නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.
සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම කිව්වා ඔන්න. කාලෙකින් ත්රෙඩ් එකක් දාලා එන්න කිව්වේ පොඩි උදව්වක් ඉල්ලන්න.
.
.
හෙට අපේ පවුලේ කට්ටිය මහරගම යන්න කියලා. හය හත් දෙනෙක් ඉන්නවා යන්න. ඒ නිසා වැන් එකක් කතාකරගන්න වෙනවා. ඔයාලා දන්න කඩුගන්නාව පිළිමතලාව අවට වාහනයක් හයර් කරන කෙනෙක් ඉන්නවනම් ටිකක් නොම්බරේ දෙනවද? හෙට උදේ 6.00 වගේ වෙද්දී පිටත් වෙන්න කල්පනාව.
අනික් අය පොඩි බම්ප් එකක් දාලා සපෝර්ට් එකක් දෙන්න එහෙනම්..

Last edited:

පල්ලේ කැලේ උනත් මොකෝ බලපන් පොඩ්ඩක්