එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි සේම් ඒජ් කට්ටියගේ නාඩි වැටෙන්නේ වෙනස් ක්‍රමේකටද:P:rofl:

    අද හෙට මෙහෙන් චුත වෙන්න වගේ නාඩි වැටෙන්නෙක් හෙන අමාරුවෙන් ඔයාගෙ..
    දැන් ඔයා රියටර් වෙන්න.. එලකිරි එකට වෙන තරුණ එලකිරි කෙල්ලො ඉන්නවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ආස්මී ආච්චී වගේ අය :baffled::P

    මමනන් කියන්න කැමති නැහැ. ඒත් එයාම කියල තියෙනවා...
    එයත් එක්ක ගී කිය කියා මොනාවද කාපු කෑමක් ගැන..
    මේවා මෙහෙම පුරසිද්ධියෙ කියන්න හොදද මම අහන්නෙ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙවාලෙකට ගිහින් ඉල්ලන්නවත් වෙයිද?හිත මේ පැත්තට හැරෙන්න කියලා:baffled:

    මුලින් ම එහෙනම් මල්ලි අද කාලෙ සින්දු ලියන කීප දෙනෙක් ගාවට යන්න. හොඳ සෙත් කවි කීපයක් ලියාගන්න. ඊට පස්සෙ දේවාලෙට යන්න. වැඩේ ගොඩ යයි. (මම ඒ ගීතවලට කැමති නිසා රසිකයෝ උරණ නොවෙත්වා)
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    අද හෙට මෙහෙන් චුත වෙන්න වගේ නාඩි වැටෙන්නෙක් හෙන අමාරුවෙන් ඔයාගෙ..
    දැන් ඔයා රියටර් වෙන්න.. එලකිරි එකට වෙන තරුණ එලකිරි කෙල්ලො ඉන්නවා..

    අවුලක් නෑ.. ඔයා රිටයර් වුනාට පස්සේ එපැයි මම රිටයර් වෙන්න..මොකද ඔයා මට වඩා මාස ගානක් වැඩිමල්නේ:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනන් කියන්න කැමති නැහැ. ඒත් එයාම කියල තියෙනවා...
    එයත් එක්ක ගී කිය කියා මොනාවද කාපු කෑමක් ගැන..
    මේවා මෙහෙම පුරසිද්ධියෙ කියන්න හොදද මම අහන්නෙ...

    හීනෙන් වෙන්ඩ ඇති (ඇරෝ වගේ):baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මේ පෝල් එකට අනිත් අයව දැම්මෙ නැත්තේ?

    ටිටී ?
    සකූ?
    අශ්මි?
    එලුසියම්?
    සයෝ ?

    මමනන් හිතන්නේ මේ කාරණා ටික හින්ද වෙන්ටැ..

    ටිටී ? අවුරුදු කුමාරියෙක්ට අවශ්‍ය විනය නැත...
    සකූ? දෙපැත්තට පැද්දි පැද්දි නට නට ඉන්නවා.. දාන්ගලේ වැඩියි
    අශ්මි? අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න වයසක ඩෑල් වලට අවුරුදු කුමාරි අකැපයි..
    එලුසියම්? අහින්සක වැඩි මෙහෙම තරග කරලා කිරුළක් ලබාගන්න තරම්.
    සයෝ ? ඒක නන් දන්නෙ නැහැ..
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    මමනන් කියන්න කැමති නැහැ. ඒත් එයාම කියල තියෙනවා...
    එයත් එක්ක ගී කිය කියා මොනාවද කාපු කෑමක් ගැන..
    මේවා මෙහෙම පුරසිද්ධියෙ කියන්න හොදද මම අහන්නෙ...

    :rofl:මගේ ලඟ ඔය හොර වැඩ නෑනේ සහෝ.. ඔක්කොම එලිපිට:rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙනත් භාෂාවක ලියමනක් පිසගන්නා අයුරු ( වැරදුනා පිසගන්නා නෙමෙයි කියවන්නා අයුරු)

    පළමුව ලියුම හොදින් පිසදා ස්කෑන් කරන්න. ඊට පසුව ස්කෑන් කරපු ඉමේජ් එක ග්‍රැෆික් සොෆට්වෙයාර් එකක ආදරයෙන් පැහැදිලි කරගන්න.

    ඉන් පසුව එය ඔප්ටිකල් කැරැක්ටර් රෙකග්නයිස් සොෆ්ට්වෙයාර් එකකින් කියවිය හැකි අකුරු බවට පත්කරගන්න. වඩාත් රස කර ගැනීමට වැරදි ඇතොත් නැවත වරක් වෙනත් ‍සොෆ්ට්වෙයාර් එකක පිහිට ලබාගත හැක.

    අවසානයේ ගූගල් ට්‍රාන්ස්ලේටර් භාවිතා කොට පිළිගැනීමට සක් කර ගත හැක. අහ නෑ කියවාගැනීමට සකස් කර ගත හැක.
    :oo::oo::baffled::baffled::baffled:ඊමේල්ම හොදයි බන් අර ලියුම කොට්ටේ යටින් තියාගත්තා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුලක් නෑ.. ඔයා රිටයර් වුනාට පස්සේ එපැයි මම රිටයර් වෙන්න..මොකද ඔයා මට වඩා මාස ගානක් වැඩිමල්නේ:P

    වැරදිලා.. කමක් නැහැ ඔයා නංගි කියල හිතල මේ අන්තිම කාලෙ සන්තෝසෙන් ගත කරන්නකො..
    ඔයාගෙ හීන වලට මම බාධා කරන්නෙ නැහැ.. ස්වීට් ඩ්‍රීම්ස්..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මමනන් හිතන්නේ මේ කාරණා ටික හින්ද වෙන්ටැ..

    ටිටී ? අවුරුදු කුමාරියෙක්ට අවශ්‍ය විනය නැත...
    සකූ? දෙපැත්තට පැද්දි පැද්දි නට නට ඉන්නවා.. දාන්ගලේ වැඩියි
    අශ්මි? අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න වයසක ඩෑල් වලට අවුරුදු කුමාරි අකැපයි..
    එලුසියම්? අහින්සක වැඩි මෙහෙම තරග කරලා කිරුළක් ලබාගන්න තරම්.
    සයෝ ? ඒක නන් දන්නෙ නැහැ..

    හොදම ටික ඉන්නේ එලියෙනේ බලන කොට! විකල්ප අවුරැදු කුමරිය තෝරමු එහෙනම්:love::love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    X5KiZOQ.png