එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Vote nam kala "Rosaine_Doll" ta eth ko me kumariyange munu tika :3

    හීනේන තමන් කැමති මූණක් ආද‍ේශ කරගන්න කියල තමයි කුමාරියො ටික කියන්නෙ :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමරියො රස්සාවලට ගිහින්, කන්නෙ බොන්නෙ කොහොමෙයි නැත්තන්.... :lol:

    ඔය කුමාරිලාට මම වගේ කුමාරයෙක් ලැබුනන් රස්සාවලට ගිහින් හම්බුකරන් කන්න වෙන්නෙ නැහැ.. කුමාරිලාව රැජිනක් වගේ ගෙදර තියාගෙනම කන්න දෙනවා.. කාලා කාලා අලි පැටව් වගේ පැලෙන්න මහත් කරනවා.. ( එකෙක්නන් දැනටමත් අලි පැටියෙක් නෙවැ) :baffled::baffled::baffled:
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    ඔය කුමාරිලාට මම වගේ කුමාරයෙක් ලැබුනන් රස්සාවලට ගිහින් හම්බුකරන් කන්න වෙන්නෙ නැහැ.. කුමාරිලාව රැජිනක් වගේ ගෙදර තියාගෙනම කන්න දෙනවා.. කාලා කාලා අලි පැටව් වගේ පැලෙන්න මහත් කරනවා.. ( එකෙක්නන් දැනටමත් අලි පැටියෙක් නෙවැ) :baffled::baffled::baffled:

    Aah kuku
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය කුමාරිලාට මම වගේ කුමාරයෙක් ලැබුනන් රස්සාවලට ගිහින් හම්බුකරන් කන්න වෙන්නෙ නැහැ.. කුමාරිලාව රැජිනක් වගේ ගෙදර තියාගෙනම කන්න දෙනවා.. කාලා කාලා අලි පැටව් වගේ පැලෙන්න මහත් කරනවා.. ( එකෙක්නන් දැනටමත් අලි පැටියෙක් නෙවැ) :baffled::baffled::baffled:

    අනේද කියන්නෙ ඒවනන්... දැලි කුනු පෙරන් ඉන්නයි වෙන්නෙ උබව බැන්ද නන්... :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් මගින් මගින් එන්න වෙන්නෙ අද

    කට්ටියට ම අද එහෙම තමයි ඉතින්. හැමවෙලේ ම ඉන්න බැහැනෙ :D