එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කුමාරිලාට මම වගේ කුමාරයෙක් ලැබුනන් රස්සාවලට ගිහින් හම්බුකරන් කන්න වෙන්නෙ නැහැ.. කුමාරිලාව රැජිනක් වගේ ගෙදර තියාගෙනම කන්න දෙනවා.. කාලා කාලා අලි පැටව් වගේ පැලෙන්න මහත් කරනවා.. ( එකෙක්නන් දැනටමත් අලි පැටියෙක් නෙවැ) :baffled::baffled::baffled:

    :lol::lol: රැජිනක් විදියට කියල හිතාගෙන යන ගැහැණු දරුවො ටික අන්තිමට සේවිකාවො විදියට වෙයි ද දන්නෙ නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේද කියන්නෙ ඒවනන්... දැලි කුනු පෙරන් ඉන්නයි වෙන්නෙ උබව බැන්ද නන්... :rofl:

    පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්‍රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: රැජිනක් විදියට කියල හිතාගෙන යන ගැහැණු දරුවො ටික අන්තිමට සේවිකාවො විදියට වෙයි ද දන්නෙ නෑ

    එහෙම වෙන්නෙ නැහැ.. කිරිත් එක්ක සමහන් බොනකල්..:baffled::baffled::baffled:
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්‍රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..:(:(:(

    Katada dan oya kiyanne?:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම වෙන්නෙ නැහැ.. කිරිත් එක්ක සමහන් බොනකල්..:baffled::baffled::baffled:

    ඔයා කිරිත් එක්ක සමහන් බොද්දි අර දැරිවියන්ට මොනව ද බොන්න දෙන්නෙ? වතුරවත් දෙනව ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්‍රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..:(:(:(

    :lol::lol: ඔය කියන කෙනානම් කොහොමත් අයිස්ක්‍රීම් ටිකට වැඩේ දීල ඔයාව වැඩකාරකමට ගන්න එක ෂුවර් තමයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා කිරිත් එක්ක සමහන් බොද්දි අර දැරිවියන්ට මොනව ද බොන්න දෙන්නෙ? වතුරවත් දෙනව ද?

    බොන්න..? ඒ මොන වචනයක්ද?
    බොන්න නෙමෙයි පානය කරන්න කියල කියපන් බ්‍රෝ.. රැජිනියො බොන්නෙ නැහැ පානය කරනව මිසක්ක.. වර්ග රැසක් දෙනව කැමති දෙයක් පානය කරන්න... ඉල්ලුවොත් වහ හරි දෙනවා පානය කරල මට සැනසීම උදා කරන්න..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: ඔය කියන කෙනානම් කොහොමත් අයිස්ක්‍රීම් ටිකට වැඩේ දීල ඔයාව වැඩකාරකමට ගන්න එක ෂුවර් තමයි

    අපෝ ඔව්.. ඒ ජාතියෙ සක්කරවට්ටම.. :baffled::baffled::baffled:
    දැන් දුවගෙන ඇවිත් අමතයි මට..:baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොන්න..? ඒ මොන වචනයක්ද?
    බොන්න නෙමෙයි පානය කරන්න කියල කියපන් බ්‍රෝ.. රැජිනියො බොන්නෙ නැහැ පානය කරනව මිසක්ක.. වර්ග රැසක් දෙනව කැමති දෙයක් පානය කරන්න... ඉල්ලුවොත් වහ හරි දෙනවා පානය කරල මට සැනසීම උදා කරන්න..:baffled::baffled:

    පුදුම ආදරයක් තමයි ඒකත් :rofl::rofl:

    පවු ඉතින් කුමාරියො ටික. ඕක තමයි කුමාරියො වෙලා ඉන්න කාලෙ වගේ නෙමෙයි ‍රැජිනියො වුණාම :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඔව්.. ඒ ජාතියෙ සක්කරවට්ටම.. :baffled::baffled::baffled:
    දැන් දුවගෙන ඇවිත් අමතයි මට..:baffled::baffled::baffled:

    ආවහමනම් අමතයි තමයි හොඳට. ඒ වෙලාවට ඉතින් දුවන්න බලාගෙන ඉන්න වෙයි :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුදුම ආදරයක් තමයි ඒකත් :rofl::rofl:

    පවු ඉතින් කුමාරියො ටික. ඕක තමයි කුමාරියො වෙලා ඉන්න කාලෙ වගේ නෙමෙයි ‍රැජිනියො වුණාම :lol:

    ඔහොමම කියල තමයි මමත් එලකිරි කුමාරියෙක්ව අල්ලගත්තේ මීට අවුරුදු ගාණකට කලින්..:baffled::baffled:
    දැන් තේරෙනවා රගේ.. :P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්‍රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..:(:(:(

    ඇදෙන් බිමට බහින්න දෙන් නැත්තන් ඉතින් උබට ටජ් මහලකුත් හදන්න වෙයි එහෙනන්... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවහමනම් අමතයි තමයි හොඳට. ඒ වෙලාවට ඉතින් දුවන්න බලාගෙන ඉන්න වෙයි :lol:

    අපෝ ඔව්.. මම අහින්සක හීන්දෑරි ඩෑල් එකක්.. එ් ගල්රෝලට යට උනොත් මම කාටුන් එකක් වගේ ෆ්ලැට් වෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇදෙන් බිමට බහින්න දෙන් නැත්තන් ඉතින් උබට ටජ් මහලකුත් හදන්න වෙයි එහෙනන්... :rofl:

    ඒවත් වැඩක බන්.. අපි ඔන්ලයින් ටජ් මහලක් හදමු. වර්චුවල් :baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොමම කියල තමයි මමත් එලකිරි කුමාරියෙක්ව අල්ලගත්තේ මීට අවුරුදු ගාණකට කලින්..:baffled::baffled:
    දැන් තේරෙනවා රගේ.. :P:P

    සාමාන්‍යයෙන් කුමාරියො රැජිනියො වුණාට පස්සෙ කුමාරය වෙලා හිටය කෙනාට වෙන්නෙ රජා වෙන්න නෙමෙයි සේවකයා වෙන්න. (හැමතැනම හැම කෙනාටම නෙමෙයි ඉතින්)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඔව්.. මම අහින්සක හීන්දෑරි ඩෑල් එකක්.. එ් ගල්රෝලට යට උනොත් මම කාටුන් එකක් වගේ ෆ්ලැට් වෙයි..

    :rofl::rofl: ඕව කියලනම් යහතින් ඉන්න හම්බුවෙන එකක් නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සාමාන්‍යයෙන් කුමාරියො රැජිනියො වුණාට පස්සෙ කුමාරය වෙලා හිටය කෙනාට වෙන්නෙ රජා වෙන්න නෙමෙයි සේවකයා වෙන්න. (හැමතැනම හැම කෙනාටම නෙමෙයි ඉතින්)

    හැමතැනම හැම කෙනාටම නෙවෙයි කියල ඔයා බේරුනා නේද... :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවත් වැඩක බන්.. අපි ඔන්ලයින් ටජ් මහලක් හදමු. වර්චුවල් :baffled::baffled::baffled:

    වර්චුවල් ටජ්මහල් නෙමෙයි දැන් කාලෙ සමහර අයට ඉන්දියාවෙ ටජ්මහලට වඩා ලොකු එකක් හදල දෙනව කිවුවත් මදිවෙයි :lol::lol: