ow..ow..den ithin active wemu....![]()
![]()




වෙන කෙනෙක්ට වෝට් කල නිසා ඔන්න බම්ප් එකක් දුන්නා![]()


මේක දැකල මගෙ පපුව හෝ(ර්)ස් ගාල ගියා....![]()


ekane..danna danna ayata kiyala vote aran dennako matat...

ආපහු ඇක්ටිව් වෙමු![]()


duk wenna epa.. oyage chande widihata man mage chande eyata dunna onna![]()



පැරිස් වගේ අනිත් අයත් ඇක්ටිව් වුනානම් කොයිතරම් අගනේද?

ඇක්ටිව් ඉන්නවට තව වෝට් එකක් තිබ්බනම් ඇස් දෙක පියන් පැරිසට ගහනවා



මේ වෙලාවට තමයි තව අකවුන්ට් එකක අගේ තේරෙන්නේ...![]()
එළ එළ වැඩේ නැගල යනව වගේ

මෙකට අකවුන්ට් එක අලුත් වෙන එක ප්රශ්නයක් කියලා නැ නෙද?හදනවා තව අකවුන්ට් එකක්බස්සමුද සෙකන්ඩරි අකවුන්ට් ටිකක්?![]()

දෙනවා සෙබඩටයි පැරිස්ටයිnakiyaaaaaaaaa.. !! ammo thama merila na neda![]()
man ammatath kiuwa ara eda heene gena. amma kiuwa oyata langadima magulak set wei kiyala ehenam![]()

na naa thama marila na

eeka nisa eeva ithin langadima venne naඅනිවා දාමු අක්කේ.. අම්මත් එක්කත් වලියක් දාන් නොකා නොබී මේක හොයලා දැම්මේ...![]()
nangigen benum ahanna wei oya man nisa badaginne kiyala
kala ennooo.. bon appétit! 
එසේනම් ඔබ මෙම තරගයට සහබාගි විම නිති විරෝදියිow mata nam nangi..![]()


.මේ අවුරුදු කුමරියනේ,අවුරුදු නැන්දා තරගේ නෙවේනේ


එළ එළ වැඩේ නැගල යනව වගේ


බස්සමුද සෙකන්ඩරි අකවුන්ට් ටිකක්?![]()


මෙකට අකවුන්ට් එක අලුත් වෙන එක ප්රශ්නයක් කියලා නැ නෙද?හදනවා තව අකවුන්ට් එකක්දෙනවා සෙබඩටයි පැරිස්ටයි


fake ba yako 


මෙකට අකවුන්ට් එක අලුත් වෙන එක ප්රශ්නයක් කියලා නැ නෙද?හදනවා තව අකවුන්ට් එකක්දෙනවා සෙබඩටයි පැරිස්ටයි