එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මම මේ නිකමට අහන්නේ... එතකොට පැරිස්ට ෆේක් වලින් ජන්ද වැටිලම නැද්ද?

    නෑ මම මේ නිකමට කිව්වේ.. මගේ මනාපෙත් ඒ බතලිට තමයි මම ප්‍රකාශ කරේ.. අනික එයත් මට මනාපයි නොවැ..
    :baffled::baffled::baffled:
    මම හිතන් නැ මචන් පැරිස්නම් එහෙම දෙවල් කරන් නැ :no::no:එයාගේ වෝට් එකත් හන්සිටනේ දැම්මේ,එයාට හොර වෝට් නැතුව ලේසියෙ දිනන්න පුලුවන්.එතරම් එයා ප්‍රසිද්දයි:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ මම කියන්නේ කොපි කරන එක නෙමේ, මේකේ පේස්ට් කරන එක, වෙන ඒයායේ දාන්න එපා කියලා තියෙන්නේ ගයිඩ්ලයින් වල, ඕවා ඉතින් ගීටී යියගෙන්ම තමා අහන්ඩ වෙන්නේ, මම කොහොමත් ඔය වෙබ් සයිට් අල දාලා තියෙන ඒවා කොපි කරනවාට වැඩි කැමැත්තක් නෑ,

    අනිත් අය මහන්සිවෙලා ලියල තියෙන දේවල් තමන්ගෙ වගේ දාන එකනම් කොහෙ කළත්, කවුරු කළත් වැරදියි තමයි. හැබැයි ඉතින් කතෘ අයිතිය දීල තව කෙනෙකුට වැදගත් වෙන දෙයක් දාන එක වරදක් හැටියට මම දකින්නෙ නෑ. (කතෘ එපා කියල නැත්තම්)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ රොසේන්
    ඇරෝසාන්
    එරෝසාන් :baffled:
    යකෝ එ අසහනකාරයෝ වගේද මාව පේන්නේ?ගේමක් ගහද්දි ප්ලැන් කරලා ගැහුවට ඒ අසහනකාරයොන්ට සම කරන්න එපා:no:
    අපි නිකන්ම ඇරෝ :love::love:රොසේන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක්සොනරේට් කරන මිශන් එකක් වගේ:D
    :yes::yes::yes::yes:
    ඉවසන්න බැරි උනා පුති සයෝට පණදෙන්න හිටිය එකා නේද මේ ඩොලැක් ගහන්නේ කියලා :P:P:P
    මන් හැමතැනම කිවා කවුරු ආවත් සයෝ/එලී මගේ අන්ක එක කියල,අනිවරෙන් හෙට ඉදන් මන් කොටාගේ නූලේ:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබව් කපන්න හදලනම් නැ මන් මෙතන ලගින්න හේතුව තරගෙන් පස්සේ දාන්නම්,එතකොට තීරනය කරපන් මන් හිටියේ මෙත්න පැනි හලන්නද වෙන වැඩකටද කියලා:angry:
    තරහගන්න එපා පොඩි එකෝ... තොපිලා ලව් ඉලව් ගැන කියවනකොට කිසි ත්‍රිල් එකක් නෑ බොල... :nerd:

    (ප.ලි.. උඹලාගේ වරදක් නැත... අපිට කිරිය පුරුදු බොරුවට මරගන්න ත්‍රෙඩ් වලට රිප්ලයි කිරීමටය... (මරාගැනීම = ළිං කැපීම, වහෙන් ඔරෝ රැවටීම්, කිරි ඉතිහාසෙයේ සිදුකල චාටර් සීන් නැවත කරළිය්ට ගෙන ඒම වේ )
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කට්ටිය සීරියස් වෙන්න එපා අවුරුදු කුමාරිල 4 දෙනාම බයේ දුවයි :lol::lol: අනිතිමට ඔය කට්ටියව තමයි ස්ටේජ් එකට ගොඩකරන්න වෙන්නෙ.
    මේ කෙල්ල ඉස්කෝලේ ගිහින් ආවේ නැත්තන් මට ඔය අභාග්ගිය සම්පන්න ඉරනමට මූන දෙන්න වෙනවා.අනුසූරතාව ගන්නවත් එපැයි:baffled::baffled:
     
    blue_in_rio

    Well-known member

  • මම මේ නිකමට අහන්නේ... එතකොට පැරිස්ට ෆේක් වලින් ජන්ද වැටිලම නැද්ද?

    නෑ මම මේ නිකමට කිව්වේ.. මගේ මනාපෙත් ඒ බතලිට තමයි මම ප්‍රකාශ කරේ.. අනික එයත් මට මනාපයි නොවැ..
    :baffled::baffled::baffled:

    උයා ඉතින් ඕන් නැති ඒවා අහන්නෙපා :dull::dull:

    පැරිස්ගේ ප්‍රසිද්දිය හොද නාමේ එක්ක කාටවත් හැප්පෙන්න බැ මචෝ,ඒක එයා උපයා ගත්ත දෙයක්නේ,ඉතින් ප්‍රසිද්දියෙන් වෝට් ලැබිලා දිනන්න පුලුවන් එයාට පරන අය ආවොත් විනාඩියෙන් රොසේන්ව පරද්දන්න පැරිස් අක්කට පුලුවන්,කිරියේ එයා එතරම් දනයක් අතිතෙදි උපයලා තියනවා.:yes::yes:

    ඒක අපි නොදන්නවද බ්‍රෝ.මම දැනුවත්වම පරන කට්ටියගේ ඡන්ද බර ගානක් පැරිසට වැටුණා. :D:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තරහගන්න එපා පොඩි එකෝ... තොපිලා ලව් ඉලව් ගැන කියවනකොට කිසි ත්‍රිල් එකක් නෑ බොල... :nerd:

