එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අෆ්ෆා කෙල්ලොන්ට මේ කිසි කරදරයක් නැ පස්සෙන් අඩ අඩ ආවම ගනන් උස්සන්න විතරයි තියෙන්නේ:(:(

    බහුතරයක් අයට එහෙම තමයි වෙන්නෙ. සුලුතරයක් පිරිසක් ඉතින් කොල්ලන්ගෙ පස්සෙන් යනව.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Rosaine_Doll රෙප් දුන්නා මට සලකන්න හරිද?:P
    හරි හරි රොසේන් ඩෝල්ගේ හාදු වැස්ස අල්ලපු නගරෙන් එනවා,ඉක්මනට උබ ඉන්න තැනටත් එවි:baffled::baffled:

    වෝට් එකට ස්තුති මචන්:love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියේ අඩුම ගානේ බදින කොල්ලටවත් නන්ගෙක් ඉන්නවනම් එයාවත්:baffled::baffled:

    අහල බලමු ආවහම. හැබැයි ඉතින් තනිකඩ නංගිල ඉන්නව කියන එකනම් ටිකක් අමාරුයි අද කාලෙ හැටියට
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔයා කියන්නෙ දැන් සුදුවෑන් වගේ සිද්දියක් වෙලා කියල ද? වෙන්න පුළුවන් :lol:

    :(:(

    දැන් පැරිස් ටිම් මැනෙජරයගේ මොකක් හරි කපලද දන්නේත් නැ පැරිස්:oo::oo:,පැරිසා හරි වසයිලු.අර වෙලේ සුදා එහෙමත් නැයොලු:baffled:

    පැහරගෙන පහු වෙන වොට් 5කට එක ඇඟිල්ල ගානේ හොඳයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අහල බලමු ආවහම. හැබැයි ඉතින් තනිකඩ නංගිල ඉන්නව කියන එකනම් ටිකක් අමාරුයි අද කාලෙ හැටියට
    ඔව් අයියේ දැන් අවුරුදු 16 වෙද්දිම කොල්ලෝ ඉන්නවා :frown::frown::frown:ජපානේ තත්වය වෙනස්ද දන් නැ නෙද?:baffled:කෝමද සකුරා මලක් සෙට් වුනොත්:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාට ද මගේ චන්දය ඔනේ ලමයිනේ!
    තාරුන්නයේ සිහින කුමරියට ඔබගේ වටිනා වෝටය

    ලබා දෙන්න:baffled::baffled:
    nFvafSK.png
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බඩු පැක් කරන ගමන් කියටද ඊලග ට්‍රෙන් එක?:baffled:එහෙට ගිහින් නිකන්ම හිටන් හිටියාම හරිද?:rolleyes:

    ට්‍රේන් එකෙන් බැරිවෙයි ප්ලේන් එකෙන් වගේ පුලුවන් වෙයි, රස්සාවක් එහෙම කරන්ඩ වෙයි කෙල්ලට නැත්නම් :baffled:,
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඩෝල් ට :D ඊට පස්සෙ ඇරොව් ගෙන් තෑග්ග ඉල්ල ගන්න

    ඩෝල්ට දුන්නම ඇරෝද සලකන්නේ ඇයි අරෝ ඩෝල්ගේ BF ද එතකොට ඔයා මැනේජර්ද? හරි හරි මම ඩෝල්ට වොට් කරන්නම් මේකේ ඉන්න අයව පේන එකක් යෑ ඩෝල්ට සැහෙන වයස ඇති මයේ හිතේ 55 ක් විතර:P:P:P:P:love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියේ දැන් අවුරුදු 16 වෙද්දිම කොල්ලෝ ඉන්නවා :frown::frown::frown:ජපානේ තත්වය වෙනස්ද දන් නැ නෙද?:baffled:කෝමද සකුරා මලක් සෙට් වුනොත්:baffled::baffled:

    අවුරුදු 16 වෙද්දිම කොල්ලො ඉන්න එකනම් ඉතින් ජපානෙටත් පොදුයි මං හිතන්නෙ. හැබැයි එහෙ කට්ටිය වැඩි නිසා සකුරා මලක්නම් හොයාගන්න පුළුවන් වෙයි :rolleyes: