එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේකේ ඉන්න හැමෝම කුමාරයෝ හින්ද වෙනම තරගයක් තියන්ඩ ඕනේ නෑලු :lol::lol:


    ඔයාවනම් පලවෙනි වටෙන්ම කපනවා මුළු ඔලුවටම කොන්ඩ ගස් 6ක් හින්ද.
    මේකේ ඉන්න තට්ටයොන්ටත් ඔයිට වඩා කොන්ඩේ තියනව :no::no:


    Lol ow ow okoma kumarayone :lol:
    Kamak na meya idiripath weemaney wedagath :rofl:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තරඟකාරියන් සිවු දෙනා නාම යෝජනා භාරදීමට මොහොතකට පෙර ලබාගත් දුර්ලභ ඡායාරූපයක්



    silvergroup-older-women.jpg



    නාමයෝජනා භාරදී මොහොතකට පසු ලබාගත් ඡායාරූපයක්

    135101-004-02C56E08.jpg
     
    • Like
    Reactions: DangerMan119

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :rofl::rofl:
    සිරාවට බන් ඇහුවේ.
    ප්‍රොෆයිල් පික් එක බලලද?

    කොහොමද හත් දෙයියනේ වෝට් එක දාන්නේ සමහරුන්ගේ නම් ඇහුවෙත් අදයි :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,129
    20,390
    113
    Panadura
    තරඟකාරියන් සිවු දෙනා නාම යෝජනා භාරදීමට මොහොතකට පෙර ලබාගත් දුර්ලභ ඡායාරූපයක්



    silvergroup-older-women.jpg



    නාමයෝජනා භාරදී මොහොතකට පසු ලබාගත් ඡායාරූපයක්

    135101-004-02C56E08.jpg

    :lol: :lol: :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ එහෙනම් සහභාගිවෙන හැමදෙනාට ම සුභපැතුම්. විශේෂයෙන් අගය කරනව සහභාගිවෙන කට්ටිිය තරඟයට කැමැත්ත දීම පිළිබඳව.

    එළකිරි කොල්ලො ටික එළකිරි වගේ ත්‍රේඩ් එකේ හැසිරෙමින් රැඳී සිටිය කියල සිතනව.