    (ප.ලි.. උඹලාගේ වරදක් නැත... අපිට කිරිය පුරුදු බොරුවට මරගන්න ත්‍රෙඩ් වලට රිප්ලයි කිරීමටය... (මරාගැනීම = ළිං කැපීම, වහෙන් ඔරෝ රැවටීම්, කිරි ඉතිහාසෙයේ සිදුකල චාටර් සීන් නැවත කරළිය්ට ගෙන ඒම වේ )
    කිරිය නැවත ආදරලන්තයක් කිරිමයි අපේ එකායන් අරමුන.:love::love:අසහන නූල් නැතිවෙලා සැබැ ආදරය අගයන නැවත කිරි විවාහ වෙන තැනක් බවට පත් කරන්නයි මගේ වැයම:rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තරහගන්න එපා පොඩි එකෝ... තොපිලා ලව් ඉලව් ගැන කියවනකොට කිසි ත්‍රිල් එකක් නෑ බොල... :nerd:

    (ප.ලි.. උඹලාගේ වරදක් නැත... අපිට කිරිය පුරුදු බොරුවට මරගන්න ත්‍රෙඩ් වලට රිප්ලයි කිරීමටය... (මරාගැනීම = ළිං කැපීම, වහෙන් ඔරෝ රැවටීම්, කිරි ඉතිහාසෙයේ සිදුකල චාටර් සීන් නැවත කරළිය්ට ගෙන ඒම වේ )

    එතකොට මාමි සයෝට කවියක් ලීවේ:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කෙල්ල ඉස්කෝලේ ගිහින් ආවේ නැත්තන් මට ඔය අභාග්ගිය සම්පන්න ඉරනමට මූන දෙන්න වෙනවා.අනුසූරතාව ගන්නවත් එපැයි:baffled::baffled:

    ඉස්කෝලෙ ගිහින් ද? මං හිතුවෙ පාඩම් කරනව කියලනෙ. මං මේ ඒත් කල්පනා කළා කොහොම ද මෙච්චර වෙලාවක් පාඩම් කරන්නෙ කියල. ආයිත් ඉතින් හිතුව ගැහැණු දැරිවියො ගිරව් වගේ පාඩම් කරන්න හරි ආස අයනෙ කියල.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන් නැ මචන් පැරිස්නම් එහෙම දෙවල් කරන් නැ :no::no:එයාගේ වෝට් එකත් හන්සිටනේ දැම්මේ,එයාට හොර වෝට් නැතුව ලේසියෙ දිනන්න පුලුවන්.එතරම් එයා ප්‍රසිද්දයි:baffled::baffled:

    පැරිස කරන දෙයක් ගැන නෙමෙයි බන් කිව්වේ..එ්ත් පැරිස වෙනුවෙන් වැටිච්ච වෝට් ගැන කිව්වේ.. පැරිස විතරක් නෙමෙයි අනිත් අයටත් මේක පොදු තත්ත්වයක්..

    අපිට ෆේක් වෝට් ගැන වොරි වෙවී ඉදල වැඩක් නැහැනෙ.. පෝල් එකේ ඕක්කොම ටික පොදුවෙ වැටෙන නිසා.. ඒක නිසා පැරිසව දින්නන්න පෙළ ගැසෙව්..
    කෝ මේ බතලි..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,144
    20,423
    113
    Panadura
    යකෝ එ අසහනකාරයෝ වගේද මාව පේන්නේ?ගේමක් ගහද්දි ප්ලැන් කරලා ගැහුවට ඒ අසහනකාරයොන්ට සම කරන්න එපා:no:
    අපි නිකන්ම ඇරෝ :love::love:රොසේන්

    :angry: :angry: :angry:
    erozan කොහොමද බන් අසහනකාරයෙක් උනේ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උයා ඉතින් ඕන් නැති ඒවා අහන්නෙපා :dull::dull:

    ඒක අපි නොදන්නවද බ්‍රෝ.මම දැනුවත්වම පරන කට්ටියගේ ඡන්ද බර ගානක් පැරිසට වැටුණා. :D:D

    පරන අය එන්නේ මන් හිතන්නේ හවසට සහ රෑට ඒ නිසා පැරිසාට තාම වෝට් වැඩි වුනේ නැත්තේ ඒක හින්දා වෙන්න ඇති
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇරෝ රොසේන්
    ඇරෝසාන්
    එරෝසාන් :baffled:

    :baffled::baffled::baffled::baffled:

    මේ කෙල්ල ඉස්කෝලේ ගිහින් ආවේ නැත්තන් මට ඔය අභාග්ගිය සම්පන්න ඉරනමට මූන දෙන්න වෙනවා.අනුසූරතාව ගන්නවත් එපැයි:baffled::baffled:

    කෝ ඕයි එක කුමරිකාවක්වත් නෑනේ පෙන්ඩ. අද කීයටද මේක ඉවර වෙන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ එ අසහනකාරයෝ වගේද මාව පේන්නේ?ගේමක් ගහද්දි ප්ලැන් කරලා ගැහුවට ඒ අසහනකාරයොන්ට සම කරන්න එපා:no:
    අපි නිකන්ම ඇරෝ :love::love:රොසේන්
    එරෝසාන් අසහන කාරයෙක් නෙවෙයි... :no: ඌ අද ඉඳන් ආයෙ ඇක්ටිව් කිව්වා :dull:

    (ප.ලි. ඌටත් හැබැයි අසහනයක් තියෙනව දේශපලන පැත්තෙන් නම්... :lol:)