ඔය කුමාරිලාට මම වගේ කුමාරයෙක් ලැබුනන් රස්සාවලට ගිහින් හම්බුකරන් කන්න වෙන්නෙ නැහැ.. කුමාරිලාව රැජිනක් වගේ ගෙදර තියාගෙනම කන්න දෙනවා.. කාලා කාලා අලි පැටව් වගේ පැලෙන්න මහත් කරනවා.. ( එකෙක්නන් දැනටමත් අලි පැටියෙක් නෙවැ)![]()

රැජිනක් විදියට කියල හිතාගෙන යන ගැහැණු දරුවො ටික අන්තිමට සේවිකාවො විදියට වෙයි ද දන්නෙ නෑඅනේද කියන්නෙ ඒවනන්... දැලි කුනු පෙරන් ඉන්නයි වෙන්නෙ උබව බැන්ද නන්...![]()

රැජිනක් විදියට කියල හිතාගෙන යන ගැහැණු දරුවො ටික අන්තිමට සේවිකාවො විදියට වෙයි ද දන්නෙ නෑ

පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..![]()

එහෙම වෙන්නෙ නැහැ.. කිරිත් එක්ක සමහන් බොනකල්..![]()
පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..![]()

ඔය කියන කෙනානම් කොහොමත් අයිස්ක්රීම් ටිකට වැඩේ දීල ඔයාව වැඩකාරකමට ගන්න එක ෂුවර් තමයිඔයා කිරිත් එක්ක සමහන් බොද්දි අර දැරිවියන්ට මොනව ද බොන්න දෙන්නෙ? වතුරවත් දෙනව ද?

ඔය කියන කෙනානම් කොහොමත් අයිස්ක්රීම් ටිකට වැඩේ දීල ඔයාව වැඩකාරකමට ගන්න එක ෂුවර් තමයි

බොන්න..? ඒ මොන වචනයක්ද?
බොන්න නෙමෙයි පානය කරන්න කියල කියපන් බ්රෝ.. රැජිනියො බොන්නෙ නැහැ පානය කරනව මිසක්ක.. වර්ග රැසක් දෙනව කැමති දෙයක් පානය කරන්න... ඉල්ලුවොත් වහ හරි දෙනවා පානය කරල මට සැනසීම උදා කරන්න..![]()

අපෝ ඔව්.. ඒ ජාතියෙ සක්කරවට්ටම..
දැන් දුවගෙන ඇවිත් අමතයි මට..![]()

පුදුම ආදරයක් තමයි ඒකත්![]()
පවු ඉතින් කුමාරියො ටික. ඕක තමයි කුමාරියො වෙලා ඉන්න කාලෙ වගේ නෙමෙයි රැජිනියො වුණාම![]()

පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..![]()

ආවහමනම් අමතයි තමයි හොඳට. ඒ වෙලාවට ඉතින් දුවන්න බලාගෙන ඉන්න වෙයි![]()
ඇදෙන් බිමට බහින්න දෙන් නැත්තන් ඉතින් උබට ටජ් මහලකුත් හදන්න වෙයි එහෙනන්...![]()

ඔහොමම කියල තමයි මමත් එලකිරි කුමාරියෙක්ව අල්ලගත්තේ මීට අවුරුදු ගාණකට කලින්..
දැන් තේරෙනවා රගේ..![]()
අපෝ ඔව්.. මම අහින්සක හීන්දෑරි ඩෑල් එකක්.. එ් ගල්රෝලට යට උනොත් මම කාටුන් එකක් වගේ ෆ්ලැට් වෙයි..

ඕව කියලනම් යහතින් ඉන්න හම්බුවෙන එකක් නෑසාමාන්යයෙන් කුමාරියො රැජිනියො වුණාට පස්සෙ කුමාරය වෙලා හිටය කෙනාට වෙන්නෙ රජා වෙන්න නෙමෙයි සේවකයා වෙන්න. (හැමතැනම හැම කෙනාටම නෙමෙයි ඉතින්)

ඒවත් වැඩක බන්.. අපි ඔන්ලයින් ටජ් මහලක් හදමු. වර්චුවල්![]()