අපරාදේ.. හිටියනම් ඒ දෙන්න තමයි ගොඩක් වෙලාවට 1 , 2 එන්නේ...


ෆොටෝ එකක්වත් නැතුව කොහොමද කවුද ලස්සනම කියල හොයාගන්නෙ
වෙන කෙනෙක්ට වෝට් කල නිසා ඔන්න බම්ප් එකක් දුන්නාpulu puluwan aya matat vote ekak digena yanna


ashmi akki den elakiri ennema na neeyath hitiya nam maru thama
![]()

pulu puluwan aya matat vote ekak digena yanna


අපරාදේ ඒ දෙන්න ඉන්න තිබුනෙ.. ashmi එක්ක පරන set එක fit.. sayo එක්ක තරුන set එක fit..![]()
තරුන කිවට හිරමල් තරුනයෝ කියහන්අපරාදේ ඒ දෙන්න ඉන්න තිබුනෙ.. ashmi එක්ක පරන set එක fit.. sayo එක්ක තරුන set එක fit..![]()


කො බන් sayo නැන්දයි, ashmi නැන්දයි..
hehe eka eththa....![]()
ashmi akka godak busy lamai dennage weda ekka.. elakiri enna thiya husamagannawath wela na lu eyata meh tike![]()

මේක දැකල මගෙ පපුව හෝ(ර්)ස් ගාල ගියා....![]()