එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් අයියේ මේකේ දාන තරමක් දාන්නේ වෙන සයිට් වල ඉමේජ්/නිව්ස් නෙ.
    එහෙම බැලුවොත් මේකේ දාන්ඩ දෙයක් නෑනේ.:dull::dull:

    මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුමාරියො ටිකයි, මැනේජර්ල ටිකයි නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින් වගේ. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි. :)
    ඒ ත්‍රෙඩ් එකේ තියෙනවා ජීටී කූල් කෙනෙක් කියලා.. සෝ එනිවන් ඉන්ටරස්ට් කුඩ් මැසේජ් හිම්:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි. :)

    කොපිරයිට් දෙයක් එකේ කොපිරයිට් එක මකල තමන්ගේ වගේ දාන එක තමයි වැරදි.
    කොපිරයිට් එක එක්ක දැම්මම එක ප්‍රශ්නයක් නෑ.

    අනික එළකිරි එකේම දේවල් තව කොච්චර ශෙයා වෙනවද. එතකොට එකේ රයිට්ස් දෙන්ඩ ඕනේ එළකිරි එකට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ත්‍රෙඩ් එකේ තියෙනවා ජීටී කූල් කෙනෙක් කියලා.. සෝ එනිවන් ඉන්ටරස්ට් කුඩ් මැසේජ් හිම්:rofl:

    :yes::yes: මැසේජ් දාල අහන්න පුළුවන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙනත් ලංකාවේ සයිට් වල ඉමේජස් දාන එක එළකිරි රූල්ස්වලට පටහැනියි. කට්ටියගේ දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා.

    මම දැන් imgur.com එකට අප්ලෝඩ් කරලා දාන්නේ ,

    edit,
    ඒ කීවේ පෝස්ට් කොපි කරන්ඩ බෑ කියන එකද,
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Recent Chats! කියන එකේ විතරක් චැට් ත්‍රේඩ් දාන්න ඕන කියල නීති සම්පාදනය වීම නිසා එහෙම දාන ත්‍රේඩ් ප්‍රමාණය හා ඒවට සහභාගිවෙන කට්ටිය අඩුවුණා. සමහර ලොකු ත්‍රේඩ් මකන්න සිදුවුණා ඇඩ්මින් අයියට සර්වර් එකට දරාගන්න නොහැකි මට්ටමකට පැමිණීම නිසා. තව ඉතින් හෝම් පේජ් එකේ චැට් ත්‍රේඩ් පමණක් ම තිබීම මත අනිකුත් ත්‍රේඩ් යට යන එකට පිළියමක් විදියට තමයි අර වගේ නීති ගෙනාවෙ.

    දැන් එහෙම රීසන්ර් චැට් කියලා කෑල්ලක් තියෙනවාද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවතාරෙ පින්තූරෙ බලල කියල තමයි කුමාරියො ටික කියන්නෙ :lol:
    අවතාරේ ඩෝල් තියාගෙන ඉන්න පැරිසලගේ ඇත්ත පෙනුම ප්ලාස්ටර් පැරිස් වලින් වහලා විය හැක ..:rofl:

    අවතාරේ ස්වීට් පික් දාගත්ත ඩෝල් ලගේ ඇත්ත පෙනුම ගඩොල් විය හැකිය:rofl:

    නිතර නිතර කතා කලේ අවන්කවම නම් කිරියේ පෝස්ට් දාපු පැරිස් හොඳ කෙල්ලකි.
    රොසේන් කෙල්ලත් හොඳ ඇති:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි. :)

    එතකොට http://www.aniwa.lk/ එකෙන් ගෙඩි පිටින් කොපි කරලා මේකේ දාන්නේ , බුකියේ ඒවා දාන එකත් වැරදිද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොපිරයිට් දෙයක් එකේ කොපිරයිට් එක මකල තමන්ගේ වගේ දාන එක තමයි වැරදි.
    කොපිරයිට් එක එක්ක දැම්මම එක ප්‍රශ්නයක් නෑ.

