එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar288242_1.gif
    ♥-Aurora-♥

    avatar299418_17.gif
    *maheshi*

    avatar354211_17.gif
    -Petsha- :love::love::love:

    avatar227062_2.gif
    agresha :love::love:

    avatar63953_3.gif
    Danurp

    avatar50252_3.gif
    Elysium :love::love:

    avatar126652_1.gif
    sachii

    avatar103868_5.gif
    thilzz
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම ගියොත්නම් ත්‍රේඩ් එක වැඩි වෙලාවක් තියෙන එකක් නෑ වගේ. පිරිමි පාර්ශවයේ වගකීම වෙන්නෙ මේ වගේ ත්‍රේඩ් එකක් පවත්වා ගැනීමට හරියට හැසිරීමයි. පිරිමි පාර්ශවයට ම නෙ වටින්නෙ එළකිරි අවුරුදු කුමාරිය තේරුවහම :lol::lol:

    අනිත් එක නාමයෝජනා දැම්මට ඒ අයගෙ කැමැත්ත නැතුව ත්‍රේඩ් එක ‍දැම්මොත් ඒකත් ඩිලීට් වෙයි. කැමැත්ත දීල තරඟයට සහභාගි වෙන්න කී දෙනෙක් ඉදියි ද කියලයි අනිත් අවුල.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔතන ඉන්න කිහිප දෙනෙක් දැන් එන්නෙ නැ‍හැනෙ. ඒ අයව දාන්න බැරිවෙයි. අනිත් අයගෙනුත් ගොඩක් අය ඇක්ටිවු නෑ.
    මේකෙ ඇක්ටිව් කෙල්ලො හොයනවා කියන්නෙ කලු නික හොයනවා වගේ වැඩක්..:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙම ගියොත්නම් ත්‍රේඩ් එක වැඩි වෙලාවක් තියෙන එකක් නෑ වගේ. පිරිමි පාර්ශවයේ වගකීම වෙන්නෙ මේ වගේ ත්‍රේඩ් එකක් පවත්වා ගැනීමට හරියට හැසිරීමයි. පිරිමි පාර්ශවයට ම නෙ වටින්නෙ එළකිරි අවුරුදු කුමාරිය තේරුවහම :lol::lol:

    අනිත් එක නාමයෝජනා දැම්මට ඒ අයගෙ කැමැත්ත නැතුව ත්‍රේඩ් එක ‍දැම්මොත් ඒකත් ඩිලීට් වෙයි. කැමැත්ත දීල තරඟයට සහභාගි වෙන්න කී දෙනෙක් ඉදියි ද කියලයි අනිත් අවුල.

    sayo and rosaine nam ewi
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙ ඇක්ටිව් කෙල්ලො හොයනවා කියන්නෙ කලු නික හොයනවා වගේ වැඩක්..:yes:

    ගොඩක් අය සැඟවිලා ඉන්නෙ ඉතින්. ඇක්ටිවු අයනම් කිහිපදෙනයි තමයි. :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sayo and rosaine nam ewi

    දෙන්නෙක් විතරක් මදි නේද? තව කිහිපදෙනෙක් හොයාගන්න වෙයි. හැබැයි ඉතින් එයාලත් කට්ටිය කිහන කරන දේවල් දරාගන්න හැකියාව තියෙන අය වෙන්න ඕන.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෙන්නෙක් විතරක් මදි නේද? තව කිහිපදෙනෙක් හොයාගන්න වෙයි. හැබැයි ඉතින් එයාලත් කට්ටිය කිහන කරන දේවල් දරාගන්න හැකියාව තියෙන අය වෙන්න ඕන.

    ely and agi kata kalot aniwa ei.ona dekata supp ekak dena kello dennekne :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow ban...poll ekak danna wenawa...eth itin antima wenakam sure naha;);)

    හපොයි ආයෙත් poll එකක් එක්ක ගහමරාගැනිල්ලක් සෙට් වෙන්නෙ :D කාන්තා පාර්ශවය ගෑවුනොත් ඉතින් කොහෙන් කෙරවල වෙයිද දන්නේ නෑ ඕව.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වොට් කරන්නෙ ලස්සනම නමටද? :D එක කුමරියෙකුට වහල්ලු ටිකකුත් දෙන්න වෙයි වොට් එකතු කරන්න :baffled:

    :lol::lol::lol:

    ඒ දෙන්නනම් ඇක්ටිවු තමයි. හැබැයි කැමති වෙයි ද නැද්ද කියලනම් දන්නෙ නෑ :D

    balamuko ahala...:rolleyes::rolleyes: