එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:මගේ ලඟ ඔය හොර වැඩ නෑනේ සහෝ.. ඔක්කොම එලිපිට:rofl:

    ඔක්කොම එලිපිට කිව්වේ :baffled:
    හොර වැඩ නැති උනාට ෆේක් එකකින් ඇවිත් මෙහෙම බයිල ගහන එකනන්.... එක්කො ඕනි නැහැ..:dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මුලින් ම එහෙනම් මල්ලි අද කාලෙ සින්දු ලියන කීප දෙනෙක් ගාවට යන්න. හොඳ සෙත් කවි කීපයක් ලියාගන්න. ඊට පස්සෙ දේවාලෙට යන්න. වැඩේ ගොඩ යයි. (මම ඒ ගීතවලට කැමති නිසා රසිකයෝ උරණ නොවෙත්වා)
    :baffled::baffled::lol::lol::lol:
    කොහොමත් ආච්චිලාව ගන්නේ නෑ, කුමරියෝ ගන්නේ, 30 අඩු :P
    ආච්චිලා වැලලෙයි,පැරිස් ආච්චි දැක්කොත් බොට වෙඩි තියයි:rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමනන් හිතන්නේ මේ කාරණා ටික හින්ද වෙන්ටැ..

    ටිටී ? අවුරුදු කුමාරියෙක්ට අවශ්‍ය විනය නැත...
    සකූ? දෙපැත්තට පැද්දි පැද්දි නට නට ඉන්නවා.. දාන්ගලේ වැඩියි
    අශ්මි? අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න වයසක ඩෑල් වලට අවුරුදු කුමාරි අකැපයි..
    එලුසියම්? අහින්සක වැඩි මෙහෙම තරග කරලා කිරුළක් ලබාගන්න තරම්.
    සයෝ ? ඒක නන් දන්නෙ නැහැ..

    :lol:
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1

    :rofl::rofl::P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::lol::lol::lol:

    ආච්චිලා වැලලෙයි,පැරිස් ආච්චි දැක්කොත් බොට වෙඩි තියයි:rolleyes:

    0xxfhE4.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමනන් හිතන්නේ මේ කාරණා ටික හින්ද වෙන්ටැ..

    ටිටී ? අවුරුදු කුමාරියෙක්ට අවශ්‍ය විනය නැත...
    සකූ? දෙපැත්තට පැද්දි පැද්දි නට නට ඉන්නවා.. දාන්ගලේ වැඩියි
    අශ්මි? අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න වයසක ඩෑල් වලට අවුරුදු කුමාරි අකැපයි..
    එලුසියම්? අහින්සක වැඩි මෙහෙම තරග කරලා කිරුළක් ලබාගන්න තරම්.
    සයෝ ? ඒක නන් දන්නෙ නැහැ..
    සයෝ :love::love::love::love::love:
    සයෝ එලී දෙන්නම ආවනම් මන් කාටවත් වෝට් කරන් නැ නැන්දිලා දෙන්නටම එක වගේ මන් ආදලෙයි:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සයෝ :love::love::love::love::love:
    සයෝ එලී දෙන්නම ආවනම් මන් කාටවත් වෝට් කරන් නැ නැන්දිලා දෙන්නටම එක වගේ මන් ආදලෙයි:baffled:

    ඒ කියන්නේ දැන් ඉන්න උන් සෙට් එකට උඹ මනාප නැතෙයි මලේ ? :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::baffled::baffled::baffled:ඊමේල්ම හොදයි බන් අර ලියුම කොට්ටේ යටින් තියාගත්තා

    දැන් එහෙනම් ඊමේල් එකක් එවන්න කියන්න රෝසිට. :lol:
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    වැරදිලා.. කමක් නැහැ ඔයා නංගි කියල හිතල මේ අන්තිම කාලෙ සන්තෝසෙන් ගත කරන්නකො..
    ඔයාගෙ හීන වලට මම බාධා කරන්නෙ නැහැ.. ස්වීට් ඩ්‍රීම්ස්..

    :P
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    ඔක්කොම එලිපිට කිව්වේ :baffled:
    හොර වැඩ නැති උනාට ෆේක් එකකින් ඇවිත් මෙහෙම බයිල ගහන එකනන්.... එක්කො ඕනි නැහැ..:dull:

    Fake ekakin awe original eke password mathaka nathi nisa gt ta msg karanna:angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කියන්නේ දැන් ඉන්න උන් සෙට් එකට උඹ මනාප නැතෙයි මලේ ? :baffled:
    නැ අර දෙන්න හිටියනම් එයාලයි අන්ක එක,මන් කලිනුත් මගේ ආදරේ තරම කිවනේ

    ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්..
    මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්..
    සයෝ/එලී :love::love::love::love::love:
    doll බෝලේ :love::love::love::love:
    පැරිස් :love::love::love:
    මයුරි :love::love:
    හන්සි :love:
    අනිත් කිරි කෙල්ලෝ NULL

    මෙතන උඩ දෙන්නම අක්කලා,දෙවනියා තමා මගේ බෝලේ එයා නන්ගිනේ ;)මෙතනින් එයාට තමා මගේ මනාපේ:baffled:

    nFvafSK.png

    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයෝ :love::love::love::love::love:
    සයෝ එලී දෙන්නම ආවනම් මන් කාටවත් වෝට් කරන් නැ නැන්දිලා දෙන්නටම එක වගේ මන් ආදලෙයි:baffled:

    :shocked::shocked: ඕක දැක්කම් ඉතින් රෝසි ඔයාට ඉලපතම අරගෙන නෙලයි
     
    Sa75HrB.jpg