එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරිය නැවත ආදරලන්තයක් කිරිමයි අපේ එකායන් අරමුන.:love::love:අසහන නූල් නැතිවෙලා සැබැ ආදරය අගයන නැවත කිරි විවාහ වෙන තැනක් බවට පත් කරන්නයි මගේ වැයම:rolleyes::rolleyes:

    ඒ අදහසනම් හොඳයි. කොහොමත් ආදරය ඇති තැන ලස්සන වෙනව කියනවනෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled::baffled::baffled::baffled:



    කෝ ඕයි එක කුමරිකාවක්වත් නෑනේ පෙන්ඩ. අද කීයටද මේක ඉවර වෙන්නේ?
    7.30 ඉවරයි මෙකෙන් පස්සේ මට කතාවක් කරනත් ඔන එත් ටයිප් කරන්න කම්මැලි වගේම ඇසුත් රිදෙනවා:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    avatar1315_13.gif


    avatar1315_13.gif


    avatar1315_13.gif


    avatar1315_13.gif
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,144
    20,423
    113
    Panadura
    පැරිස කරන දෙයක් ගැන නෙමෙයි බන් කිව්වේ..එ්ත් පැරිස වෙනුවෙන් වැටිච්ච වෝට් ගැන කිව්වේ.. පැරිස විතරක් නෙමෙයි අනිත් අයටත් මේක පොදු තත්ත්වයක්..

    අපිට ෆේක් වෝට් ගැන වොරි වෙවී ඉදල වැඩක් නැහැනෙ.. පෝල් එකේ ඕක්කොම ටික පොදුවෙ වැටෙන නිසා.. ඒක නිසා පැරිසව දින්නන්න පෙළ ගැසෙව්..
    කෝ මේ බතලි..

    Nn7y1HL.gif

    api parista!
    paris apita!
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :angry: :angry: :angry:
    erozan කොහොමද බන් අසහනකාරයෙක් උනේ...

    එරෝසාන් අසහන කාරයෙක් නෙවෙයි... :no: ඌ අද ඉඳන් ආයෙ ඇක්ටිව් කිව්වා :dull:

    (ප.ලි. ඌටත් හැබැයි අසහනයක් තියෙනව දේශපලන පැත්තෙන් නම්... :lol:)
    අනේ මචෝ මන් පරන අය ගැන දන් නැඑයා ගැන හොද කියවෙනවා අහලා නැ මන් හිතුවෙ අසහනකාරයෙක් කියලා,මගේ ප්‍රකාශයට දස්වතාවක් සමාව ඉල්ලමි:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    version eka mathaka na aiya:dull:

    e chat ekath dan walalila thiyenne:oo:

    ඒකෙ හිටිය කට්ටිය දැන් බිසී නේද ටිකක්?

    කාන්තා පාර්ශවය සම්බන්ධ වෙනවනම් කොයි චැට් එක වුණත් නැගල යනව.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,144
    20,423
    113
    Panadura
    එරෝසාන් අසහන කාරයෙක් නෙවෙයි... :no: ඌ අද ඉඳන් ආයෙ ඇක්ටිව් කිව්වා :dull:

    (ප.ලි. ඌටත් හැබැයි අසහනයක් තියෙනව දේශපලන පැත්තෙන් නම්... :lol:)

    :yes: :yes: :P

    ඌව මොකෝ පේන්න නැත්තේ, හිරේ දාලවත්ද

    ඔය ඉන්නේ යස අගේට...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කට්ටිය ෆේක් වෝට් දාන් නැත්තන් අපි කැමති,මේක සර්ව සාදාරනව කරන්නයි මන් බලාපොරොත්තු උනේ,ෆේක් වැටෙන බව දැනුනොත් ඉතින් මන් තරගෙන් ඉවත් වෙනවා ෆේක් අයියලාට දිනන්න දීලා:baffled:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,144
    20,423
    113
    Panadura
    අනේ මචෝ මන් පරන අය ගැන දන් නැඑයා ගැන හොද කියවෙනවා අහලා නැ මන් හිතුවෙ අසහනකාරයෙක් කියලා,මගේ ප්‍රකාශයට දස්වතාවක් සමාව ඉල්ලමි:(:(

    ;) ;) ;)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඒකෙ හිටිය කට්ටිය දැන් බිසී නේද ටිකක්?

    කාන්තා පාර්ශවය සම්බන්ධ වෙනවනම් කොයි චැට් එක වුණත් නැගල යනව.
    ow kukuloh tika clash of clans gahanawa :angry: mekata enne na:angry:
    agiya witharai idala hitala hari enne ekata
    ekanam aththa thama ko ithin dan chat tread ekak nane asawata ema:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow kukuloh tika clash of clans gahanawa :angry: mekata enne na:angry:
    agiya witharai idala hitala hari enne ekata
    ekanam aththa thama ko ithin dan chat tread ekak nane asawata ema:baffled::baffled:


    අපෝ ඒක පටන් ගත්තොත් ඉතින් විනාශයි. නිකන් කුඩුවලට ඇබ්බැහිවුණා වගේ තමයි කට්ටිය. මං දැකල තියෙනව.

    මොකක් හරි ත්‍රේඩ් එකක් නග්ගල ගන්න පුළුවන් කට්ටිය සෙට් වුණානම්.