නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම කිව්වා ඔන්න. කාලෙකින් ත්‍රෙඩ් එකක් දාලා එන්න කිව්වේ පොඩි උදව්වක් ඉල්ලන්න.
    .
    .
    හෙට අපේ පවුලේ කට්ටිය මහරගම යන්න කියලා. හය හත් දෙනෙක් ඉන්නවා යන්න. ඒ නිසා වැන් එකක් කතාකරගන්න වෙනවා. ඔයාලා දන්න කඩුගන්නාව පිළිමතලාව අවට වාහනයක් හයර් කරන කෙනෙක් ඉන්නවනම් ටිකක් නොම්බරේ දෙනවද? හෙට උදේ 6.00 වගේ වෙද්දී පිටත් වෙන්න කල්පනාව.

    අනික් අය පොඩි බම්ප් එකක් දාලා සපෝර්ට් එකක් දෙන්න එහෙනම්..
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    google karama meka awa balapan poddak :D

    PILIMATHALAWA CABS 0713517233

    dumbara cabs kandy 081 5 69 69 69
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    google karama meka awa balapan poddak :D

    PILIMATHALAWA CABS 0713517233

    dumbara cabs kandy 081 5 69 69 69

    උන්ගේ ගාව නෑ බන්. දෙරණ කැබ්ස්, හිරු කැබ්ස්, නිව් දෙරණ ඔක්කොම බැලුවා. වාහන ඔක්කොම බුක්. අහ්හ් දුබර එක පල්ලේ කැලේ.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;21470248 said:
    උන්ගේ ගාව නෑ බන්. දෙරණ කැබ්ස්, හිරු කැබ්ස්, නිව් දෙරණ ඔක්කොම බැලුවා. වාහන ඔක්කොම බුක්. අහ්හ් දුබර එක පල්ලේ කැලේ.

    අහ්හ් එහෙමද ...:sorry: පල්ලේ කැලේ උනත් මොකෝ බලපන් පොඩ්ඩක්