එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
nFvafSK.png


තාරුන්නයේ සිහින කුමරිය සදහා ඔබත් දැන්ම වෝට් කරන්න:love::love::love::love::love::love:

hansi paw ban
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාට මම ටජ්මහල් නෙමෙයි අයිෆර් කුළුණ වගේ එකක් හදල දෙනවා:baffled::baffled:

    දහල දෙන එක කොහොම වෙතත් අයෆල් කුළුණ උඩට එක්කගෙන ගිහින් බිමට අත හරින්නම් ඉඩ තියෙනව. :nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දාපු පෝස්ට් පේන්න එපා කියල ප්‍රාර්ථනා කරන්න :lol:

    ඒකිට අයිස්ක්‍රීම් එකක් දීලා පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න ඔනි..
     

    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    දුප් යන්න මෙන්න ෆේක් හදන් ඇවිල්ලෝ,හොර කරන්න එපා බන් :angry::angry::angry::angry::angry:

    :angry:කවුද බොල හොර කලේ, මම පරණ මෙම්බර් කෙනෙක්. මගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් මතක නෑ.gtට මෙසේජ් කලා තාම නෝ රිප්ලයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්නේ අයියා,අර බෝලේගේ ඉන්ටෙව් එකේ කිවා වගේ දිනුවොත් මන් ගැන සලකා බලයිද?:rolleyes::rolleyes:

    nFvafSK.png

    ඉන්ටර්විව් එකේ එයා නෙමෙයිලුනෙ ඒව කිවුවෙ. ඒක නිසා සලකා බැලීමනම් ෂුවර් නෑ. හැබැයි ඔයා සිහින බලන්නනම් එයා ගැන කියල කිවුවෙ.

    අනිත් එක මල්ලි ඔය සැලකීම කියන්දේත් විවිදාකාරයිනෙ. ඉලපතක්, කොස්සක් වගේ අරගෙන සලකන්නත් පුළුවන් ආදරයෙන්. එහෙම නැත්තම් ඉතින් අර ඔයාගෙ සිහිනවල විදියට සලකන්නත් පුළුවන්.
     

    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    ඔව් ඔව්.. පොඩි කාලෙ වැඩ කුමාරයෙක් වගේ. දැන් ඉතින් රජෙක් වගේ..:baffled::baffled:

    කවුරු වෙනස්කම් කලත් ඔයා මට මෙහෙම කරයි කියලා බලාපොරොත්තු වුනේ නෑ කුකූ මම.. :(:(:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මට පාන්:rolleyes::rofl:

    ඉතින් මට අදාල නැහැනෙ..
    දැන්වත් එල්ලි එල්ලි පස්සෙන් ඇවිත් වාත වෙන්නෙ නැතුව ඉන්නවද?
    නැත්නන් පානුත් නැති වෙයි..
    හා ද..?
     

    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    හීන බලන්න ආවම බෝනික්කි නැ පාලුයි:dull::dull:

    NZHWUuB.jpg

    ඕකේ පරණම සිංදුව අහන්න ඕනේ..වික්ටර් මහත්තයගේ ඒ කාලේ කටහඬින්..අහන් ඉන්න පුලුවන් ඕනේ තරන් එපා වෙන්නේ නෑ:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්.. පොඩි කාලෙ වැඩ කුමාරයෙක් වගේ. දැන් ඉතින් රජෙක් වගේ..:baffled::baffled:

    මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි වගේ අමුඩය ගසාගත් කල ‍රජා ගොවිතැනට සුදුසුයි.