එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ මොනවද ඒ :confused::confused:

    Global studies is the interdisciplinary study of political, economic, ecological and cultural interconnectedness. Global studies is oriented around the study of globalization as it relates to the global economy, market relations, the movement of people and resources, global communications, politics, the effect of human activity on the environment, and many more topics. Global studies is often used to map global change and is both micro and macro in scope.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    menna meka thankyou :love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    thanks

    menna meka thankyou :love:

    අපේ අම්මගේ යලුවෙක්ගේ පුතෙකුත් ඔය වගේ වැඩක් කරනවා, ඕස්ට්‍රේලියාවෙ ,
    මොකද්ද ටිවි චැනල් එකකටද කොහෙද අනාවැකි පලකරනවාද කොහෙද ලෝකේ ඉස්සරහට වෙන දේවල් ගැන, එහෙම දෙයක් ගැනද ඉගෙන ගන්නේ :confused:

    ඔන්න ඩොලේට මනාපය පලකරන්න ලොකුම හේතුවක්, පෙනුම කෙසේ වෙතත් රට ලෝකේ ගැන ලොකු දැනුමක් ඇති වගේ :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    what the...
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    thanks

    අපේ අම්මගේ යලුවෙක්ගේ පුතෙකුත් ඔය වගේ වැඩක් කරනවා, ඕස්ට්‍රේලියාවෙ ,
    මොකද්ද ටිවි චැනල් එකකටද කොහෙද අනාවැකි පලකරනවාද කොහෙද ලෝකේ ඉස්සරහට වෙන දේවල් ගැන, එහෙම දෙයක් ගැනද ඉගෙන ගන්නේ :confused:

    ඔන්න ඩොලේට මනාපය පලකරන්න ලොකුම හේතුවක්, පෙනුම කෙසේ වෙතත් රට ලෝකේ ගැන ලොකු දැනුමක් ඇති වගේ :D
    ehema deyak karannanam thama idea ekak nah
    namuth media eken dena boru walin gala wenna rate loke gena dena ganna eka loku deyak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehema deyak karannanam thama idea ekak nah
    namuth media eken dena boru walin gala wenna rate loke gena dena ganna eka loku deyak

    මම කීවේ අදුරන කෙනෙක් එහෙම දෙයක් කරනවා කියලා විතරයි, එයා ඕවා ඉගෙන ගෙන තියෙනවාද දන්නේ නෑ

    ග්ලෝබල් ස්ටඩීස් කරලා මොනව වගේ ජොබ්ද තියෙන්නේ
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මම කීවේ අදුරන කෙනෙක් එහෙම දෙයක් කරනවා කියලා විතරයි, එයා ඕවා ඉගෙන ගෙන තියෙනවාද දන්නේ නෑ

    ග්ලෝබල් ස්ටඩීස් කරලා මොනව වගේ ජොබ්ද තියෙන්නේ
    economics thamayi kamathyi
    ewa teach karanna ehema :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝ කොහොමද බන්..හදිසියෙ එන නිසා ඔයා ගැන හොයන්න වෙලාවක් තිබ්බෙ නෑ
    ඉතිං මලෝ මොකදවෙන්නෙ... කෝමද ජීවිතෙ :)

    මං හිතුවෙ අයිය ඔන්ලයින් නෑ කියල. මාත් ගියා නිදිදෙව්දුව කරා :lol:

    ඉන්නව අයිය ඉතින්. අයියනම් බිසී කියල දන්නවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්තිමට කතා වෙලා තියෙන්නේ සැබෑ අදරේට රූපේ බලපෑම ගැන් වගේ,
    කෝ මේ කුමාරියෝ ටිකයි මැනේජර්ලා ටිකයි

    කට්ටිය ම නිදි වෙන්න ඇති :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    vsm4j7.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් සෑහෙන තරඟයක් තියෙනවනෙ. ඉතා ම තියුණු වෙලා වගේ.