නාමයෝජනා දැම්මට ඒ අයගෙ කැමැත්ත නැතුව ත්රේඩ් එක දැම්මොත් ඒකත් ඩිලීට් වෙයි. කැමැත්ත දීල තරඟයට සහභාගි වෙන්න කී දෙනෙක් ඉදියි ද කියලයි අනිත් අවුල.
මේකෙ ඇක්ටිව් කෙල්ලො හොයනවා කියන්නෙ කලු නික හොයනවා වගේ වැඩක්..![]()


sayo and rosaine nam ewi
ගොඩක් අය සැඟවිලා ඉන්නෙ ඉතින්. ඇක්ටිවු අයනම් කිහිපදෙනයි තමයි.![]()

දෙන්නෙක් විතරක් මදි නේද? තව කිහිපදෙනෙක් හොයාගන්න වෙයි. හැබැයි ඉතින් එයාලත් කට්ටිය කිහන කරන දේවල් දරාගන්න හැකියාව තියෙන අය වෙන්න ඕන.

එහෙනම් මේක කුමරා ඕ කුමරි තෝරන්න දැම්මනම් හරි..ගොඩක් අය සැඟවිලා ඉන්නෙ ඉතින්. ඇක්ටිවු අයනම් කිහිපදෙනයි තමයි.![]()

agi ely sayo rosaine oya okkoma activene.man nitara dakina aya![]()
ely and agi kata kalot aniwa ei.ona dekata supp ekak dena kello dennekne![]()

ow ban...poll ekak danna wenawa...eth itin antima wenakam sure naha![]()
කාන්තා පාර්ශවය ගෑවුනොත් ඉතින් කොහෙන් කෙරවල වෙයිද දන්නේ නෑ ඕව.වොට් කරන්නෙ ලස්සනම නමටද?එක කුමරියෙකුට වහල්ලු ටිකකුත් දෙන්න වෙයි වොට් එකතු කරන්න
![]()



ඒ දෙන්නනම් ඇක්ටිවු තමයි. හැබැයි කැමති වෙයි ද නැද්ද කියලනම් දන්නෙ නෑ

