එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled:Thinking 1...2....3....4...
    processing 1...2.....3....4...

    ඇයි මන් කිවේ පොර එෆ් බි එකේ කෙල්ල එක්ක 4ටො ගගහ ඉන්නවා:rofl::rofl:

    එළ එළ දැන් එහෙනම් රෝසි ආවහම අවුලක් නැතිවෙයිනෙ? :rofl:

    එහෙමත් එකක් ද? එහෙනම් ඉතින් දැන් පැරිස්ව අමතක වෙලා ඇති :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lol ow wenna puluvan ayye ;)
    arrow meken goda yana try ekak denavada koheda :P

    Kawda killerda? :lol:

    :lol::lol:

    හැබැයි ඉතින් රෝසිටනම් කෙනෙක් ඉන්නව කියල එයා කලින් ම කියල.

    ඔව් ඔව් කිලර් තමයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    lol ow wenna puluvan ayye ;)
    arrow meken goda yana try ekak denavada koheda :P
    අනේ නැ අක්කේ බෝලේ මේ අවුරුද්දෙ බදිනවලු:(,නැත්තන් මාත් ජපානේ වාහනයක් බලන්න ආසයි :baffled:

    මන් මේ ට්‍රයි කරන්නේ හද අල්ලන්න නොව එයාට නගෙක් සිටිනම් සෙට් කර ගැනිමටයි ටුඩු අක්කේ:oo::baffled::baffled:,පීස් මාව තෙරුම් ගන්න:lol::lol:

    අක්කව හොද හොදම අහින්සකාවිය තරගෙට:baffled:,ඒකෙන් අන්තිමයත් මන් ලග ඉන්නවා,ඒ පැරිස්:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෝල් එක ක්ලෝස් වෙනවනේ.. මැනේජර් පරක්කු වැඩියි එතකොට :P

    එ‍තකොට කිසි ගතියක් නැහැනෙ. අනිත් එක එහෙම වුණොත් ඔයා මැනේජර් ජීවත්වෙලාත් හමාරයි :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්නේ මේ අහින්සක තනිකඩයින්ගේ හැගීම් තෙරුන් ගන්න ටුඩු අක්කේ:baffled::baffled:,නැත්තන් ගෙදරටම පාන්කඩ වෙලා යන්න වෙයි:rolleyes::rolleyes:

    අන්න ඒකනෙ මල්ලි. ගැහැණු දැරිවියන්ට ඕව තේරුම් ගන්න අමාරුයි මොකෝ එයාල පස්සෙන් ඕනතරම් කට්ටිය එනවනෙ :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අන්න ඒකනෙ මල්ලි. ගැහැණු දැරිවියන්ට ඕව තේරුම් ගන්න අමාරුයි මොකෝ එයාල පස්සෙන් ඕනතරම් කට්ටිය එනවනෙ :lol::lol:

    අපේ පස්සෙනම් බස් හෝල්ට් එක ලගට යද්දිත් බල්ලෝ එන්නේ :(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕක අග ඉදලා කියෙවුවනම් හරි :baffled:
    :baffled::baffled:
    මලකඩ කාල යයි
    :rolleyes::rolleyes:
    එළ එළ දැන් එහෙනම් රෝසි ආවහම අවුලක් නැතිවෙයිනෙ? :rofl:

    එහෙමත් එකක් ද? එහෙනම් ඉතින් දැන් පැරිස්ව අමතක වෙලා ඇති :lol:
    පැරිසිය අමතක වෙලා කෙල්ල එක්ක යු.එස් යන්න ප්ලැන් කරනවා:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අන්න ඒකනෙ මල්ලි. ගැහැණු දැරිවියන්ට ඕව තේරුම් ගන්න අමාරුයි මොකෝ එයාල පස්සෙන් ඕනතරම් කට්ටිය එනවනෙ :lol::lol:
    ඔව් අෆ්ෆා කෙල්ලොන්ට මේ කිසි කරදරයක් නැ පස්සෙන් අඩ අඩ ආවම ගනන් උස්සන්න විතරයි තියෙන්නේ:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ නැ අක්කේ බෝලේ මේ අවුරුද්දෙ බදිනවලු:(,නැත්තන් මාත් ජපානේ වාහනයක් බලන්න ආසයි :baffled:

    මන් මේ ට්‍රයි කරන්නේ හද අල්ලන්න නොව එයාට නගෙක් සිටිනම් සෙට් කර ගැනිමටයි ටුඩු අක්කේ:oo::baffled::baffled:,පීස් මාව තෙරුම් ගන්න:lol::lol:

    අක්කව හොද හොදම අහින්සකාවිය තරගෙට:baffled:,ඒකෙන් අන්තිමයත් මන් ලග ඉන්නවා,ඒ පැරිස්:rofl:

    නංගියෙක් හරි, නෑදෑයෙක් හරි, යාලුවෙක් හරි සෙට් කරල දෙන්නෙ නැතැයි නේද මල්ලී? :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ පස්සෙනම් බස් හෝල්ට් එක ලගට යද්දිත් බල්ලෝ එන්නේ :(:(

    එක අතකට ඒකත් හොඳයිනෙ. ඒ සත්තු කවදාවත් අමතක කරන්නෙ නෑ අපිව :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හේනම් දැනටම මොනව හරි කරලද දන්නෙ නෑ පහු වෙලා නිසා :rofl:

    ඔයා කියන්නෙ දැන් සුදුවෑන් වගේ සිද්දියක් වෙලා කියල ද? වෙන්න පුළුවන් :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ පස්සෙනම් බස් හෝල්ට් එක ලගට යද්දිත් බල්ලෝ එන්නේ :(:(
    :(:(බල්ලෝ පන්නන්නේ එන්නේ
    හේනම් දැනටම මොනව හරි කරලද දන්නෙ නෑ පහු වෙලා නිසා :rofl:
    දැන් පැරිස් ටිම් මැනෙජරයගේ මොකක් හරි කපලද දන්නේත් නැ පැරිස්:oo::oo:,පැරිසා හරි වසයිලු.අර වෙලේ සුදා එහෙමත් නැයොලු:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නංගියෙක් හරි, නෑදෑයෙක් හරි, යාලුවෙක් හරි සෙට් කරල දෙන්නෙ නැතැයි නේද මල්ලී? :rofl::rofl:
    ඔව් අයියේ අඩුම ගානේ බදින කොල්ලටවත් නන්ගෙක් ඉන්නවනම් එයාවත්:baffled::baffled: