ඉතින් අයියේ මේකේ දාන තරමක් දාන්නේ වෙන සයිට් වල ඉමේජ්/නිව්ස් නෙ.
එහෙම බැලුවොත් මේකේ දාන්ඩ දෙයක් නෑනේ.![]()

kumarilage pinthoora nathuwa kohomada bn select karanne!!!!

ඒ ත්රෙඩ් එකේ තියෙනවා ජීටී කූල් කෙනෙක් කියලා.. සෝ එනිවන් ඉන්ටරස්ට් කුඩ් මැසේජ් හිම්
මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි.![]()

මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි.![]()
ඒ ත්රෙඩ් එකේ තියෙනවා ජීටී කූල් කෙනෙක් කියලා.. සෝ එනිවන් ඉන්ටරස්ට් කුඩ් මැසේජ් හිම්![]()

මැසේජ් දාල අහන්න පුළුවන්. වෙනත් ලංකාවේ සයිට් වල ඉමේජස් දාන එක එළකිරි රූල්ස්වලට පටහැනියි. කට්ටියගේ දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා.
Recent Chats! කියන එකේ විතරක් චැට් ත්රේඩ් දාන්න ඕන කියල නීති සම්පාදනය වීම නිසා එහෙම දාන ත්රේඩ් ප්රමාණය හා ඒවට සහභාගිවෙන කට්ටිය අඩුවුණා. සමහර ලොකු ත්රේඩ් මකන්න සිදුවුණා ඇඩ්මින් අයියට සර්වර් එකට දරාගන්න නොහැකි මට්ටමකට පැමිණීම නිසා. තව ඉතින් හෝම් පේජ් එකේ චැට් ත්රේඩ් පමණක් ම තිබීම මත අනිකුත් ත්රේඩ් යට යන එකට පිළියමක් විදියට තමයි අර වගේ නීති ගෙනාවෙ.
අවතාරේ ඩෝල් තියාගෙන ඉන්න පැරිසලගේ ඇත්ත පෙනුම ප්ලාස්ටර් පැරිස් වලින් වහලා විය හැක ..අවතාරෙ පින්තූරෙ බලල කියල තමයි කුමාරියො ටික කියන්නෙ![]()



දැන් එහෙම රීසන්ර් චැට් කියලා කෑල්ලක් තියෙනවාද
මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි.![]()
කොපිරයිට් දෙයක් එකේ කොපිරයිට් එක මකල තමන්ගේ වගේ දාන එක තමයි වැරදි.
කොපිරයිට් එක එක්ක දැම්මම එක ප්රශ්නයක් නෑ.
අනික එළකිරි එකේම දේවල් තව කොච්චර ශෙයා වෙනවද. එතකොට එකේ රයිට්ස් දෙන්ඩ ඕනේ එළකිරි එකට
මම දැන් imgur.com එකට අප්ලෝඩ් කරලා දාන්නේ ,
edit,
ඒ කීවේ පෝස්ට් කොපි කරන්ඩ බෑ කියන එකද,
අවතාරේ ඩෝල් තියාගෙන ඉන්න පැරිසලගේ ඇත්ත පෙනුම ප්ලාස්ටර් පැරිස් වලින් වහලා විය හැක ..
අවතාරේ ස්වීට් පික් දාගත්ත ඩෝල් ලගේ ඇත්ත පෙනුම ගඩොල් විය හැකිය
නිතර නිතර කතා කලේ අවන්කවම නම් කිරියේ පෝස්ට් දාපු පැරිස් හොඳ කෙල්ලකි.
රොසේන් කෙල්ලත් හොඳ ඇති


ඔව් අර යට ම තියෙන්නෙ Home Page එකට ගියහම.
ඔය තියෙන්නේ, කවදාවත් හෝම් පේජ් එකට යන්නේ නෑනේ
උබ මාවා කපලම දාන්න හදන්නේ ඇයි?උබ දන්නවා මන් චිත්තෙට වඩා පොරොන්දුවක් උන් පැත්තට පන වුනත් දෙනවා කියලා,මොකක්ද මාත් එක්ක තියන අවුල?ඇරෝ තරම් ගෑණු වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් මෑත කිරි ඉතිහාසෙ නොදැක්කෙමි...![]()




මෙහෙම ඉදල වැරදිලාවත් මොකක් හරි හරි ගියොත් බොලාලා මට හිනා වුනාට
මෙහෙම ඉදල හරියන් නැ මන් එන්නම් කුරුනැගල නෙද??එහෙම ද? එහෙනම් ඉතින් ඇරෝට කියන්න ඔය පැත්තට එන්න කියල


උබ මාවා කපලම දාන්න හදන්නේ ඇයි?උබ දන්නවා මන් චිත්තෙට වඩා පොරොන්දුවක් උන් පැත්තට පන වුනත් දෙනවා කියලා,මොකක්ද මාත් එක්ක තියන අවුල?
මෙහෙම ඉදල වැරදිලාවත් මොකක් හරි හරි ගියොත් බොලාලා මට හිනා වුනාට
මෙහෙම ඉදල හරියන් නැ මන් එන්නම් කුරුනැගල නෙද??![]()
බොහොම ස්තුති මචෝ.ආදරේට ආදරේ තවත් කෙනෙක්කඩේ ගිහින් හරි කමක් නෑ කඩේ අයිතිකරගන්ඩ පුළුවන් උනොත් ලොකු දෙයක්.
මේ ගීතය වෙනුවෙන් මම අපේ ඇරෝ සොයුරාව ආදරයෙන් එකතු කරගන්නවා
![]()

පුලුවන් උනොත් තරගේ ඉවර වෙලා ඇරෝ රොසේන් ආදරය කියල පසු වදනක් දාන්නම් ඔක්කොම ඇත්ත තත්වේ කියලා