    අනික එළකිරි එකේම දේවල් තව කොච්චර ශෙයා වෙනවද. එතකොට එකේ රයිට්ස් දෙන්ඩ ඕනේ එළකිරි එකට

    මම දැන් imgur.com එකට අප්ලෝඩ් කරලා දාන්නේ ,

    edit,
    ඒ කීවේ පෝස්ට් කොපි කරන්ඩ බෑ කියන එකද,

    ඔය ගැටලු ගැනනම් හරියට ම නිවැරදි ව අදහස ගන්න පුළුවන් ජීටී අයයගෙන් තමයි. මොක ද මම දැන් මොනා හරි ඕකට කියල ඒක වැරදි දෙයක් වුණොත් එහෙම.

    මාත් එළකිරිවල ඇක්ටිවු වුණ මුල් ම කාලෙ වගේ එහෙම ඉමේජස් දාන්න බෑ කියල කිවුව. ඒකයි සඳහන් කළේ. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවතාරේ ඩෝල් තියාගෙන ඉන්න පැරිසලගේ ඇත්ත පෙනුම ප්ලාස්ටර් පැරිස් වලින් වහලා විය හැක ..:rofl:

    අවතාරේ ස්වීට් පික් දාගත්ත ඩෝල් ලගේ ඇත්ත පෙනුම ගඩොල් විය හැකිය:rofl:

    නිතර නිතර කතා කලේ අවන්කවම නම් කිරියේ පෝස්ට් දාපු පැරිස් හොඳ කෙල්ලකි.
    රොසේන් කෙල්ලත් හොඳ ඇති:dull:

    ඒවනම් නොදනී. කොහොමත් ඉතින් වෝට් කරන්න වෙන්නෙ වර්චුවල් රූපෙට තමයි. :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ තරම් ගෑණු වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් මෑත කිරි ඉතිහාසෙ නොදැක්කෙමි...:rofl::baffled:
    උබ මාවා කපලම දාන්න හදන්නේ ඇයි?උබ දන්නවා මන් චිත්තෙට වඩා පොරොන්දුවක් උන් පැත්තට පන වුනත් දෙනවා කියලා,මොකක්ද මාත් එක්ක තියන අවුල?

    :baffled::baffled::baffled::baffled::baffled:මෙහෙම ඉදල වැරදිලාවත් මොකක් හරි හරි ගියොත් බොලාලා මට හිනා වුනාට:D
    එහෙම ද? එහෙනම් ඉතින් ඇරෝට කියන්න ඔය පැත්තට එන්න කියල
    මෙහෙම ඉදල හරියන් නැ මන් එන්නම් කුරුනැගල නෙද??:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ මාවා කපලම දාන්න හදන්නේ ඇයි?උබ දන්නවා මන් චිත්තෙට වඩා පොරොන්දුවක් උන් පැත්තට පන වුනත් දෙනවා කියලා,මොකක්ද මාත් එක්ක තියන අවුල?

    :baffled::baffled::baffled::baffled::baffled:මෙහෙම ඉදල වැරදිලාවත් මොකක් හරි හරි ගියොත් බොලාලා මට හිනා වුනාට:D

    මෙහෙම ඉදල හරියන් නැ මන් එන්නම් කුරුනැගල නෙද??:baffled::baffled:

    වරෙන් , උසස් පෙල ක්ලාස් කක් ඇරුනාම ඇති තරම් හොයාගන්න පුලුවන් දේශීය දේවල්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩේ ගිහින් හරි කමක් නෑ කඩේ අයිතිකරගන්ඩ පුළුවන් උනොත් ලොකු දෙයක්.

    මේ ගීතය වෙනුවෙන් මම අපේ ඇරෝ සොයුරාව ආදරයෙන් එකතු කරගන්නවා

    1411367503-Ruwata_Ruwe.jpg
    බොහොම ස්තුති මචෝ.ආදරේට ආදරේ තවත් කෙනෙක් :love:
    :love:පුලුවන් උනොත් තරගේ ඉවර වෙලා ඇරෝ රොසේන් ආදරය කියල පසු වදනක් දාන්නම් ඔක්කොම ඇත්ත තත්වේ කියලා:baffled: